මම ටිකක් හොයලා බැලුවා විස්තර.na ban ewa karanne na. habai yanawa nan IBKR thama trade karanna. habai ithin lankawata depoist prashna thiynawa. e broker direct banking witharai deposit withdrawals ganne
ගොඩක් බැංකු දෙනවා Personal Foreign Currency Accounts ( PFCA )
USD income එකක් තියනම් direct ඒකට ගෙන්න ගන්න පුළුවන් ලු Rupees වලට convert කරන්නේ නැතුව, ඒ through පුළුවන් ඇති ibkr හරහා stock trade කරන්න.
ඒත් ඇත්තටම IBKR කරණ කෙනෙක් හම්බෙලා නෑ මට තාම. Try කරලා වැඩේ ගොඩ දා ගත්තොත් නම් මරු හැබැයි
