හැමදාම කියන එක...
රට ණය වෙලා මගුල් කෑවා, දැන් ණය ගෙවනවා. සල්ලි ආයොජනය කලනම් අපිත් දකුනු කොරියාව වගේ.
අනිත් එක නීතියක් නැතිකම. ඔක්කොම වැරදි කරන්නේ ඇමතිලනේ

77න් පස්සෙ තමයි හෝල් සේල් හොරා කන දේශපාලුවො බිහි උනේ...
..