බල්ලො

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන් බල්ලෝ පූසෝ කාපුවම ගහන වැක්සින් ඒක private ගිහින් ගහගන්න පුලුවන්ද ?

    කියක් යනවද කියල දන්නවද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,688
    113
    Homagama
    මචන් බල්ලෝ පූසෝ කාපුවම ගහන වැක්සින් ඒක private ගිහින් ගහගන්න පුලුවන්ද ?

    කියක් යනවද කියල දන්නවද
    ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලේ යන්න.
    ඉක්මනින්ම වැක්සින් එක ගන්න.

    පරක්කු කරන්න එපා, රේබිස් මොලේට ගැහුවොත් හොද කරන්නබැ. මැරෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,882
    113
    එකමත් එක රටක
    ඕක සැහෙන ගානක් මම හිතන් ව්දියට. එකක් නෙවෙයි නේ ගහන්න තියෙන්නේ දිගටම ගැහුවොත්.
    රජයේ ඉස්පිරිතාලෙනුත් වැඩි කැමැත්තකින් නෙවයි ගහන්නේ. කාල නැත්නම් ගහන්නේ නෑ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,688
    113
    Homagama
    ඕක සැහෙන ගානක් මම හිතන් ව්දියට. එකක් නෙවෙයි නේ ගහන්න තියෙන්නේ දිගටම ගැහුවොත්.
    රජයේ ඉස්පිරිතාලෙනුත් වැඩි කැමැත්තකින් නෙවයි ගහන්නේ. කාල නැත්නම් ගහන්නේ නෑ .
    ඇත්තම ඕක රජයට ලොකු වියදමක්. අයාලේ යන සත්තුන්ට මුකුත් කරන්නදෙන්නෙත් නැ මේ ඊනියා ⁣ඕටාරා බලු සංගම්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,757
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝකටත් හේමාස්, ආසිරි, නවලෝක කෝල් කරලා බලන්න. මතක විදිහට එකක් 20ක් විතර උනේ අවුරුදු 3-4කත කලින්....
    dos 3ක් ද කොහෙද ගහන්න ඕනා කාලෙන් කාලෙට....
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පිස්සු බලු එක ගහන්න ලක්ෂ ගානක් යනවලු. ප්‍රයිවට් ගහන්නේ නෑ ඒක නිසා. ඒක ගහන්නේ රජයෙන් විතරලු.

    podi car ekak ganna plvn weyi e ganen!

    ඕක සැහෙන ගානක් මම හිතන් ව්දියට. එකක් නෙවෙයි නේ ගහන්න තියෙන්නේ දිගටම ගැහුවොත්.
    රජයේ ඉස්පිරිතාලෙනුත් වැඩි කැමැත්තකින් නෙවයි ගහන්නේ. කාල නැත්නම් ගහන්නේ නෑ .

    තැන්ක්ස්...
    මම හිතන් හිටියේ පොඩි ගානක් කියලා..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෙන ගනන්

    තුවාලෙන් ලේ ආව නන්, තව සීරම් ද මොකද්ද ගහනව අන්ටි රේබිස් එකට අමතරව, ඒව බර අනුව ප්‍රමානෙ වෙනස් වෙනව.

    බර 80ක් වගෙ නන් ලක්සෙ පනීවි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    අඩේ ඔච්චර ගනන් කියලා මමත් දැනන් හිටියේ නෑ..:shocked: මම හිතුවේ සමහර අයට icu දාන්න තරම් allergy වෙන නිසා private ගහන්නේ නැත්තේ කියලා විතරයි...:shocked:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    එක පාරක් මන් පොඩි කාලේ සරුංගල් පස්සේ දුවනවා කොයිවෙලෙත් එක පාරක් සරුංගලයක් වැටිලා ගෙදරකට දුවගෙන ගිහින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පැන්න තාප්පෙකින් හප්පට හමිනෙන්න තඩි දඩෝරි බල්ලෙක් ඉඳල ඒ ගෙදර බයට ඔයි දුවග්ගන බැරි උනා හුජ්ජත් ගියාද මන්ද:lol::lol::lol: බලල පැන්න මගේ කරටම:angry::angry::angry: මට මෙලෝ දානයක් මතක නෑ ගෙදර එඋන් ඇවිත් බේරාගත්තේ ඊට පස්සේ අපේ ගෙදරට බාර දීල උස්සන් ගිය ඉස්පිරිතාලේ ගැහුවා බන් ඉන්ජෙක්සන් බල්ල නම්බුකාර බල්ලෙක් නිසා බෙහෙත් විදලා බුවාට එනිසා ශේප් උන නැත්තන් ඉවරයි මන්:P:P:P:P

    මට බෙහෙත් විද්දේ පන්නිපිටිය නර්සින් හෝම් එකෙන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    හෙන ගනන්

    තුවාලෙන් ලේ ආව නන්, තව සීරම් ද මොකද්ද ගහනව අන්ටි රේබිස් එකට අමතරව, ඒව බර අනුව ප්‍රමානෙ වෙනස් වෙනව.

    බර 80ක් වගෙ නන් ලක්සෙ පනීවි
    ඔයාට බෙහෙත් විදලද බව්වෝ ඉන්නේ. නැත්තම් මිනිස්සු හපන්න එහෙම යන්න එපා ......🥰🥰
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    බල්ලෝ පූසෝ කෑවම නම් ඉතින් බල්ලට අවුලක් නැත්නම් ඌට මොකුත් ගහන්න එපා බම්.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    එක පාරක් මන් පොඩි කාලේ සරුංගල් පස්සේ දුවනවා කොයිවෙලෙත් එක පාරක් සරුංගලයක් වැටිලා ගෙදරකට දුවගෙන ගිහින් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පැන්න තාප්පෙකින් හප්පට හමිනෙන්න තඩි දඩෝරි බල්ලෙක් ඉඳල ඒ ගෙදර බයට ඔයි දුවග්ගන බැරි උනා හුජ්ජත් ගියාද මන්ද:lol::lol::lol: බලල පැන්න මගේ කරටම:angry::angry::angry: මට මෙලෝ දානයක් මතක නෑ ගෙදර එඋන් ඇවිත් බේරාගත්තේ ඊට පස්සේ අපේ ගෙදරට බාර දීල උස්සන් ගිය ඉස්පිරිතාලේ ගැහුවා බන් ඉන්ජෙක්සන් බල්ල නම්බුකාර බල්ලෙක් නිසා බෙහෙත් විදලා බුවාට එනිසා ශේප් උන නැත්තන් ඉවරයි මන්:P:P:P:P

    මට බෙහෙත් විද්දේ පන්නිපිටිය නර්සින් හෝම් එකෙන්
    තොට ගහන්න ඇත්තෙ පිටගැස්ම එක.
     
    • Like
    Reactions: Solo Rider and NRTG