ලක්ශ 2.5 ක පඩියක්

33000v

Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    ඔව් බන්..ලක්ශරි විදිහට ඉඳලා නෙමෙයි...දැන් උඹට ඔය ඉඩම ගන්න පුලුවන් වෙයිද ලක්ශ 2 සැල් එකක් අරන්...බෑනේ...
    හපෝ ඔව් බන්... වෙඩිමක් එහෙම සෙට් වෙනවා කියන්නේ පට්ට හිසරදයක්... :baffled:
    koi rateth idam ganan yana widiyata padi wadi wen na bn.us uk okkoma ekai. jangahanya wadi wenna wenna idan komath ganan yanwa. kawadawath salary wadi karanna ba e ganata :rolleyes: e kaale gaththa nan gaththa tamai. US wala burger eka awrudu 5 kata kalin ganata ada ganna puluwan unata eheth e dawas wala idamaka ganata ada ganna ba. :no:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,980
    3,997
    113
    Sri Lanka
    සුපිරියට කාල බීල අනන් මනන් වලටත් වියදම් කරල, ළමයින්ට ඉගෙනගන්න අරවට මේවටත් වියදම් කරල, ඇඳුම් පැලඳුම් එහෙමත් අරන්, හොඳට ඉන්න ලංකාවෙ යන්නෙ 150,000 ක් වගේ උපරිම. වාහනේකටත් finance ගෙවාගෙන ඉන්න හොඳටම ඇති. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ මේ රට බංකොලොත් උනොත් එහෙම...
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    සුපිරියට කාල බීල හොඳට ඉන්න ලංකාවෙ යන්නෙ 150,000 ක් වගේ උපරිම. වාහනේකටත් finance ගෙවාගෙන ඉන්න හොඳටම ඇති. හැබැයි ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ මේ රට බංකොලොත් උනොත් එහෙම...
    ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 n :rolleyes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    koi rateth idam ganan yana widiyata padi wadi wen na bn.us uk okkoma ekai. jangahanya wadi wenna wenna idan komath ganan yanwa. kawadawath salary wadi karanna ba e ganata :rolleyes: e kaale gaththa nan gaththa tamai. US wala burger eka awrudu 5 kata kalin ganata ada ganna puluwan unata eheth e dawas wala idamaka ganata ada ganna ba. :no:
    ඉඩම් කතාව නම් ඇත්ත...ඒත් ලංකාවේ ඉඩම් විතරක් නෙමෙයිනේ ගනන් වැඩි වෙන්නේ....
     
    • Sad
    • Like
    Reactions: jennt and 33000v

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,980
    3,997
    113
    Sri Lanka
    ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 n :rolleyes:
    ඔවු.
    මට මාසෙකට යන වියදම ලක්ෂයක් විතර. ඒකත් 3 වලට හොඳට කාල බීල, අනන් මනන් බිල් ගවාගෙන, කඩෙනුත් ඉඳල හිටල කාල, බබාටත් වෙන්න ඕන හැමදේම කරල යන්නෙ ලක්ෂයක් විතර වියදම පෞද්ගලික වියදම් වලින්.
    2.5 ක් කියන්නෙ ඇත්තටම ලංකාවෙ හරිම සුළු පිරිසක් ගන්න ආදායමක්. 1%ක් වත් ලංකාවෙ 2.5 ක් ගන්නෙ නෑ.
    (ලක්ෂයක් කියන්නෙ අද කාලෙ හෙනම සාමාන්‍ය ගානක්.)
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    ඔවු.
    මට මාසෙකට යන වියදම ලක්ෂයක් විතර. ඒකත් 3 වලට හොඳට කාල බීල, අනන් මනන් බිල් ගවාගෙන, කඩෙනුත් ඉඳල හිටල කාල, බබාටත් වෙන්න ඕන හැමදේම කරල යන්නෙ ලක්ෂයක් විතර වියදම පෞද්ගලික වියදම් වලින්.
    2.5 ක් කියන්නෙ ඇත්තටම ලංකාවෙ හරිම සුළු පිරිසක් ගන්න ආදායමක්. 1%ක් වත් ලංකාවෙ 2.5 ක් ගන්නෙ නෑ.
    ow bn.sirwawata. eka wath manage kara ganna ba kiyanne itin katha karala wdak na :no:
     
    • Like
    Reactions: jennt and tha123

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේකේ අහල තියෙන්නේ ලංකාවේ මාසෙට 2.5 laks ලොකු පඩියක්ද කියල. නැතුව මුකුත්ම නැති 0 ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ඒ පඩියෙන් තනියම කොළඹ ලොකු ගෙවල්, වාහන අරගෙන ඒ ණයත් ඔකොම අවරුදු කීපෙන් පියවන්න පුලුවන්ද කියල නෙමෙය්.

