Youtube eketh puruddata BUMP karalaමේකෙ අන්තිම හරියෙනං බයිට් කරන්න යන එකා බයිට් වෙනවද මංදා![]()

ඇස් දෙකට කදුළු ආවා. මම ගාමිණීහෙෂානයා දොරට තට්ටු කරනවා
ගෝඩ් :- කවුද පොන්නයො දොරට ගහන්නෙ
හෙශාන් :- මම මේ හෙශාන්
ගෝඩ් :- ඒ මොන උට්ටෙක්ද?
හෙශාන් :- හෙශාන්... හෙශාන්....එලකිරියෙ හෙශාන් දමින්ද
ගෝඩ් :- ආ..හ් ඒ පොන්නයද.......ඉතිං අනාත කුකුලො තෝ මොකටද මෙහෙ ආවෙ මේ ජහජරා ටියාරා ලේයර් කේක් එකකුත් උස්සගෙන
හෙශාන් :- නිකං.....ගෝඩ්ව බලලා යන්න එන්න හිතුනා හිහී...
ගෝඩ් :- (මදක් කල්පනා කර).......ආහ් කමක් නෑ වරෙන්කො පොන්නයා (දොර අරියි)...ඉදකිං කාලෙකට පස්සෙ සුපිරි වැලක් සෙට් වෙලා ඒක බලලා අතේ පාරක් ගහලම upwork එකේ ඕඩර් ටික කරන්න ගන්න හිටියෙ.තෝ පොන්නයා ඇවිල්ලා දවසම මූසල කරා.කමක්නෑ මොනවා උනත් කිරියෙ එකෙක්නෙ ඔය මන්නෙ අයින් කරලා ඔතනින් වාඩි වෙයන් පොන්ස්.
මඩ පුවක් ගද ගහන සාලයේ කුෂන් ඉරී ගිය පුටුව මත වාඩි වූ හෙශාන් වට පිට බලා කවුදෝ ගෙදරට ගෙනත් දුන් මාස ගානක් වේලි වේලි ගෙදර තිබූ බල්ලෙක්වත් නොකන ටියාරා ලේයර් කේක් එකද ටීපෝව මත තැබීය.
"ඉදකිං ලෝභ හුකන්නා" එය දුටු ගොඩ්ට කියවුනනි.
හෙශාන් :- මොකද්ද සගෝ කිව්වෙ
ගෝඩ් :- ආ නෑ නෑ උබ කාලද ඉන්නෙ පොන්නයො
ගලක් වන් දැඩි සිතක් සහිත නිතර කුණුහරපෙන් අමතන සමාජය පිස්සෙකු යැයි සැලකූ ස්කූර්වියා එව්න්නක් අසාවි කියා හෙශානයා සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ අතර හෙශානයාගෙ දෙනෙත් තෙත් වී ගියේ නිරායාසයිනි.
හෙශාන් : - නෑ අයියෙ....
ගෝඩ් :- ආ..හ්... පොඩ්ඩක් හිටහන්කො.. (කියා කුස්සියට ගිය ඔහු විනාඩි 20කට පමන පසු පැමිනියේ බැදපු සොසේජස් කරල් කිහිපයක් සහ බැදපු බිත්තරයක් මතට වමනෙ ගොඩක් මෙන් දැමූ චීස් තලියක්ද සහිත අපිරිසිදු පෙනුමැති පිගානක් අතැතිවයි.)
ආ පොන්නයො කාපන්......
පිගාන දුටු විට වමනෙ යන්න ආවද ස්කූර්වියාගේ හිත රිදේ යැයි සිතූ හෙශානයා කෑම කන්නට ගත්තේය.
ගොඩ් :- ඇත්තද පොන්ස් උබ මේ අල්ලපු ගෙදර කෙල්ලගෙන් තඩි බූට් එකක් කාලා එලකිරියෙ ත්‍රෙඩ් දාගෙන වැලපෙනවා කියන්නෙ ස්කූර්වියා ඇසුවේ කින්ඩියටය.
මේ ඇසූ හෙශානයාට නහුතෙට තද වූ නමුත් තරහා පාලනය කරගෙන "ඔව් සගෝ " යැයි පැවසීය.
ඉන්පසු හෙශානයා කදුලු සලමින් තම බූට් ස්ටෝරිය අකුරක් නෑර ස්කූර්වියාට පැවසීය.
මේ කතාව ඇසූ ස්කූර්වියාට මෙහෙමත් තඩි පොන්නයෙක් යැයි සිතුන මුත් ඒබව නොපවසා. "ඔහොම තමා සගෝ කෙල්ලො...සල්ලි තියනවනං වදුරො එක්කත් සෙට් වෙයි...ඕවා අමතක කරලා ආතල් එකේ හිටහන් යැයි පවසා ශේප් විය.
තවත් පැය කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි හෙශානයා රාත්‍රි ආහරයද ගෝඩ් ගානේ ගෙන සමුගත්තේ යලිත් මෙහි එන බව පවසමිනි.
