Nissan Bluebird Diesel ?

Robin.Hood

Member
Nov 11, 2016
13
8
3
Nissan Bluebird car එකේ Diesel එක market අඩු ඇයි ?
diesel කොච්චර වගේ කරනවද ?
parts අඩුයිද ?
65 තියෙන අනිත් car එක්ක බැලුවම Bluebird එකේ price එක අඩුයි.
 
PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඕකට එනව ඇත්තෙ cd20 එන්ජිම...
    ඕක ටිකක් ලෙඩ එන්ජිමක්. සෙරීන එකට එහෙම එන්නෙත් ඕක....
    ගෙවීම එහෙමත් සාපේක්ෂව වැඩියි..

    නිසාන් cd එන්ජිම එන හැම වාහනේම වගේ මාකට් අඩුයි.
    Sb14, පල්සර්, සෙරීන..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ජපන් කාර් වල ඩීසල් මොඩල් එක ගණන් අඩුයි ඒකෙම පෙට්‍රල් එකට වඩා
    ඔකේ එන්නේ CD20 එංජිම. ඒක ඉක්මනට ගෙවෙනවා , ඔවහිට් වෙනව කියල තමයි කියන්නේ
    ඔය එන්ජිම එන වාහන ඔක්කොම මාර්කට් අඩුයි සැහෙන්න (සෙරීනා , SB14 වගේ ඒවා )
    SU-14 බ්ලුබර්ඩ් එක වාහෙනේ ශොක්ස් එහෙම ඉක්මනට යනවා බර ලොකු කාර් එකක් නිසා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    api laga okak tibba Brand New gatta ekak mama habei podi etakota 2000 wage ... 65- car eka comfortable kiala tama mataka mata e kale ita kalin tibbe B13 ekak mtaka nah wena issues tibba arawa mewa mukutma
     
    • Like
    Reactions: Robin.Hood

    Robin.Hood

    Member
    Nov 11, 2016
    13
    8
    3
    ජපන් කාර් වල ඩීසල් මොඩල් එක ගණන් අඩුයි ඒකෙම පෙට්‍රල් එකට වඩා
    ඔකේ එන්නේ CD20 එංජිම. ඒක ඉක්මනට ගෙවෙනවා , ඔවහිට් වෙනව කියල තමයි කියන්නේ
    ඔය එන්ජිම එන වාහන ඔක්කොම මාර්කට් අඩුයි සැහෙන්න (සෙරීනා , SB14 වගේ ඒවා )
    SU-14 බ්ලුබර්ඩ් එක වාහෙනේ ශොක්ස් එහෙම ඉක්මනට යනවා බර ලොකු කාර් එකක් නිසා
    thanks brother. Bluebird අදහස අත්හැරිය. engine model එක ගැනත් දැනුවත් කලාට thanks. SB14 එකත් ඔලුවේ තිනුනු වාහනයක්. එකත් ඔලුවෙන් අයින් කර ගත්තා.(y)(y)(y)

    Jarawak, uda kiwwa wage Engine eka relaiable naa e kalema apu Toyota 2C wage.. petrol model eka num maru..
    Toyota 2C engine එකත් අවුල්ද ? 2C turbo ආපු corona premio 210 වගේ කාර් අවුල්ද ?
    ------ Post added on Sep 26, 2021 at 6:09 AM
     
    • Like
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    thanks brother. Bluebird අදහස අත්හැරිය. engine model එක ගැනත් දැනුවත් කලාට thanks. SB14 එකත් ඔලුවේ තිනුනු වාහනයක්. එකත් ඔලුවෙන් අයින් කර ගත්තා.(y)(y)(y)

    Toyota 2C engine එකත් අවුල්ද ? 2C turbo ආපු corona premio 210 වගේ කාර් අවුල්ද ?
    ------ Post added on Sep 26, 2021 at 6:09 AM
    Toyota 2C ekanum nissan egine ekath ekka baladdi sahena hondai.. eth ai diesel ma houanne.. ? Diesel ewage maintenance cost eka sapekshawa wadie thel walin salli ithuru unath.. anika dan oya wahana pRanath wadie.. kali ehema hoyanna giyama poddak amaraui..
     
    • Like
    Reactions: Robin.Hood

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    thanks brother. Bluebird අදහස අත්හැරිය. engine model එක ගැනත් දැනුවත් කලාට thanks. SB14 එකත් ඔලුවේ තිනුනු වාහනයක්. එකත් ඔලුවෙන් අයින් කර ගත්තා.(y)(y)(y)

    Toyota 2C engine එකත් අවුල්ද ? 2C turbo ආපු corona premio 210 වගේ කාර් අවුල්ද ?
    ------ Post added on Sep 26, 2021 at 6:09 AM
    කොරෝන ප්‍රිමියෝ එක හොඳයි. ගණං වැඩි ඇති. ඇයි පෙට්‍රල් වාහන නොබලන්නෙ. කීයකටද බලන්නෙ..
     
    Robin.Hood

    Member
    Nov 11, 2016
    13
    8
    3
    කොරෝන ප්‍රිමියෝ එක හොඳයි. ගණං වැඩි ඇති. ඇයි පෙට්‍රල් වාහන නොබලන්නෙ. කීයකටද බලන්නෙ..
    petrol වාහන වලට වැඩ diesel වාහන economical කියලා හිතුනා. මගේ ගාව AE100 එකක් තිබුනා petrol. තෙල් කලේ 12ක් වගේ. මම daily දුවනවා. එකයි

    තෙල් හොදට
    Toyota 2C ekanum nissan egine ekath ekka baladdi sahena hondai.. eth ai diesel ma houanne.. ? Diesel ewage maintenance cost eka sapekshawa wadie thel walin salli ithuru unath.. anika dan oya wahana pRanath wadie.. kali ehema hoyanna giyama poddak amaraui..
    කරන නිසා තමයි ගන්න බැලුවේ. මම daily දුවනවා. petrol වාහන වලට තෙල් ගහලා ඉවරයක් නැනේ
    ------ Post added on Sep 27, 2021 at 6:58 AM
     
    • Like
    Reactions: NRTG

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    CE110? Oya wayase mona diesel wahabe gaththath engine overhaul karala neththan karanna one. Oya kiyana tharam fuel economy thiyei da danna. Aluth podi petrol car owata wada thel karanawa.
     
    • Like
    Reactions: Robin.Hood