බින්දුවේ ඉඳන් දියුණු උන හැටි..!!

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    // අවුරුදු 2500 ගානක ඉතිහාසය සංචාරක ව්‍යාපාරය//

    ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහලට නංවන්න බෑ
    එක හිතලුවක් විතරයි
    කවදාවත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරලා ආර්ථිකය ගොඩගන්න බෑ
    ලංකාව වගේ රටකට එක දේකින් විතරක් ගොඩ එන්න බෑ කොහොමත්. සංචාරක ව්‍යාපාරය වැදගත් වෙන්නෙ රටට විදේශ ව්නිමය ලගා වෙන එක. අපිට ාපේ ඉතිහාසය ප්‍රමෝට් කරන්න පුලුවන් සුද්දො ආකර්ශනය වෙන විදියට.දේශිය ව්‍යවසායකයින් ගෙ දියුනුව. රටට ණය ඕන. හැබැයි ණය අරන් කරන්න ඕන ආයෝජන. නැවතත් මුදල් උපයන ව්‍යාප්ෘති. රටේ සල්ලි වලින් වත් කරන්න ඕන ආයෝජන.

    නමුත් කරේ ඒවා නෙවෙයි. වැඩකට නැති වැඩ. අන්තිමට ආදායම් නැති නිසා බෙල්ල ගාවටම හිර වුනා
     
    • Like
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    Don't forget Botswana is rich in minerals & diamonds. About 50% of the income is from Diamonds, It's probably the best managed country in Africa. Okavango Delta is a beautiful place to visit. There are poor villages in Botswana and probably the government supports them. There's unemployment because there isn't much of an infrastructure, other than tourism.
    But their Corruption Perception Index is low...35 against SriLanka which is 95. The Pula (currency) is stable.
    Have spent several days in there, but one cannot judge everything from the tour guides. Education is not compulsory but around 90% does attend school.
    truth!
     
    • Like
    Reactions: imhotep

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    ලංකාව වගේ රටකට එක දේකින් විතරක් ගොඩ එන්න බෑ කොහොමත්. සංචාරක ව්‍යාපාරය වැදගත් වෙන්නෙ රටට විදේශ ව්නිමය ලගා වෙන එක. අපිට ාපේ ඉතිහාසය ප්‍රමෝට් කරන්න පුලුවන් සුද්දො ආකර්ශනය වෙන විදියට.දේශිය ව්‍යවසායකයින් ගෙ දියුනුව. රටට ණය ඕන. හැබැයි ණය අරන් කරන්න ඕන ආයෝජන. නැවතත් මුදල් උපයන ව්‍යාප්ෘති. රටේ සල්ලි වලින් වත් කරන්න ඕන ආයෝජන.

    නමුත් කරේ ඒවා නෙවෙයි. වැඩකට නැති වැඩ. අන්තිමට ආදායම් නැති නිසා බෙල්ල ගාවටම හිර වුනා
    ඔව් එත් ලංකාවේ සංචාරක කර්මාන්තය උපරිමේටම නැග්ගුවත් 10% වඩා අගයක් ජාතික අදායමට ගන්න අමාරුයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    // හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රටේ පාලනය ගෙනියන්න උගත් අධ්‍යාපනයක් සහිත පිරිසක් නැති එක. ඒ නිසා ඔහු බ්‍රිතාන්යෙන් ඉල්ලීමක් කරනවා රටේ මානව සම්පත දියුණු කරනකම් බ්‍රිතාන්‍ය වැසියන් රටේ ආයතන පාලනය කරදෙන ලෙස. //

    මෙන්න මේක තමයි ගොඩක් රටවල් දියුණු වෙන්න අනුගමනය කරපු පලවෙනි ස්ටෙප් එක .
    සුදුසුකම් තියෙන විදේශිකයන්ට රටේ තනතුරු බාරදෙන එක

    මේක සින්ගපුරුවේ , මලෙශියාවේ , සීෂෙල්ස්, එමිරේට් වගේ රටවල කරලා තියෙනවා.

    හැබැයි ලංකාවේ මලාට මේක කරන්න බෑ ..
    ඉහල තනතුරු වලට විදේශිකයෙක් තියා සිංහල ජාතියෙන් පිට මිනිහෙක් පත්කරන්නත් හරිම අමාරුයි
    සිංහල උනත් පත්කරන්න කලින් කුලෙත් බලනවා

    එහෙනන් හරි අපිත් දැන් දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. ඇමරිකාවෙන්ම අරගෙන ඇවිත් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    they had diamonds mines + low population + huge unused lands + 99% uneducated low paying labor..

    ok

    ඇයි ලෝකෙ සියලු ස්වාභාවික සම්පත් අඩුවක් නැතුව තියෙන්නෙ ලංකාවෙ නෙවෙයිද? මෝඩ බයියො නං කියන්නෙ එහෙම 🤣

    ලංකාවෙත් තියෙනවා සමහර වටින ඛනිජ ද්‍රව්‍ය වෙන රටවල් වල නැති කොලිටියකින්. ඒවා value added products කරලද තියෙන්නෙ?

    කෝ ලංකාවෙ ඉන්න ලෝකෙ හොඳම මහා බිස්නස් කාරයො, විවසායකයො. AI පප්පලා. ඇයි උන්ට බැරිලුද ඒවයින් value added products කරන්න? 🤣🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    ඇයි ලෝකෙ සියලු ස්වාභාවික සම්පත් අඩුවක් නැතුව තියෙන්නෙ ලංකාවෙ නෙවෙයිද? මෝඩ බයියො නං කියන්නෙ එහෙම 🤣

    ලංකාවෙත් තියෙනවා සමහර වටින ඛනිජ ද්‍රව්‍ය වෙන රටවල් වල නැති කොලිටියකින්. ඒවා value added products කරලද තියෙන්නෙ?