    ලංකාවේ job එකක් කරලා 2.5lak මාසෙට ගන්න පුළුවන් අය ඉන්නේ ඉතා සුළුපිරිසක් නිසා රටට සාපේක්ෂව එක ලොකු පඩියක් කියන එකට විවාදයක් නැහැ.
    100 % correct
     
    • Like
    Reactions: jennt

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    ow bn. 2.5 kin meke inna unta jeewath wenna bainan itin unge ledak. ekko boru pada show dala jeewth wenna giyama ba tamai 2.5 n :rolleyes:
    ජීවත් වෙන්න නම් හොඳටම පුලුවන්..ඒකේ ප්‍රශ්නයක් නෑ....
    අමතර ඒවා කරන්න නම් ටිකක් අමාරුයි..... (ගෙවල්, ඉඩම්, වාහන )
    මගේ ගොඩක් යාලුවන්ගේ average sal එක දැන් ලක්ශ 2... (IT) - Hebai ithin lankawe average eken nam oya gaana ganne nam bohoma poddai tamai :yes:
     
    Last edited:
    • Like
    Reactions: jennt and shenat

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,896
    3,389
    113
    ජීවත් වෙන්න නම් හොඳටම පුලුවන්..ඒකේ ප්‍රශ්නයක් නෑ....
    අමතර ඒවා කරන්න නම් ටිකක් අමාරුයි..... (ගෙවල්, ඉඩම්, වාහන )
    ow eka aththa. 0 n patan ganna kenekta katta kanna wenwa. godak ratawala hema tama itin lanakwe witarak neme. govisetha adenna one ehenan.
    Screenshot from 2021-09-27 10-54-16.png
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ලොකුද පොඩිද කියන එක සාපේක්ශයිනෙ බන්..
    මටනම් ලොකු පඩියක්..
     
    • Like
    Reactions: jennt

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලංකාවේ ඕක තාම සැලකෙන්නේ ලොකු පඩියක් විදියට. පවුලක් නඩත්තු කරගෙන ඉතිරියක් කරන්න පුලුවන් පඩියක් .
    :yes::yes::yes:
     
    • Like
    Reactions: jennt and dilann

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    කොහොම කිව්වත් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමා. මාසෙට 30000න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා ලක්ශ 10න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා. නමුත් බහුතරයක් දෙනා ගන්නේ රුපියක් 40000ට අඩු පඩියක් ලංකාවේ. මීට අවුරුදු 3කට විතර කලින් 25000යි ඇවරේජ් සැලරි තිබ්බේ. IT වගේ කරන එවුන් ඇරෙන්න අනික් Engineering Position වල ඉන්න එවුන්ට හම්බෙන්නේත් 2ක් හෝ ඊට අඩුවෙන්. රජයේ නම් ෆ්‍රෙශ් පාස් අවුට් එකෙක්ට 1ක් වගේ තමා. ලක්ශ 2.5ක් බොහොම සුලුතරේකටයි හම්බෙන්නේ. කිරියෙත් කොච්චර ටෝක් දුන්නත් හරියට බැලුවොත් ලක්ෂ 2ට වඩා පඩි ගන්න එවුන් බොහොම අතලොස්සයි ඉන්නේ. මම කියන්නේ ලංකාවේ ඉඳලා. රට ඉඳලා ඒ ගාන හොයන එක නම් මහ දෙයක් නෙමෙයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,794
    35,656
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොම කිව්වත් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමා. මාසෙට 30000න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා ලක්ශ 10න් ජීවත් වෙන එවුනුත් ඉන්නවා. නමුත් බහුතරයක් දෙනා ගන්නේ රුපියක් 40000ට අඩු පඩියක් ලංකාවේ. මීට අවුරුදු 3කට විතර කලින් 25000යි ඇවරේජ් සැලරි තිබ්බේ. IT වගේ කරන එවුන් ඇරෙන්න අනික් Engineering Position වල ඉන්න එවුන්ට හම්බෙන්නේත් 2ක් හෝ ඊට අඩුවෙන්. රජයේ නම් ෆ්‍රෙශ් පාස් අවුට් එකෙක්ට 1ක් වගේ තමා. ලක්ශ 2.5ක් බොහොම සුලුතරේකටයි හම්බෙන්නේ. කිරියෙත් කොච්චර ටෝක් දුන්නත් හරියට බැලුවොත් ලක්ෂ 2ට වඩා පඩි ගන්න එවුන් බොහොම අතලොස්සයි ඉන්නේ. මම කියන්නේ ලංකාවේ ඉඳලා. රට ඉඳලා ඒ ගාන හොයන එක නම් මහ දෙයක් නෙමෙයි.

    laksha 5ka padiyak aragenath patta wiyadam mata
    lamaynge wiyadam
    whana leasing
    bank loan