Cannot buy any keeri samba from anywhere. Other types are available.ඇත්තද බන් ආරංචියක් යන්නේ රටේ සහල් හිඟයක් එනවා කියලා.
![]()
මේ ඕව කතා කරන්න වෙලාව නෙවේ....ඇත්තද බන් ආරංචියක් යන්නේ රටේ සහල් හිඟයක් එනවා කියලා.
![]()
Haa machan. Patta plan eka. Umba apita salli denawane idam ganna?උඹලට කුඹුරු නැද්ද බන් සීයලාගෙන් ලැබුණ. පව් බන්......
ඉස්සර පාර අයිනේ පදිංචි වෙලා පොඩි කඩ දාගෙන හිටියේ , කුඹුරු / ඉඩම් නැති දුප්පත් අයලු. පස්සේ කාළෙක එයාලා පොහොසත් වෙලා, මැරිලා ගියා. ගොවිතැන් කරපු අය, දුප්පත් වෙලා , දීර්ඝ ආයුශ විඳලා මැරිලා ගියා.
දැන් හාල් නැති වෙන එක වේදනාවක් ගොඩක් අයට. ඉතින් ඔයාලගේ මුණුපුරාලට දුකක් නොවෙන්න.දැන්ම කුඹුරු / ඉඩම් අරන් දාන්න.
කුඹුරු විකුණන්නේ නම් නෑ ගොඩක් අය. අපේ පවුල් වල නම් කුඹුර විකුණ්නොත් පවුලට අවනම්බු කළා වෙනවා.
තුන්වේලට නාඩු හාල් කන මේ අපිට කීරිසම්බ තිබ්බත් එකයි නැතත් එකයි තාරක අයියෙCannot buy any keeri samba from anywhere. Other types are available.
It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.තුන්වේලට නාඩු හාල් කන මේ අපිට කීරිසම්බ තිබ්බත් එකයි නැතත් එකයි තාරක අයියෙ![]()
Yeah man, I know and I was just kidding. It's better to leave this.It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
මම කිව්වනෙ සැරයක් මේ ඕව කතා කරන්න වෙලාව නෙවේ කියල අව්රුදු 5 ඉවර වෙන්න කලින් මගෙ යාලුවන්ට හොදට හම්බු කර ගන්න චාන්ස් එක දෙන්න ඕනෙ පස්සෙ මම යනව මගේ රටට ආය චාන්ස් එකක් නොලැබුනොත් චන්දෙ ඉල්ලන්න, කොහොමත් ආයෙ ඉල්ලුවොත් ඇපත් නෑ මට...It is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
මචං උඹ දුප්පත් වෙලා ඉපදුනා ට, දුප්පත් වෙලා මැරෙන්න එපා. අපේ 1800 ගණන් වල මුත්තන්ට තාම දාන දීලා පිං අනුමෝදන් කරනවා. එයාලා අපට දීලා ගිය ධනය ට බන්. අපිව හිඟමනේට දාලා ගියා නම් මතක් වුනත් කෙළ ගහයි.Haa machan. Patta plan eka. Umba apita salli denawane idam ganna?
Haa machan. Api hamoma salli hoyamu. Api hamotama salli hoyanna puluwan. Hari lesi. Ekane americawet homeless un inne. Ela ela. Mara mole machan umbe. Africa we kanna bonna nati untat oya tika gihin kiyala unwa hadala ganin.මචං උඹ දුප්පත් වෙලා ඉපදුනා ට, දුප්පත් වෙලා මැරෙන්න එපා. අපේ 1800 ගණන් වල මුත්තන්ට තාම දාන දීලා පිං අනුමෝදන් කරනවා. එයාලා අපට දීලා ගිය ධනය ට බන්. අපිව හිඟමනේට දාලා ගියා නම් මතක් වුනත් කෙළ ගහයි.![]()
basmati .. CIC cheapIt is a choice machan. I only eat keeri samba. So I need to find something new now. What pisses me off is been a tax payer and having to live like a beggar in this shit hole of a country.
Haa machan. Api hamoma salli hoyamu. Api hamotama salli hoyanna puluwan. Hari lesi. Ekane americawet homeless un inne. Ela ela. Mara mole machan umbe. Africa we kanna bonna nati untat oya tika gihin kiyala unwa hadala ganin.
Mokada me minissu ochchara keeri samba passema elawanne. Api nam Kekulu and Naadu tamai godak welawata kanne.Cannot buy any keeri samba from anywhere. Other types are available.