ලක්ශ 2.5 ක පඩියක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,979
    3,997
    113
    Sri Lanka
    ada kale hatiyata nam aththatama loku ganak nemei. habai ekath sapekshai... udaharanekata lakshayak padi ganna kenekta laksha 2.5 kiyanne sirawatama loku ganak.

    demapiya parshawayen gewal dorawal, yana wahana hamba wenne nathnam.. ehenam putha aththarama me thiyana market rate ekath ekka, idamak aran geyak hadanawa nam wahanayak gannawa nam marry karanawa nam, laksha 2.5 therumak na kiyalath hithenna puluwan. loan gahuwoth ewata yanawa bada yanawa wage.

    mekath sapekshai.. colombo walata kittu wenna wenna idam ganan... durata yanna adui. ithin durakin idamak ganna ekekta cost wenawa adui.. eth pahasukam walata priority eka dena kenek nam durata yanna asa na. e nisa laksha 2.5 madida athida kiyana eka theeranaya wenne eka ekage preference eka anuwa.

    meka thama mage view eka
    අනිවා සාපේක්ෂයි. කොළඹ ම ඉන්න කෙනෙක්ට 2.5 ට කරන්න දේවල් ගොඩක් නැති උනාට ටිකක් ඈතින් ඉන්න කෙනෙක්ට හැමදේම කරල ඉතුරු කරන්නත් පුළුවන් 2.5 න්. හරියට money management එකක් තියෙනව නම් කරන්න බැරි දෙයක් නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපේ නංගි කෙනෙක් රු 15000 පඩියෙන් මාසේ කාල රු 2000 ඉතුරුට් කළා
    අම්ම තාත්ත රස්සා නැ ගෙදර ඉන්නේ
    අවුරුදු එකහමාරක් ඔහොම ජිවත් උනා
    දැන් ඉඩමක් විකුණලා කෝටිපතියෝ උනා
    ඉතින් ලක්ෂ 2 50 ගැන මොන කතාද
     

    gonfun

    Active member
  • Apr 27, 2018
    393
    247
    43
    Podi padiyak kiwwa ayata danaganna kiyanam.
    Lankawe payee tax wena starting salary braket eka thama 2.5lak. A kiyannae annual salary eka 3 mil. Lankawe payee tax deduct wena group eka total workforce eken less than 1%. A nisa oka lokud a natthda danne na, but honda padiyak.
    But billionaires lata nam podi padiya.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    meke inne boru pada show karayo ... redme note9.poco gana talks (30k -40k Rs) ... but 2.5 lakhs podi padiyak lu ... ane suke
    Padiya laksha 10i, kella ekka yanne wiharamahadevi park ekata

    Me kale job karala goda yannat ba, business karala goda yannat ba. Land, property tiyena un witarai goda yanne. Ekatat kelawenawa tika kalekin mokada prime land wage un owa okkoma purchase karanawa. Etakota issarahata umbala api hamotama kuliyata tamai jiwath wenna wenne un illana gaanak dila.
    ------ Post added on Sep 27, 2021 at 2:31 PM
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    කිරියේ උස අහල ත්‍රෙඩ් එකක් දාපන් ඉන්න තරමක් ඉන්නේ අඩි 6ට වඩා උස එවුන්. හැබැයි පාරට බැස්සම ඉන්න තරමක් ඉන්නේ මිට්ටෝ. මේ ත්‍රෙඩ් එකට ලොකු සම්බන්දයක් නෑ නිකන් කිව්වේ. :P
    ඇයි ඩික් සයිස් එක? :rolleyes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    Oka podi ganak kiyala kochchara loku talk dunnath lankawe job ekak karala 2.5 lak hoyanna puluwan aya inne itha sulu pirisai.
    Enisa ratata sapekshawa loku padiyak.

    Lankawe indan pitarata online freelance karala oita wada hoyana aya nam innawa.
    කිරියේ තමයි ඔය පිරිස ඉන්නේ 3/4 ක්ම

    කිරියේ උස අහල ත්‍රෙඩ් එකක් දාපන් ඉන්න තරමක් ඉන්නේ අඩි 6ට වඩා උස එවුන්. හැබැයි පාරට බැස්සම ඉන්න තරමක් ඉන්නේ මිට්ටෝ. මේ ත්‍රෙඩ් එකට ලොකු සම්බන්දයක් නෑ නිකන් කිව්වේ. :P
    ලස්සනම ගෑනු ..පයි*යේ සයිස් එක 9+ inch
    ------ Post added on Sep 27, 2021 at 3:26 PM

    oya range eke trap wenawa 😎 mokada oya salary eka wadith na aduth na. mata 160/= income + 70/= side support ekak tiyanawa. wife 130/= wage income eka. apita wahanayak geyak tiyanawa lamai naa. dan 2 years wage oya range eke inne. eeta wada diyunuwak na wage nikan. ekai baluwe api ratakatawath yanna. eth eka risky.
    ළමයි නැත්තනම් @Heshan Daminda මූව අරන් හදා ගන්න
    ------ Post added on Sep 27, 2021 at 3:29 PM

    ලක්ෂරි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ ම හැබැයි සාමාන්යෙන් කාලා බිලා ඉන්න පුළුවන් සැලරි එකක්.

    මම දන්න අය ඉන්නවා රුපියල් 60000 පඩියෙන් කාලා බීලා සතුටෙන් ඉන්න. හැබැයි ඒ මිනිස්සු හරි පරිස්සම්.

    මගේ තව යාලුවෝ ඉන්නවා. මාසෙකට ලක්ෂ 8-12 ගන්න අයත්.

