අපේ ගෙවල් වලට කිට්ටුව එහෙම කට්ටියක් ඉන්නවා මචන් කලින් වෙන ක්‍රිස්තියානි ආගමක. දැන් ඕකට ගිහින් ඉන්නේ. ගෙදර හවසට මොනවා හරි සාකච්චා තියෙනවා. මම දැකලා තියෙනවා කට්ටිය ඒ ගෙදරට බයිබලුත් අරගෙන යනවා.habai bn ehema krana minissuth lankawe innwa bn
![]()
![]()
![]()
අපේ ගෙවල් වලට කිට්ටුව එහෙම කට්ටියක් ඉන්නවා මචන් කලින් වෙන ක්‍රිස්තියානි ආගමක. දැන් ඕකට ගිහින් ඉන්නේ. ගෙදර හවසට මොනවා හරි සාකච්චා තියෙනවා. මම දැකලා තියෙනවා කට්ටිය ඒ ගෙදරට බයිබලුත් අරගෙන යනවා.habai bn ehema krana minissuth lankawe innwa bn
![]()
![]()
![]()
අපේ ගෙවල් වලට කිට්ටුව එහෙම කට්ටියක් ඉන්නවා මචන් කලින් වෙන ක්‍රිස්තියානි ආගමක. දැන් ඕකට ගිහින් ඉන්නේ. ගෙදර හවසට මොනවා හරි සාකච්චා තියෙනවා. මම දැකලා තියෙනවා කට්ටිය ඒ ගෙදරට බයිබලුත් අරගෙන යනවා.
අපොයි ඔව් මචන් අනිත් ක්‍රිස්තියානි කට්ටියත් ඕකට කැමති නෑow bn un ne rata giriya kadagena kagahanne
අපොයි ඔව් මචන් අනිත් ක්‍රිස්තියානි කට්ටියත් ඕකට කැමති නෑ
ගොඩක් යන්නේ මචන් සල්ලි වලින් එහෙම උදව් උපකාර කරනවලු මුලින්මmodayao thama okata badenne
ගොඩක් යන්නේ මචන් සල්ලි වලින් එහෙම උදව් උපකාර කරනවලු මුලින්ම
Catholic un okunwa ganan ganne ne, untath wadayak wela kiyala tamai kiyanneඕකුන් පිරමීඩ කාරයො. ආගමක් පිරමීඩයක් කරල තියෙන්නෙ
මටත් දැන් ඕක තමා වෙලා තියෙන්නේ.... වෙලාව නෑ.... ඉස්සර නම් මාරු බයිට...බයිට බැරි නම් ලිස්සලා, පස්සේ බලන්නම් කියල ප්‍රශ්න අහලා අහලා යනවා.ඉස්සරනං එන එකාම එපා වෙලා අපිටත් ගස්සල යනකං මොනවහරි අහ අහ මඩවනව.....
එන මනුස්සයගෙ හැටියට මැඩවීම වෙනස් වෙනව. සමහර එවුවො මඩවන්න බෑ වගේ තේරුණාම එලවගන්නව..
දැන් ඉතිං මුං එක්ක ආතල් ගන්න වෙලාවක් නෑ. ගේට්ටුව ලඟින්ම හරවල යවනව...
ඔවු..., හැබැයි සමහර අය එනව අපේ ආගම ගැනත් අපිට වඩා දන්න අය... උං කරන්නෙ අපේ ආගමේ මොකක් හරි වීක් පොයින්ට් එකක් අල්ලල කියවන්න එනව.මටත් දැන් ඕක තමා වෙලා තියෙන්නේ.... වෙලාව නෑ.... ඉස්සර නම් මාරු බයිට...බයිට බැරි නම් ලිස්සලා, පස්සේ බලන්නම් කියල ප්‍රශ්න අහලා අහලා යනවා.
අනිත් ජාතිය ලයිෆ් ඉන්ෂුවරන්ස් කාරයෝ...මරු බයිට්....ඔවු..., හැබැයි සමහර අය එනව අපේ ආගම ගැනත් අපිට වඩා දන්න අය... උං කරන්නෙ අපේ ආගමේ මොකක් හරි වීක් පොයින්ට් එකක් අල්ලල කියවන්න එනව.
ඒ වෙලාවට මම කරන්නෙ, ලොජිකලි පැරදීගෙන එනව වගේ තේරුණ ගමං, සෙකන්ඩ් වෙන්න බැරි නිසා ඉඩමේ බලය පෙවිච්චි කරල බැනල එලවගන්නව..
දැන් ඉස්සරට වඩා පොයින්ට් එකට කතාකරල වට්ටන්න හැකියාව තිබුණත් එල්ලිලා යන්න කාලයක් නෑ...
හාපෝ... ඉන්ශුවරන්ස් කාරයො එක්කනං දොඩවන්න ගිහින් නෑ. උංවනං එපා වෙනව. ඒ හින්ද එකෙන් දෙකෙන්ම කට් කරල දානව.....අනිත් ජාතිය ලයිෆ් ඉන්ෂුවරන්ස් කාරයෝ...මරු බයිට්....
හැබැයි උන් අරුන් වගේ නෙමේ එපා වෙනකන් වාද කරලා තරහා වෙලා යන්නේ....
එක පාරක් එපා කිව්වම අහන්නේ නැති අලුත් එව්වෝ නම් කොටෙශන් 2-3ක් අරන් ප්‍රශ්න අහ අහ ඉන්ෂුවරන්ස් එක ෆේල් වෙන තැන් බයිට් කලාම හරි. පරණ තෙම්පරාදු වෙච්ච එව්ව්වෝ ලයින් එක තේරිච්ච ගමන් මාරු.....
ආගම් කාරයෝ එහෙම නෑ. ඊලග දවසෙත් ඉස්සරලා වගේම ගූඩ් මොර්නින්ග් කියාගෙන එන්නේ..........
උන් මාර නොපසුබස්නා උත්සාහයක් තියන කට්ටිය....
පුදුම වදයක් දෙන්නේ බන්. එපාවෙලා තියෙන්නේ.
ඌ කැමැත්තෙන් එයි....... ප්‍රශ්නේ වෙන විදිහකට ඇහුවා නම් සමහර වෙලාවට වෙනස් වෙයි.Threesome එකකට එනවනං ආගමට කැමතියි කියාපන්.
කාලකණ්නියගේ හොර මූණ. තූ විතරක්