ශ‍්‍රි ලංකාවට තෙල් සැපයීම සඳහා සහන සැලැස්මක් ලබා දෙන ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ඉන්දීය රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය සැලැස්මක් ලබා ගැනීමට රජයේ අවධානය යොමුවී තිබේ.
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහළ නැංවිම සඳහා අද රැස් වූ ජීවන වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තාවෙයි.
එළඹෙන සතියේ රැස් වන කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
කිරිපිටි 1Kg 200.00
ගෑස් 12.5kg 550.00
තිරිඟු පිටි 1kg 10.00
සිමෙන්ති 50kg 50.00
