Stock trading කරන උන් වරෙව්! අවුලක්

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    na ban ewa karanne na. habai yanawa nan IBKR thama trade karanna. habai ithin lankawata depoist prashna thiynawa. e broker direct banking witharai deposit withdrawals ganne
    මම ටිකක් හොයලා බැලුවා විස්තර.
    ගොඩක් බැංකු දෙනවා Personal Foreign Currency Accounts ( PFCA )
    USD income එකක් තියනම් direct ඒකට ගෙන්න ගන්න පුළුවන් ලු Rupees වලට convert කරන්නේ නැතුව, ඒ through පුළුවන් ඇති ibkr හරහා stock trade කරන්න.

    ඒත් ඇත්තටම IBKR කරණ කෙනෙක් හම්බෙලා නෑ මට තාම. Try කරලා වැඩේ ගොඩ දා ගත්තොත් නම් මරු හැබැයි 🙂
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359

    ඔව් PFCA එකක් තියනවා නම් පුළුවන්. wise වලිනුත් පුළුවන්.
     
    • Like
    Reactions: Yeezus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මම ටිකක් හොයලා බැලුවා විස්තර.
    ගොඩක් බැංකු දෙනවා Personal Foreign Currency Accounts ( PFCA )
    USD income එකක් තියනම් direct ඒකට ගෙන්න ගන්න පුළුවන් ලු Rupees වලට convert කරන්නේ නැතුව, ඒ through පුළුවන් ඇති ibkr හරහා stock trade කරන්න.

    ඒත් ඇත්තටම IBKR කරණ කෙනෙක් හම්බෙලා නෑ මට තාම. Try කරලා වැඩේ ගොඩ දා ගත්තොත් නම් මරු හැබැයි 🙂
    ඔව් PFCA එකක් තියනවා නම් පුළුවන්. wise වලිනුත් පුළුවන්.
    USD ගේන්න නං PFCE එකෙන් පුලුවන්
    හැබැයි සල්ලි ගෙවන්න බැහැ. PFCE වලින් සල්ලි වෙන PFCE එකකට දාන්න පුලුවන් හැබැයි එකවුන්ට් දෙකම එකම NIC එකට තියනවා නං විතරයි.
    මට හිතෙන්නෙ BFCE එකක් හදා ගත්තා නං හරි කියලා, BFCE වලට එන USD වලට 15% ටැක්ස් එක ගෙවන්න ඕනත් නැහැ, BFCE හදන්න BR එකක් ඕනත් නැහැ
     
    • Love
    Reactions: Yeezus

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    tr
    Charts දෙකම හරි, හැබැයි ඒ දෙකේ Data Adjustment වෙනස්. හේතුව CIC එක ගිය ඔක්තෝබර් මාසේ කරපු Stock Split එක. එක කොටසක්, කොටස් 5කට කැඩුවා. සාමාන්‍යයෙන් ATrad එකේ පෙන්නන්නේ ඒ ඒ දවස්වල මාර්කට් එකේ ඇත්තටම සිද්ධ වුන ගනුදෙනු මිල ඒ කියන්නේ raw data. ඒ නිසා ඔක්තෝබර් වලට කලින් කොටසක් රුපියල් 100-140 වගේ price එකකට trade වෙලා, Split එක සිද්ධ වුන දවසේ කොටස් කඩපු නිසා ඉබේම මිල අඩු වුනා. ATrad chart එකේ ඔයා ඔය දකින Drop එක විදිහට පෙන්නන්නේ අන්න ඒ දවස. ඒක ඇත්තටම වුන දෙයක් මිසක් සිස්ටම් එකේ අවුලක් නෙවෙයි.