    කෝ ලංකාවෙ ඉන්න ලෝකෙ හොඳම මහා බිස්නස් කාරයො, විවසායකයො. AI පප්පලා. ඇයි උන්ට බැරිලුද ඒවයින් value added products කරන්න? 🤣🤣
    moda toiyek umba... :rofl:

    baiyonta kiyana baila mata kiyanna epa.. umbala degolloma deshapalana wahallu..
     
    • Haha
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    එහෙනන් හරි අපිත් දැන් දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. ඇමරිකාවෙන්ම අරගෙන ඇවිත් තියෙන්නෙ.
    මම කියන්නේ සුදුසුකම් තියෙන විදේශිකයෝ ගැන පොම්ප කාරයෙක් ගැන නෙමයි
     
    • Haha
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    GDP eken rataka success eka maninna ba. Ratata salli tibbata eka rate duppat minissunta yanne nattan kannada. Anit eka okun grow une unge diamond mines nisa. Ewa iwara unama suddo unta puka pennala yai. 2008 US financial crisis eka welawe un kadan watune ekai.

    Development hariyata karapu rata China witarai.
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    ලන්කවෙ සම්පත් ඔක්කොම වලව් වල තමා ආරක්ශවට තෙන්පත් කරල තියන්නෙ
     
    • Haha
    Reactions: shenat

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    පොඩ්ඩක් ඉචි බූට්ස් ගෙ බොට්ස්වානා සවාරිය බලන්නකෝ. පාරවල් කීපයයි තාර කරලා තියෙන්නෙ.. අනිත් පාරවල් වැලි, බොරලු. ටව්න් වල ඉන්දන නෑ...ඉන්ටෙනෙට් නෑ. දුප්පත් පෝසත් බේදය ගොඩාක් වැඩියි..අනේ මන්දා...
     
    • Like
    Reactions: raman2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් ඉචි බූට්ස් ගෙ බොට්ස්වානා සවාරිය බලන්නකෝ. පාරවල් කීපයයි තාර කරලා තියෙන්නෙ.. අනිත් පාරවල් වැලි, බොරලු. ටව්න් වල ඉන්දන නෑ...ඉන්ටෙනෙට් නෑ. දුප්පත් පෝසත් බේදය ගොඩාක් වැඩියි..අනේ මන්දා...

    ලංකාවෙ කොහොමද මචන්? 🤔
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    පොඩ්ඩක් ඉචි බූට්ස් ගෙ බොට්ස්වානා සවාරිය බලන්නකෝ. පාරවල් කීපයයි තාර කරලා තියෙන්නෙ.. අනිත් පාරවල් වැලි, බොරලු. ටව්න් වල ඉන්දන නෑ...ඉන්ටෙනෙට් නෑ. දුප්පත් පෝසත් බේදය ගොඩාක් වැඩියි..අනේ මන්දා...
    Don't forget that in the 1970s they had only 12 kms of paved roads. :yes:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මීට අවුරුදු 4 ක් හෝ 5 කට කලින් කටාර් රාජ්‍යය ත්‍රස්තවාදීන්ට උදව් කරනව කියල රටවල් ගණනාවක් ඔවුන්ට භාණ්ඩ යවන ඒක නතර කළා. හැකි විගස ඔවුන් විසදුම් හෙව්ව.
    ඒළකිරි අවශ්‍යතාව සපුර ගන්න ඒළදෙනුන් (4000 ක් පමණ) ගෙනල්ල වැඩේ පටන් ගත්ත. දැන් අතිරික්ත කිරි සහ කිරි නිෂ්පාදන අපනයනය කරනව.....

    අපි - compost පොහොරත් චීනෙන් ගේන්න සැරසෙනව. :(:(

    241433952_991183495037302_3541567156003550122_n.jpg
     
    • Sad
    Reactions: tha123 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    moda toiyek umba... :rofl:

    baiyonta kiyana baila mata kiyanna epa.. umbala degolloma deshapalana wahallu..

    මම කොහෙද යකෝ වහලෙක් උනේ? :ROFLMAO:
    උබනෙ වහලා. උබ කැ@ පෝට්ටුවෙක්.
    ලංකාවෙ ඉඳන් පොලිස්කාරයට පගාව දීල, අනිත් තැන්වලට අල්ලස්, පගාව දීල ඉන්න පුලුවන්, ඒ නිසා ලංකාව සුපිරි රට කිව්ව උබ කාළක්ණ්ණි පෝට්ටු වහලෙක්.උබල කැමති නෑ රට දියුණු වෙලා රටේ නීතියක් හැදෙනවට. මොකද උබලට තැනක් නැතිවෙන නිසා.

    ඉතින් ඒ දේශපාලනේ මේන්ටේන් කරන උන්ට කෙළවෙන්න දෙයක් පෙන්නනකොට උබලට ඉන්න බෑ. නලියන්න ගන්නවා. ලෝකෙ නැති රට බයිල උස්සන් එනව ඒක එහෙම නෙවෙයි කියල පෙන්නන්න. සිංගප්පූරුව ගැන කිව්වත් ඔච්චරයි උබලා කියන්නෙ.