රටේ හාල් හිඟයක් තියනවද?

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඇත්තද බන් ආරංචියක් යන්නේ රටේ සහල් හිඟයක් එනවා කියලා.

    sacks-of-different-types-of-rice-on-sale-at-a-shop-in-old-delhi-india-JB9RY0.jpg
     
    • Like
    Reactions: TNHM

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    උඹලට කුඹුරු නැද්ද බන් සීයලාගෙන් ලැබුණ. පව් බන්......

    ඉස්සර පාර අයිනේ පදිංචි වෙලා පොඩි කඩ දාගෙන හිටියේ , කුඹුරු / ඉඩම් නැති දුප්පත් අයලු. පස්සේ කාළෙක එයාලා පොහොසත් වෙලා, මැරිලා ගියා. ගොවිතැන් කරපු අය, දුප්පත් වෙලා , දීර්ඝ ආයුශ විඳලා මැරිලා ගියා.

    දැන් හාල් නැති වෙන එක වේදනාවක් ගොඩක් අයට. ඉතින් ඔයාලගේ මුණුපුරාලට දුකක් නොවෙන්න.දැන්ම කුඹුරු / ඉඩම් අරන් දාන්න.

    කුඹුරු විකුණන්නේ නම් නෑ ගොඩක් අය. අපේ පවුල් වල නම් කුඹුර විකුණ්නොත් පවුලට අවනම්බු කළා වෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇත්තද බන් ආරංචියක් යන්නේ රටේ සහල් හිඟයක් එනවා කියලා.

    sacks-of-different-types-of-rice-on-sale-at-a-shop-in-old-delhi-india-JB9RY0.jpg
    මේ ඕව කතා කරන්න වෙලාව නෙවේ....
     
    • Like
    Reactions: TNHM

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    උඹලට කුඹුරු නැද්ද බන් සීයලාගෙන් ලැබුණ. පව් බන්......

    ඉස්සර පාර අයිනේ පදිංචි වෙලා පොඩි කඩ දාගෙන හිටියේ , කුඹුරු / ඉඩම් නැති දුප්පත් අයලු. පස්සේ කාළෙක එයාලා පොහොසත් වෙලා, මැරිලා ගියා. ගොවිතැන් කරපු අය, දුප්පත් වෙලා , දීර්ඝ ආයුශ විඳලා මැරිලා ගියා.

    දැන් හාල් නැති වෙන එක වේදනාවක් ගොඩක් අයට. ඉතින් ඔයාලගේ මුණුපුරාලට දුකක් නොවෙන්න.දැන්ම කුඹුරු / ඉඩම් අරන් දාන්න.

    කුඹුරු විකුණන්නේ නම් නෑ ගොඩක් අය. අපේ පවුල් වල නම් කුඹුර විකුණ්නොත් පවුලට අවනම්බු කළා වෙනවා.
    Haa machan. Patta plan eka. Umba apita salli denawane idam ganna?
     
    • Like
    Reactions: TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Cannot buy any keeri samba from anywhere. Other types are available.
    තුන්වේලට නාඩු හාල් කන මේ අපිට කීරිසම්බ තිබ්බත් එකයි නැතත් එකයි තාරක අයියෙ😕😞
     
    • Like
    Reactions: TNHM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,000
    113
    තුන්වේලට නාඩු හාල් කන මේ අපිට කීරිසම්බ තිබ්බත් එකයි නැතත් එකයි තාරක අයියෙ😕😞
    It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
     
    • Like
    Reactions: OpenSpace and TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
    Yeah man, I know and I was just kidding. It's better to leave this.
     
    • Like
    Reactions: TNHM

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
    මම කිව්වනෙ සැරයක් මේ ඕව කතා කරන්න වෙලාව නෙවේ කියල අව්රුදු 5 ඉවර වෙන්න කලින් මගෙ යාලුවන්ට හොදට හම්බු කර ගන්න චාන්ස් එක දෙන්න ඕනෙ පස්සෙ මම යනව මගේ රටට ආය චාන්ස් එකක් නොලැබුනොත් චන්දෙ ඉල්ලන්න, කොහොමත් ආයෙ ඉල්ලුවොත් ඇපත් නෑ මට...
     
    • Love
    Reactions: TNHM and saturn

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    Haa machan. Patta plan eka. Umba apita salli denawane idam ganna?
    මචං උඹ දුප්පත් වෙලා ඉපදුනා ට, දුප්පත් වෙලා මැරෙන්න එපා. අපේ 1800 ගණන් වල මුත්තන්ට තාම දාන දීලා පිං අනුමෝදන් කරනවා. එයාලා අපට දීලා ගිය ධනය ට බන්. අපිව හිඟමනේට දාලා ගියා නම් මතක් වුනත් කෙළ ගහයි. 😂
     
    • Haha
    Reactions: TNHM and redux

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබල බයිල කියනව අරෙහෙ ඩෙටනේටර් තොගයක් හම්බෙලා #මේඕවකතාකරන්නවෙලාවනෙවේ
     
    • Like
    Reactions: TNHM

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    මචං උඹ දුප්පත් වෙලා ඉපදුනා ට, දුප්පත් වෙලා මැරෙන්න එපා. අපේ 1800 ගණන් වල මුත්තන්ට තාම දාන දීලා පිං අනුමෝදන් කරනවා. එයාලා අපට දීලා ගිය ධනය ට බන්. අපිව හිඟමනේට දාලා ගියා නම් මතක් වුනත් කෙළ ගහයි. 😂
    Haa machan. Api hamoma salli hoyamu. Api hamotama salli hoyanna puluwan. Hari lesi. Ekane americawet homeless un inne. Ela ela. Mara mole machan umbe. Africa we kanna bonna nati untat oya tika gihin kiyala unwa hadala ganin.
     
    • Like
    Reactions: TNHM

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හාල් තියෙනවා ඕනේ තරම් ඒත් අරලිය,නිපුන,හිරු වගේ පොලිශ් කරපු හාල් නෑ
     
    • Like
    • Dislike
    Reactions: nikdw and TNHM

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    Haa machan. Api hamoma salli hoyamu. Api hamotama salli hoyanna puluwan. Hari lesi. Ekane americawet homeless un inne. Ela ela. Mara mole machan umbe. Africa we kanna bonna nati untat oya tika gihin kiyala unwa hadala ganin.

    You have money for a car, bike, house, degree, wedding, foreign tour but don't like to buy a paddy field. What's wrong with me? Think wisely
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Cannot buy any keeri samba from anywhere. Other types are available.
    Mokada me minissu ochchara keeri samba passema elawanne. Api nam Kekulu and Naadu tamai godak welawata kanne.
    Podi change ekakata satiyata welak wage keeri samba kanawa
    Pandemic hindamat nemei mehema wune. api danna kaale indala kawe kekulu haal.