Youtube එකේ indian views වලට rpm එක කීයක් වගේද කියල දන්න කෙනෙක් කියන්න පුලුවන්නන්.
niche-tech
average view duaration 1-2 min
PM එකක් හරි දාන්න.
niche-tech
average view duaration 1-2 min
PM එකක් හරි දාන්න.
අෆ්ෆා එහෙමද ලංකාවෙ ගොසිප් වලටත් 200$ විතර එනවනෙ.There are channels that reveal income on YouTube… Usually less than 400 $ per million views.
Lankawe wedima ahala tiyenne 450 wage..tech..අෆ්ෆා එහෙමද ලංකාවෙ ගොසිප් වලටත් 200$ විතර එනවනෙ.
මේ දක්වා මුලු වීව්ස් ගණන චැනල්1ම... =~ 120මිලියන
ඉංදියාවෙ වීව්ස් 1000කට ඉංදියන්-රුපියල් 200-300 අතරෙ ලැබෙනවා..අපි හිතමුකො අවමය ඉංදියන් රුපියල් 225ක් ලැබුනා කියලා මේකිට...ඒ කියන්නේ ඩොලර් ~3ක්..
අපි හිතමු යොහානිගේ වීව්ස් මිලියන 120න්, මිලියන80ක් ඉංදියාවෙන් කියාලා...
එහෙම උනොත් ඉංදියාවෙ වීව්ස් වලින් එන ආදායම usd= මිලියන80/1000*3= 0.24mil usd
ඉතුරු මිලියන 40ට: වීව්ස් 1000හට ඩොලර් ~2 ගානේ ආව කියල හිතමුකො..
එහෙම නම් එතන ආදායම usd=මිලියන 40/1000*2=0.08 = ~0.1mil usd
සමස්ත ආදායම = 0.24+0.1 =~ 0.35mil usd
ලංකා රුපියල් වලින් හය කෝටි අනූතුන් ලක්ශයක් ..
ලංකා රුපියල් කෝටි7කට වැඩි උනොත් මිස අඩු නෑ..
p.s.
all channel views = 152,101,724 = 150mil
https://socialblade.com/youtube/user/h9qxel8ep3txra2908xksg
Meka monthly neaine? Trending tiyn kale witarane..මේකෙ තියෙනව පැටිකිරිය...
https://elakiri.com/threads/yohanige-video-eka.2008813/#post-26876104
මෙන්න මේක බලපන්. ඔක්කොම කියනව හරියට හම්බවෙන ගාන..
menna mekath baluwada thawa tika dawasakin dei wage bastiya okkotama
copyright gana thiyenne
Lankawe wedima ahala tiyenne 450 wage..tech..
samanyen indiawata api ad ekak dammoth lankawetath wada gaana adui
Mn hituwe sirwt indian views walata gana wadi kiyala. Unge loku company ad danawane bn. komada gana adu une.Indian Views walata gana adui lankawata wada
මෙන්න මේක බලපන්. ඔක්කොම කියනව හරියට හම්බවෙන ගාන..
Meka monthly neaine? Trending tiyn kale witarane..![]()
පෙන්නන ගාන නෙමේ manually views එක්ක බලන්න ඕනෙ කීයක් වගේ එනවද කියල.oya ganan predict karnna amarrui. hugak ewun adblocker dagena inne. oya kiyana ganan bageta bagayak aduwenawa penawata wada.
Competition wedi. youtubers'la wedi. athakota 1000 views ekata ambena gana adu karanawa. kalin ehema ne, den thamai ehama. anika den monetization nethi chanels walth ads run wenawane. enisa me okkoma balapanawa. lanaweth thawa awrudu 3 or 4 in hemoma youtuberla thami.Mn hituwe sirwt indian views walata gana wadi kiyala. Unge loku company ad danawane bn. komada gana adu une.
කොච්චර youtubers ලා වැඩි උනත් ඕක ඒකට බලපාන් නෑ බන්. (විව්ස් ගන්න අමාරු වෙන එක වෙනම කතාවක්) මොකද අන්තිමට කොච්චර කරත් බලන මිනිස්සු ගාන එකමනෙ.Competition wedi. youtubers'la wedi. athakota 1000 views ekata ambena gana adu karanawa. kalin ehema ne, den thamai ehama. anika den monetization nethi chanels walth ads run wenawane. enisa me okkoma balapanawa. lanaweth thawa awrudu 3 or 4 in hemoma youtuberla thami.![]()
spending power එකටත් වඩා රටින් රටට භාණ්ඩ හා සේවාවල මිලේ වෙනස බලපානවා මට තේරෙන විදිහට. උදාහරණයක් විදිහට USA වල hospital එකකට කෝටි ගානක් ඇඩ් වලට වියදම් කරන්න පුලුවන් මොකෝ එහෙ බබෙක් deliver කරන්නත් කෝටි ගානක් hospital fees. ලංකාවෙ ඒකම ලක්ෂ කීපෙකින් කරගන්න පුලුවන් නිසා ලංකාවෙ hospital වලට කෝටි ගානක් ඇඩ් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ.Competition eketa wada minussunge spending power ekath ekka oya gaana wenas wenne…indiawe gdp per capita lankawata wada sahena adui..rata athuleth Mumbai wage cities target keroth gaana wedi wenewa ads wela
oya okkoma connected ne ithin..anthimata mokak unath spend keranna puluwan ekek inna epai screen eke eha paththe..කොච්චර youtubers ලා වැඩි උනත් ඕක ඒකට බලපාන් නෑ බන්. (විව්ස් ගන්න අමාරු වෙන එක වෙනම කතාවක්) මොකද අන්තිමට කොච්චර කරත් බලන මිනිස්සු ගාන එකමනෙ.
spending power එකටත් වඩා රටින් රටට භාණ්ඩ හා සේවාවල මිලේ වෙනස බලපානවා මට තේරෙන විදිහට. උදාහරණයක් විදිහට USA වල hospital එකකට කෝටි ගානක් ඇඩ් වලට වියදම් කරන්න පුලුවන් මොකෝ එහෙ බබෙක් deliver කරන්නත් කෝටි ගානක් hospital fees. ලංකාවෙ ඒකම ලක්ෂ කීපෙකින් කරගන්න පුලුවන් නිසා ලංකාවෙ hospital වලට කෝටි ගානක් ඇඩ් වලට වියදම් කරන එකේ තේරුමක් නෑ.
ඔව් ඕක spending power ම නෙමෙයි හැබැයි. එකම පාන් ගෙඩියක් ගනින්. ඒක එක එක රටවල එක එක ගනන්.oya okkoma connected ne ithin..anthimata mokak unath spend keranna puluwan ekek inna epai screen eke eha paththe..