ඩුබායි ඉදල ලංකාවට එන කෙනෙක්ට

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Lankawata enna epa eka paulak ekathuwela mehe unwa mankolla kanawa...
    පේනව පේනව 😂
    maha godak genda epa uparima 2k 3k awlak na ammata enda mallita denda kiyala shape unaki. eta wada genath anthimata ubata 4n tikai salli okkoma kela wenawa custom walata ahu unoth. welawa thama. samahara welawata balanawa samahara wenawa balanne na. math bothal ehema 10 12 genath tiyei.
    ලැප් එකයි. ෆෝන් එකයි. වගේ කොහොමත් ගේන්න පුලුවන්නෙ?

    ah! ehenam therumak na.
    22 ඔහෙ 130,000 වගේ වෙනව නේද
    ------ Post added on Sep 29, 2021 at 12:27 PM
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සීල් පිට ගේන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ.
    100000 අඩුවෙන් දෙනව කියන්නෙ වැඩක් නෑ වගේනෙ. ඔහෙ එච්චර වැඩිද?

    Dubai wala 250,000 wage bn wenne. Lakawe 350,000 ta udin denna puluwan.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Adoo iphone 13 pro ekak aragena waren, mama gannam, hebei loku ganan kiyanna ottu na hodeee, lankawen ganna bari nsai ubata kiyanne
    අඩෝ එල එල මන් ගේන්නම්.
    ෆේස් ටයිම් නැති එක අව්ලක් නැද්ද මචන්.
    110-120 කොහොමත් 22k වැඩක් නෑ බං. (IMO)
    බිස්කට් ගෙනාවනම් හැදුම් කුලී නෑ. එතකොට අඩු වෙනව ගානක්. ගේන්න පුලුවන්ද කියල බලන්න ඔනෙ. මන් දන්න විදිහට ජුවලරීස් විතරයි දැන් ගේන්න පුලුවන් .
    Dubai wala 250,000 wage bn wenne. Lakawe 350,000 ta udin denna puluwan.
    අඩෝ නෝ..
    මෙහෙ 250ක් වගේ තමයි වෙන්නෙ.
    එනසාල් අරන් වරෙන්
    ඒ මොකෝ බන්
    mehe samahra ewunta case gya
    මිඩ්ල් ඊස්ට් යන උන්ටත් යන්න දෙන්නෙ නැද්ද බන්?
    රටට සල්ලි එන විදිනෙ වහන්නෙ.
    එල මචං ඒක හොද අදහසක් වගේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බිස්කට් ගෙනාවනම් හැදුම් කුලී නෑ. එතකොට අඩු වෙනව ගානක්. ගේන්න පුලුවන්ද කියල බලන්න ඔනෙ. මන් දන්න විදිහට ජුවලරීස් විතරයි දැන් ගේන්න පුලුවන් .
    ඔව් ඒව තමා ඕනෙ. කලින් නම් ගේන්න පුලුවන්. පොඩි ෆ්‍රේම් එකක් හදල බෙල්ලෙ එල්ලම් වරෙන් නැත්තම්..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    na na yanna plwn bn dn awlk na
    සෙට් උනේ නැත්තං එනව බන් ආයෙ
    ඔව් ඒව තමා ඕනෙ. කලින් නම් ගේන්න පුලුවන්. පොඩි ෆ්‍රේම් එකක් හදල බෙල්ලෙ එල්ලම් වරෙන් නැත්තම්..
    බලන්නම් මන්
    නිකමට ගාන හොයලා බලපන් ලංකාවේ
    ඉන්දියාවෙන් වගේ ගෙනාවනම් අඩු වෙයි.
    බලන්නම්කො ඒකත්. බොහොම ස්තූතියි අදහසට.
    බොහොම ස්තූතියි යාලුවා
    Bumpation :rolleyes:
    බොහොම ස්තූතියි යාලුවා