නඩුව.. 🤣🤣

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    habai bn ehema krana minissuth lankawe innwa bn

    :lol: :lol: :lol:
    අපේ ගෙවල් වලට කිට්ටුව එහෙම කට්ටියක් ඉන්නවා මචන් කලින් වෙන ක්‍රිස්තියානි ආගමක. දැන් ඕකට ගිහින් ඉන්නේ. ගෙදර හවසට මොනවා හරි සාකච්චා තියෙනවා. මම දැකලා තියෙනවා කට්ටිය ඒ ගෙදරට බයිබලුත් අරගෙන යනවා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ ගෙවල් වලට කිට්ටුව එහෙම කට්ටියක් ඉන්නවා මචන් කලින් වෙන ක්‍රිස්තියානි ආගමක. දැන් ඕකට ගිහින් ඉන්නේ. ගෙදර හවසට මොනවා හරි සාකච්චා තියෙනවා. මම දැකලා තියෙනවා කට්ටිය ඒ ගෙදරට බයිබලුත් අරගෙන යනවා.

    ow bn un ne rata giriya kadagena kagahanne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඉස්සරනං එන එකාම එපා වෙලා අපිටත් ගස්සල යනකං මොනවහරි අහ අහ මඩවනව.....
    එන මනුස්සයගෙ හැටියට මැඩවීම වෙනස් වෙනව. සමහර එවුවො මඩවන්න බෑ වගේ තේරුණාම එලවගන්නව..😆

    දැන් ඉතිං මුං එක්ක ආතල් ගන්න වෙලාවක් නෑ. ගේට්ටුව ලඟින්ම හරවල යවනව...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,887
    113
    ලංකාවේ.. ලංකාවේ

    මටත් දැන් ඕක තමා වෙලා තියෙන්නේ.... වෙලාව නෑ.... ඉස්සර නම් මාරු බයිට...බයිට බැරි නම් ලිස්සලා, පස්සේ බලන්නම් කියල ප්‍රශ්න අහලා අහලා යනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මටත් දැන් ඕක තමා වෙලා තියෙන්නේ.... වෙලාව නෑ.... ඉස්සර නම් මාරු බයිට...බයිට බැරි නම් ලිස්සලා, පස්සේ බලන්නම් කියල ප්‍රශ්න අහලා අහලා යනවා.
    ඔවු..., හැබැයි සමහර අය එනව අපේ ආගම ගැනත් අපිට වඩා දන්න අය... උං කරන්නෙ අපේ ආගමේ මොකක් හරි වීක් පොයින්ට් එකක් අල්ලල කියවන්න එනව.
    ඒ වෙලාවට මම කරන්නෙ, ලොජිකලි පැරදීගෙන එනව වගේ තේරුණ ගමං, සෙකන්ඩ් වෙන්න බැරි නිසා ඉඩමේ බලය පෙවිච්චි කරල බැනල එලවගන්නව..😆😆😆😆

    දැන් ඉස්සරට වඩා පොයින්ට් එකට කතාකරල වට්ටන්න හැකියාව තිබුණත් එල්ලිලා යන්න කාලයක් නෑ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,887
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔවු..., හැබැයි සමහර අය එනව අපේ ආගම ගැනත් අපිට වඩා දන්න අය... උං කරන්නෙ අපේ ආගමේ මොකක් හරි වීක් පොයින්ට් එකක් අල්ලල කියවන්න එනව.
    ඒ වෙලාවට මම කරන්නෙ, ලොජිකලි පැරදීගෙන එනව වගේ තේරුණ ගමං, සෙකන්ඩ් වෙන්න බැරි නිසා ඉඩමේ බලය පෙවිච්චි කරල බැනල එලවගන්නව..😆😆😆😆

    දැන් ඉස්සරට වඩා පොයින්ට් එකට කතාකරල වට්ටන්න හැකියාව තිබුණත් එල්ලිලා යන්න කාලයක් නෑ...
    අනිත් ජාතිය ලයිෆ් ඉන්ෂුවරන්ස් කාරයෝ...මරු බයිට්....
    හැබැයි උන් අරුන් වගේ නෙමේ එපා වෙනකන් වාද කරලා තරහා වෙලා යන්නේ....
    එක පාරක් එපා කිව්වම අහන්නේ නැති අලුත් එව්වෝ නම් කොටෙශන් 2-3ක් අරන් ප්‍රශ්න අහ අහ ඉන්ෂුවරන්ස් එක ෆේල් වෙන තැන් බයිට් කලාම හරි. පරණ තෙම්පරාදු වෙච්ච එව්ව්වෝ ලයින් එක තේරිච්ච ගමන් මාරු.....
    ආගම් කාරයෝ එහෙම නෑ. ඊලග දවසෙත් ඉස්සරලා වගේම ගූඩ් මොර්නින්ග් කියාගෙන එන්නේ..........
    උන් මාර නොපසුබස්නා උත්සාහයක් තියන කට්ටිය....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අනිත් ජාතිය ලයිෆ් ඉන්ෂුවරන්ස් කාරයෝ...මරු බයිට්....
    හැබැයි උන් අරුන් වගේ නෙමේ එපා වෙනකන් වාද කරලා තරහා වෙලා යන්නේ....
    එක පාරක් එපා කිව්වම අහන්නේ නැති අලුත් එව්වෝ නම් කොටෙශන් 2-3ක් අරන් ප්‍රශ්න අහ අහ ඉන්ෂුවරන්ස් එක ෆේල් වෙන තැන් බයිට් කලාම හරි. පරණ තෙම්පරාදු වෙච්ච එව්ව්වෝ ලයින් එක තේරිච්ච ගමන් මාරු.....
    ආගම් කාරයෝ එහෙම නෑ. ඊලග දවසෙත් ඉස්සරලා වගේම ගූඩ් මොර්නින්ග් කියාගෙන එන්නේ..........
    උන් මාර නොපසුබස්නා උත්සාහයක් තියන කට්ටිය....
    හාපෝ... ඉන්ශුවරන්ස් කාරයො එක්කනං දොඩවන්න ගිහින් නෑ. උංවනං එපා වෙනව. ඒ හින්ද එකෙන් දෙකෙන්ම කට් කරල දානව.....

    ආගම් කාරයොනං ජොලි...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ දිහාටත් ආව ඉස්සර
    මෙගොල්ල ගාව තියන පොඩි මැගසින් එකක්.

    ඒකෙ යෙහොව ගැනයි තව හොද සයන්ටිෆික් ආටිකලුත් තියනව.

    මම ඉල්ලගන්නව ඔක්කොම.

    දැන් නන් එන්නෙ නෑ, දැන් පොඩි පොඩි එවුන් අල්ලන එක නවත්තලා මහ එවුන් අල්ලගෙන.
    ගේම සාර්තකයි උන්ගෙ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,887
    113
    ලංකාවේ.. ලංකාවේ
    Threesome එකකට එනවනං ආගමට කැමතියි කියාපන්.
    ඌ කැමැත්තෙන් එයි....... ප්‍රශ්නේ වෙන විදිහකට ඇහුවා නම් සමහර වෙලාවට වෙනස් වෙයි. :unsure::unsure::unsure::unsure:
    "threesome එකකට මට එන්න දෙනවද ?" 3න් 2 උන්ගේ වෙන්න එපයි... උබෙන් දෙකක් දීලා උගෙන් එකක් නම් කොහොමත් කැමති වෙයි.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Solo Rider

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    mahinda-rajapaksa.jpg
    කාලකණ්නියගේ හොර මූණ. තූ විතරක්