USD 15000 genna puluwan. Gold nam kohomada danne naha. i phone 13 ekak genalla 50 k wage tiyan denna puluwan
බොහොම ස්තූතියි යාලු
ගන්න කට්ටිය ඉන්නවද මචං වොරන්ටි නැතුව
50,000 - 100,000 aduwen denawa nam oya mona labbak wath balanne na yalu.
Sell kara ganna bari unoth mama gannam. uba aragena waren.
seal pita genen habai invoice ekath ekka.
HEHEHE!!!elakiri multi millionaire detected.
Good morning api denna yaluwo wemuda ?
math awith hodatama karagena inna kenk. navith inna puluwan nam hodai thawa kalayak economy stable wenakan.ඩුබායි ඉදල එන කෙනෙක්ට ආයෝජනයක් විදිහට මේ දවස් වල ලංකාවට ඇරගෙන එන්න හොද දේවල් මොනවද?
සල්ලි ගේන එකනම් තේරුමක්ම නැති වැඩක් හින්ද රත්තරන් එහෙම ගේන්න කියල බැලුවෙ එනකොට.
හැබැයි ලිමිට් තියෙන හින්ද ඔක්කොම සල්ලි රත්තරන් කරන්න බෑ.
වෙන මොනවද ඒ වගේ ගෙනත් ලංකාවේ හොද ගානකට දෙන්න පුලුවන්?
ඉලෙක්ට්‍රික් බඩු (ලැප්ටොප් එහෙම) මොනවහරි ගේන්නත් හිතයි.
ඒත් ඉතින් වොරන්ටි ප්‍රශ්නයක් තියෙනව.
link eke comment eka arabiyata sambanday
???
------ Post added on Sep 28, 2021 at 7:16 PM
Airport eka wahala Dubai wala thiyena job ekata kelewwoth ? You don't know how Sri Lankan politicians can screw your entire life by their stupid decisions.එහෙම බෑනෙ.
ඇවිත් යනව ආතල් දරාගන්න බෑ වගේනම්
------ Post added on Sep 28, 2021 at 6:44 PM
ගෙනත් කලු කඩේ විකුණන්නද?USD 15000 genna puluwan. Gold nam kohomada danne naha. i phone 13 ekak genalla 50 k wage tiyan denna puluwan
2224K neda?
Lankawata enna epa eka paulak ekathuwela mehe unwa mankolla kanawa...ඩුබායි ඉදල එන කෙනෙක්ට ආයෝජනයක් විදිහට මේ දවස් වල ලංකාවට ඇරගෙන එන්න හොද දේවල් මොනවද?
සල්ලි ගේන එකනම් තේරුමක්ම නැති වැඩක් හින්ද රත්තරන් එහෙම ගේන්න කියල බැලුවෙ එනකොට.
හැබැයි ලිමිට් තියෙන හින්ද ඔක්කොම සල්ලි රත්තරන් කරන්න බෑ.
වෙන මොනවද ඒ වගේ ගෙනත් ලංකාවේ හොද ගානකට දෙන්න පුලුවන්?
ඉලෙක්ට්‍රික් බඩු (ලැප්ටොප් එහෙම) මොනවහරි ගේන්නත් හිතයි.
ඒත් ඉතින් වොරන්ටි ප්‍රශ්නයක් තියෙනව.
maha godak genda epa uparima 2k 3k awlak na ammata enda mallita denda kiyala shape unaki. eta wada genath anthimata ubata 4n tikai salli okkoma kela wenawa custom walata ahu unoth. welawa thama. samahara welawata balanawa samahara wenawa balanne na. math bothal ehema 10 12 genath tiyei.කොච්චර පුලුවන්ද?
එහෙම ගේද්දි බලනවනෙ මොකටද කියල.
මේ වෙලාවෙ ගේන්නෙ විකුනන්න කියල තේරෙනවනෙ.
අව්ලක් වෙන්නෙ නැද්ද ඉතින්
------ Post added on Sep 28, 2021 at 7:13 PM
බොහොම ස්තූතියි යාලුවාBUMP
සීල් පිට ගේන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ.50,000 - 100,000 aduwen denawa nam oya mona labbak wath balanne na yalu.
Sell kara ganna bari unoth mama gannam. uba aragena waren.
seal pita genen habai invoice ekath ekka.
බොහොම ස්තූතියි යාලුවාiphone. gold
පීඑම් එකක් දාන්නම්math awith hodatama karagena inna kenk. navith inna puluwan nam hodai thawa kalayak economy stable wenakan.
naththan options :
oyata industrial / meachnic knowledge thiyen nam e sambandawa hodai. badu genath rent karanna ho workshop walata awulk na bussinusss ok.
thawa dewal thiyenawa oyage capital eka anuwa depend wenawa.
බොහොම ස්තූතියි යාලුවාbump
කහ කුඩු අරගෙන වරෙන්.
ඇවිත් යනව මචං ටිකක් ඉදලyakoo enne epa pissuda ubata mehe inna ewun balanawa komada panan ganne kiyala
ටීවි එහෙම අඩුයි ගනන්.wire role tikak genen. TV Ehemat shape. 55''. hebei ganna set weida danne ne
බලමුlink eke comment eka arabiyata sambanday
https://elakiri.com/threads/ආදායම්-බදු.2011248/#post-26930966
ඇත්ත ඇත්ත. ඒත් මට වැටිල ඉන්න ලංකාව හොදයි කියල හිතෙනව බන්. කරුමෙ තමා. ඇවිත් ටිකක් රෙස්ට් කරල සෙට් උනේ නැත්තං යනව කියල හිතුවෙ.Airport eka wahala Dubai wala thiyena job ekata kelewwoth ? You don't know how Sri Lanka politicians can screw your entire life by their stupid decisions.
ඩොලර් ගෙනත් වැඩි ගානකට දෙන්න බැයිද?මම සරලව පැහැදිලි කරන්නම්
USD 3.70 වෙනවා AED
USD 200 වෙනවා ලංකාවේ
එතකොට AED 1000 මාරු කලොත් USD 270 ක් හම්බවෙනවා
ලංකාවට ඇවිත් 270 මාරු කලොත් 54,000 ක් ලැබෙනවා
AED අරන් ආවොත් 55 වගේ හම්බවෙනවා ලංකාවේ
1000 ක් අරන් ඇවිත් 55 ගානේ මාරුකලොත් 55,000 ක් ලැබෙනවා
දැන් සරලව බලන්න ලොකු දේවල් සල්ලි එක්ක කරගන්න බැහැ, මොකද ලෝකේ සල්ලි හුවමාරුව වෙන්නේ එකම විදිහට
පිටින් එනකොට සල්ලි වලට අමතරව ලංකාවේ වැඩි ගානක් තියන් විකුනන්න පුළුවන් දෙයක් ගේන එක තමයි නුවණ බ්‍රෝ
සමහර පුද්ගලයෝ කියන ගොන් කතාවලට අහුවෙන්න එපා
මොකද ලංකාවේ සමාජ මාධ්‍ය මොළ කරකරලා හෝදලා අපුල්ලලා දාන ඒවා කරන්නේ.
නුවන කියන දේ පාවිච්චි කරලා හරියට බලන්න
ah! ehenam therumak na.ගෙනත් කලු කඩේ විකුණන්නද?
13 වැඩේනම් මරු. පෙට්ටි කඩල ගේන්න වෙන්නෙ මන් හිතන්නෙ.
22
------ Post added on Sep 29, 2021 at 12:08 PM