ලංකාව වගේ රටකට එක දේකින් විතරක් ගොඩ එන්න බෑ කොහොමත්. සංචාරක ව්‍යාපාරය වැදගත් වෙන්නෙ රටට විදේශ ව්නිමය ලගා වෙන එක. අපිට ාපේ ඉතිහාසය ප්‍රමෝට් කරන්න පුලුවන් සුද්දො ආකර්ශනය වෙන විදියට.දේශිය ව්‍යවසායකයින් ගෙ දියුනුව. රටට ණය ඕන. හැබැයි ණය අරන් කරන්න ඕන ආයෝජන. නැවතත් මුදල් උපයන ව්‍යාප්ෘති. රටේ සල්ලි වලින් වත් කරන්න ඕන ආයෝජන.// අවුරුදු 2500 ගානක ඉතිහාසය සංචාරක ව්‍යාපාරය//
ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහලට නංවන්න බෑ
එක හිතලුවක් විතරයි
කවදාවත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ආර්ථිකය ගොඩගන්න බෑ
නමුත් කරේ ඒවා නෙවෙයි. වැඩකට නැති වැඩ. අන්තිමට ආදායම් නැති නිසා බෙල්ල ගාවටම හිර වුනා