    හැබැයි TradingView platform වල system එක වෙනස්. එයාලා කරන්නේ මේ වගේ Split එකක් වුනාම, ඊට කලින් ඉස්සර තිබ්බ prices ඔක්කොම අලුත් price එකට ගැලපෙන්න වෙනස් කරන එක. ඒ කියන්නේ අර drop එක චාට් එකෙන් අයින් කරලා, කලින් ඉදන්ම මේ කොටස රුපියල් 30-40 පරාසයේ තිබුනා වගේ තමයි චාට් එක ගලපලා හදන්නේ. එහෙම කරන්නේ Technical Analysis කරන කෙනෙක්ට Moving Averages, RSI වගේ use කරනකොට අර fake drop එක නිසා data අවුල් වෙන එක නවත්වන්න. ඒ නිසා ඔයාට ඉස්සර prices හරියටම බලාගන්න ඕන නම් ATrad බලන්න පුළුවන්, trade කරන්න චාට් analyze කරනවා නම් tradingview එක බලන එක තමා හොද.
    trading view wage ewa ape stock market 3ke data ganne kohomada ban?
    un 3rd party ne. cse eke api thiyanawada?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    tr

    trading view wage ewa ape stock market 3ke data ganne kohomada ban?
    un 3rd party ne. cse eke api thiyanawada?
    ඕක හෙන ලොකු කතන්දරයක් බන්. එක පැත්තකින් මේක business model එකක්. TradingView CSE එකේ ඩේටා පෙන්නන්නේ එක system එකකට. එකට කියන්නේ data pipeline එකක් කියල. හරියට wire ඇදල internet ගන්නවා වගේ, ඇත්තට wire අදින seen එකක් නෙමේ මේ කියන්නේ. නිකන් process එක ඒ වගේ. සරලවම කිව්වොත් මේ data වල මුල් අයිතිය තියෙන්නේ CSE එකට. මොකද orders match වෙලා මිල තීරණය වෙන්නේ CSE එකේ මැච් වෙන system එක Matching Engine එක ඇතුළෙ. හැබැයි TradingView එක ලෝකේ හැම රටකම තියන exchange වලට වෙන වෙනම වයර් අදින්නේ නෑ.

    ඒ වෙනුවට සාමාන්‍යයෙන් ඉන්නවා Data Vendors ලා කියල කට්ටියක්. ඔය Bloomberg, Refinitiv, ICE Data Services වගේ අය. මේ companies තමයි CSE එකත් එක්ක agreement ගහලා, ලොකු ගාණක් ගෙවල කෙලින්ම server එකෙන් data එළියට ගන්නේ. TradingView එක කරන්නේ අර මැද ඉන්න Data Vendors ලා හරහා ගන්නව. එහෙම නැත්තන් සමහර වෙලාවට කෙලින්ම API හරහා CSE එකට connect වෙලා ඒ data තමන්ගේ system එකට අදින එක.

    එහෙම එවන Raw Data TradingView එකේ softwares වලින් process කරලා තමයි අපිට මේ විදිහට charts candlesticks විදිහට ලස්සනට පෙන්නන්නේ. මෙතනදී තව සීන් එකක් තියෙන්නේ Real time and Delayed data කියන එක. CSE එකෙන් රියල් ටයිම් තත්පරෙන් තත්පරේට data එළියට දෙන්න නම් ඒකට වෙනම ලොකු ගාණක් ගන්නවා. අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට TradingView Free Account වල අපේ market එකේ data විනාඩි 15ක් විතර පරක්කු වෙලා පෙන්නන්නේ. forex crypto නං එච්චර වෙලා යන්නේ නෑ තප්පර 5ක වගේ delay එකක් තියෙනේ. හැබැයි forex crypto වගේ ඒවාට ඒ තප්පර 5ත් වටිනවා තියන market volume එකත් එක්ක. හැබැයි ගොඩක් stocks වල ඔය delay සීන් එක වැඩි. සරලවම කිව්වොත් මේක බිස්නස් එකක් CSE එක data විකුණනවා, අතරමැදි companies ඒවා ගන්නවා අන්තිමට TradingView එක ඒක අපිට චාට් එකක් විදිහට මවා පාලා දෙනවා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    lankawe indan krnna bane
    කරන්න නම් පුළුවන් ලු.
    ඒත් ටිකක් සංකීර්ණයි වැඩේ. ටිකක් හොයලා බලන්න 🙂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747

    👍