    ඒවගේම තව හතර පස් දෙනක් ඉන්නවා මාසෙකට ලක්ෂ 80 ට වැඩිය පඩි ගන්න. පඩි හොඳේ. බිස්නස් නෙවෙයි :)

    කීය ගත්තත් තමන් දැනගන්න ඕනේ තමන්ට පුළුවන් විදිහට ජිවත් වෙන්න.


    https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php

    මේකෙන් පුළුවන් inflation එක adjust කරලා calculate කරන්න
    View attachment 145482

    අද ලක්ෂ 2.5ක් මිට අවරුදු 10කට කලින්(2011) දී ලක්ෂ 1.5ක් (ආසන්න වශයෙන් )
    කොහොමද ලංකාවේ ආර්ථිකය අවප්‍රමාණ වෙන හැටි.




    ඒවගේම තව හතර පස් දෙනක් ඉන්නවා මාසෙකට ලක්ෂ 80 ට වැඩිය පඩි ගන්න...


    මොකද්ද යකෝ ජොබ් එක Apple eke ceo ද :lol:
    ------ Post added on Sep 27, 2021 at 3:43 PM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ow eka aththa. 0 n patan ganna kenekta katta kanna wenwa. godak ratawala hema tama itin lanakwe witarak neme. govisetha adenna one ehenan.
    View attachment 145511

    ඔය තියෙන්නෙ ලංකාවෙ 250,000 ගන්න කෙනෙක් ඇමරිකාවෙ ගියාම තත්ත්වය නෙවෙයි. ඉගෙන ගත්තෙවත් නැති හද්ද දුප්පත්ම කෙනෙක්ගෙ තත්ත්වය. මානසික ආතල් එකක් ගන්න හොඳයි.

    කාලබීල විතරක් ඉන්න නං ඇමරිකාවෙත් 1000$ ඕන නෑ මාසෙට. 200$ තිබුණත් ඇතිවෙයි. මෙහේ (Ausi) නම් ඇති.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,676
    17,591
    113
    ඔය තියෙන්නෙ ලංකාවෙ 250,000 ගන්න කෙනෙක් ඇමරිකාවෙ ගියාම තත්ත්වය නෙවෙයි. ඉගෙන ගත්තෙවත් නැති හද්ද දුප්පත්ම කෙනෙක්ගෙ තත්ත්වය. මානසික ආතල් එකක් ගන්න හොඳයි.

    කාලබීල විතරක් ඉන්න නං ඇමරිකාවෙත් 1000$ ඕන නෑ මාසෙට. 200$ තිබුණත් ඇතිවෙයි. මෙහේ (Ausi) නම් ඇති.
    Umbata olmadeda yako? Americawe hadda pitisarat $800 witara wenawa rent eka. lol
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    Umbata olmadeda yako? Americawe hadda pitisarat $800 witara wenawa rent eka. lol

    උබට ඔල්මාදද යකෝ? ආපස්සට ගිහින් බලපන් කමෙන්ට් කරල තියෙන්නෙ මොකටද කියලා. මොක්කුද බන් උබලා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    උබට ඔල්මාදද යකෝ? ආපස්සට ගිහින් බලපන් කමෙන්ට් කරල තියෙන්නෙ මොකටද කියලා. මොක්කුද බන් උබලා.
    ඔයා ඇමරිකාවගැන කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඒකයි අවුල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා ඇමරිකාවගැන කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඒකයි අවුල

    ආයෙත් එකම කියන්න ඕනද? ආපස්සට ගිහින් බලපන් මං එහෙම කිව්වෙ ඇයි කියලා.

    ඒක කියවගන්න සිංහල තේරෙන්නෙ නැත්නං අනේ බන් ඉස්සෙල්ල සිංහල ඉගෙන ගෙන වරෙන්.

    තව උබේ දැනුමට යමක් කියන්නං : ඕස්ට්‍රේලියාවට වඩා ඇමරිකාවෙ කෑම ලාබයි කියල තමයි මම නං දැක්කෙ. ෂුවර් නැත්නං වෝල්මාර්ට් එකෙයි, ඕසි සුපර් මාකට් වලයි ගණන් බලන්න පුළුවන් ඔන්ලයින්. ගිහින් චෙක් කරලා බලන්න.
     
    • Like
    Reactions: jennt and TNHM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    ආයෙත් එකම කියන්න ඕනද? ආපස්සට ගිහින් බලපන් මං එහෙම කිව්වෙ ඇයි කියලා.

    ඒක කියවගන්න සිංහල තේරෙන්නෙ නැත්නං අනේ බන් ඉස්සෙල්ල සිංහල ඉගෙන ගෙන වරෙන්.

    තව උබේ දැනුමට යමක් කියන්නං : ඕස්ට්‍රේලියාවට වඩා ඇමරිකාවෙ කෑම ලාබයි කියල තමයි මම නං දැක්කෙ. ෂුවර් නැත්නං වෝල්මාර්ට් එකෙයි, ඕසි සුපර් මාකට් වලයි ගණන් බලන්න පුළුවන් ඔන්ලයින්. ගිහින් චෙක් කරලා බලන්න.
    ඇමෙරිකාවෙ states හැටියට වෙනස් වෙනවා බං. ඩොලර් 200 ඇමෙරිකාවෙ තියා ලංකාවෙවත් හරියකට කලාබීලා ඉන්න පුළුවන් ද. උඹ හරියට නොදැන ගොන්කතාව කියලා දැන් ඒක හදන්න හදනවා