හෙශානයා ගිය පසු මල්තෝර බීඩියක් ද උරමින් ස්කූර්වියා ජීවිතය පිලිබද කල්පනා කරන්නට විය.හෙශානයාට කෙල්ලෙක් නිසා වැලපීම ගැන පොන්නයෙක් යැයි අපහාස කලද තමාද තරුණ අවධියේ ඒකපාර්ශ්විකව පෙම් කල සමන්මලී මතක් වී ගෝඩ් ගේ නෙත් තෙත් වී ගියේ නිරායාසයෙනි.ඒත් සමගම හෙශානයා වෙනුවෙන් යමක් කලයුතු බව ගෝඩ්ට සිතුනි.ඔහු කල්පනා කලේය මට රකින්නට පවුලක් නැත වගකීමක්ද නැත මා උන්නද මලාද බලන්නට කවුරුත් ද නැත එම නිසා අඩු තරමේ හෙශානයාට හෝ ජීවිතය ගොඩ දා ගැනීමට උදව්වක් කල යුතු බව ගෝඩ් තීරණය කර ගත්තේ ස්ථීරවමය.
පසුදා උදෑසනම මන්නයද මුවහත තබා බෑග් එකේ දමාගත් ගෝඩ් හෙශානයා පැවසූ විස්තර පරිදි එහා ගෙදර කෙල්ල යාලුවී සිටි කොල්ලා සොයා ගමන් ඇරඹීය.අවසානයේදි කලුතර ප්‍රදේශයේ කසිප්පු වාඩියක් අසලදී ඔහු සොයාගැනීමට ස්කූර්වියා සමත් විය.ගෝඩ් ගේ සතුට දෙගුණ තෙගුණ වූයෙ එම තරුණයා ඇදිරිනීති සමය තුල සැලුන් වසා ඇති නිසා තට්ට ගා ඇති බව දුටු විටය.ගෝඩ් ගානේද කසිප්පු කාලක් ඔහුට ලබාදී ඔහු හොදටම සූර් වෙන තුරු බලාසිටි ගෝඩ් ඔහු හොදටම සූර් වූ පසු අල්ලා හුවක්බර් යනුවෙන් මහ හඩින් කෑ ගසා තට්ටය මැදටම මන්න පාර එල්ල කර අතර තරුණයා කපා හෙලූ කෙහෙල් කදක් මෙන් එතනම මැරී වැටුණි.ගම්වාසීන් එක්ව ගෝඩ් අල්ලා පොලීසියට භාරදුන් අතර උසාවියෙන් ඔහුගේ මානසික රෝගී තත්වය මත ඔහුව අංගොඩ මානසික රෝහල වෙත මාරු කර යවන ලදී.
මේ අතර තම පෙම්වතා මිය යෑම නිසා එම පෙම්වතාට තම කන්‍යාභාවය පවා පූජා කර තිබූ අල්ලපු ගෙදර නංගී වැලහින්නක මෙන් වැලපුනේ කොල්ලා මියගිය ශෝකයටත් වඩා තමාට නැවත විවාහයක් කර ගැනීමට නොහැකිවේයැයි සිතූ නිසාවෙනි.මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් හෙශානයා කෙල්ලගේ දුක අසා " නොසිතා සිතා අතීතේ එදා බිදුණාට මනිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හදමන්දිරේ සරසලා..."යැයි බෝලෙ බස්සා කෙල්ලව දා ගැනීමට සමත්විය.
දැන් අවුරුද්දකට පසු අවසාන ජවනිකාව
ස්ථානය :- අංගොඩ මානසික රෝහල
හෙශානයා අවුරුද්දකට පසු ගෝඩ්ව බැලීමට යයි.මේ වන විට හෙශානයා අල්ලපු ගෙදර නංගිව විවාහ කරගෙන හරියටම සතියකි.
හෙශාන් :- (කදුලු පිරි දෙනෙතින්)ඇයි සගෝ මං වෙනුවෙන් එහෙම දෙයක් කරේ......
ගෝඩ් :- පොන්නයො මම මගෙ මුලු ජීවිතේම හිටියෙ අපතයෙක් වගේ.මට හිතුනා ජීවිතේ අන්තිම කාලෙ හරි හොද වැඩක් කරලා උබේ ජීවිතේ ගොඩ දාල දෙන්න.නැත්තං උබටත් තව අවුරුදු 15ක් විතර ගියාම වෙන්නෙ මට වෙච්චි දේමයි.
හෙශාන් :- උබ නං යාලුවෙක් නෙවෙයි දෙයියෙක් සගෝ...
ගෝඩ් :- ඒකනෙ පොන්නයො මට ගෝඩ් කියන්නෙ.දැන් පල මට කියලා පුක පලාගන්නැතුව.ගිහින් සතුටින් ජීවත් වෙයන් කියා ගෝඩ් යන්නට නැගිට්ටේය.
හෙශානයා රෝහලෙන් පිටවන්නට පියවර දහයක් පමණ ගොස් නැවත කදුලු පිරි දෙනෙතින් ගෝඩ් දෙස බැලූ අතර ගෝඩ් ද සිනාමුසු මුහුණින් හෙශානයා දෙස බලා සිටී.
බැක්ග්‍රවුන්ඩ් මියුසික් :- තුජ්මේ රබ් දික්තා හේ යාරා මේ ක්‍යා කරූ....(මා ඔබ තුලින් දෙවියන් දකිමි...)
- සමාප්තයි -
(හෙශානයා අවුල් යන්න එපා කියවලා ඈ.උබට කින්ඩි දාන්න නෙවෙයි ආතල් එකට දැම්මෙ)
Bumpහෙෂානයා දොරට තට්ටු කරනවා