license eka illanna puluwan gramasewaka hari police hari witharai nedaදෑන් දෙගොල්ලෝ සමාදාන වෙලා නේ... ඔය ළමයි ගෙවල් වලට යන්න...
ගහන්න බෑ.. ගහපු එක තම වරද.
අනතුරක් වුනහම අනිත් පුද්ගලයාගේ ලයිසන් එක ඉල්ලන්න පුලුවන්. මේ යකා පිස්සෙක්. කිසිම අවුලක් නෑතිව පොලිසියට ගිහින් අරූට කියලා සයිඩ් කණ්ණාඩිට හදා ගන්න තිබ්බා.. දෑන් ඌට බෙහෙත් කරන්නත් වෙලා![]()
![]()
![]()
![]()
මම නම් හෑප්පුන හෑම එකාගෙම ලයිසන් ඉල්ලලා තියෙනවා.. දෙන්නේ නෑත්තේ ලයිසන් නෑති එවුන් තමා.. අනිත් එවුන් දෙනවා . මම මගේ ලයිසන් එකත් දෙනවා. පොලිසියට යන්නේ නෑති හින්දා ගොඩින් බේරාගෙන යන වෙලාවට කරන්නේ එහෙම. නෑතිව නිකන් යන්න ඈරියොත් ඌ පොලිසියට ගිහින් කියයි මම හෑප්පුවා කියලා..license eka illanna puluwan gramasewaka hari police hari witharai neda
license eka illanna puluwan gramasewaka hari police hari witharai neda
යුනිෆෝම් නෑතිවත් පුලුවන්ද? මම නම් අවන්කවම හමුදාව පොලිසිය එක්ක දෑන් නම් ගෑටෙන්න යන්නේ නෑ.. මොකද සමහර එවුන් ඉන්නවා ඔලුව අවුල් වෙච්ච.. නිකන් හරි පත්තු කලොත් අපි අමාරුවේ.. ගේමක් දෙන්නම ඕනේ නම් ගෙදර ඈවිත් ඉහල නිලධාරියෙක් හරහා අමතනවා.. මූ කර්නල් කෙනෙක් නේ.. මේ වගේ එකෙක් එක්ක නම් කොහොමත් ඈර ගන්න යන්නේ නෑ.Dan hadisi neethiya thiyenne kiyala danne nadda? dan army ewunta puluwan civil minissu allanna... check kranna ona ekak...
හමුදාව නැත්තන් අපි ප්‍රභාකරන්ගේන් බොම්බ කනවා
පොඩි උන් ඕවා දන්නේ නැ. උන් දන්නේ ටික්ටෝක් කරන්නයි ෆේස්බුක් යන්නයි විතරයි. ඒ කාලේ බස් එකක කෝච්චියක අයිතිකාරයෙක් නැති බැග් තිබ්බම තිබ්බ ආතල් එක දන්නෙවත් නැ.


Uniform loku issue ekak nemei.. yanna arala passe hari ei... so hodama de me dawas wala prashna daganne nathuwa inna eka... army eka ekka...යුනිෆෝම් නෑතිවත් පුලුවන්ද? මම නම් අවන්කවම හමුදාව පොලිසිය එක්ක දෑන් නම් ගෑටෙන්න යන්නේ නෑ.. මොකද සමහර එවුන් ඉන්නවා ඔලුව අවුල් වෙච්ච.. නිකන් හරි පත්තු කලොත් අපි අමාරුවේ.. ගේමක් දෙන්නම ඕනේ නම් ගෙදර ඈවිත් ඉහල නිලධාරියෙක් හරහා අමතනවා.. මූ කර්නල් කෙනෙක් නේ.. මේ වගේ එකෙක් එක්ක නම් කොහොමත් ඈර ගන්න යන්නේ නෑ.![]()
![]()
![]()
![]()
![]()
license eka illanawa kiyanne balanna illanawada nattam happuwa kena maga arala yai kiyala license eka tiyaganawada?මම නම් හෑප්පුන හෑම එකාගෙම ලයිසන් ඉල්ලලා තියෙනවා.. දෙන්නේ නෑත්තේ ලයිසන් නෑති එවුන් තමා.. අනිත් එවුන් දෙනවා . මම මගේ ලයිසන් එකත් දෙනවා. පොලිසියට යන්නේ නෑති හින්දා ගොඩින් බේරාගෙන යන වෙලාවට කරන්නේ එහෙම. නෑතිව නිකන් යන්න ඈරියොත් ඌ පොලිසියට ගිහින් කියයි මම හෑප්පුවා කියලා..
civil pita idan ID pennan natiwa ehema illanna baha. Uniform hitiyoth namm nawattanna check karanna puluwan eth license illanna puluwan da dan na. boho durata baruwa ati mokada mawa eye nawattuwa license illuwe naDan hadisi neethiya thiyenne kiyala danne nadda? dan army ewunta puluwan civil minissu allanna... check kranna ona ekak...
lankawe iddi itin loku loku contacts nattam shape niyaya thama hariyanneUniform loku issue ekak nemei.. yanna arala passe hari ei... so hodama de me dawas wala prashna daganne nathuwa inna eka... army eka ekka...
Hodama de uba kiyapu de thamai.. arguments walata yanne nathuwa..
යුනිෆෝම් නෑතිවත් පුලුවන්ද? මම නම් අවන්කවම හමුදාව පොලිසිය එක්ක දෑන් නම් ගෑටෙන්න යන්නේ නෑ.. මොකද සමහර එවුන් ඉන්නවා ඔලුව අවුල් වෙච්ච.. නිකන් හරි පත්තු කලොත් අපි අමාරුවේ.. ගේමක් දෙන්නම ඕනේ නම් ගෙදර ඈවිත් ඉහල නිලධාරියෙක් හරහා අමතනවා.. මූ කර්නල් කෙනෙක් නේ.. මේ වගේ එකෙක් එක්ක නම් කොහොමත් ඈර ගන්න යන්නේ නෑ.![]()
![]()
![]()
![]()
![]()
ලයිසන් එක තියාගන්න බෑ. ගත්තා ෆොටෝ එකක් ගහ ගත්තා දුන්නා. උගෙ නම් වරද ලියුමක් ලියා ගන්නවා.. අපෝ පොලිසියට නම් යන්නේ නෑ. එකම එකපාරක් ගියා පර බල්ලෝ පෑය දෙකක් විතර තියන් ඉදලා ඔයාලා කතා කරගෙන යන්න කිව්වා.. එකම එක පාරක් හප්පපු එකා වාහනේ හදලා දුන්නා. ඒ ඈරෙන්න වෙන එකෙක්ගෙන් වත් සත පහක් වත් ලෑබුනේ නෑ මම හදා ගත්තා මිසක්. ලන්කාවේ තීයෙන ක්‍රමයත් එක්ක වෑරෑද්ද කරපු එකාට දඩුවමක් දෙන්න අමාරුයි.. තේරුමක් නෑ.license eka illanawa kiyanne balanna illanawada nattam happuwa kena maga arala yai kiyala license eka tiyaganawada?
අනිවා.. අපි මොන ලොක්කෝ අදුනගෙන හිටියත් වෑඩක් නෑ ගුටි කෑවට පස්සේ.. ඊට වඩා ජයග්‍රයණයක් ඌව ටිපර් කාරයෙක්ට සෙට් වේවා කියලා හිතා ගෙන ගෙදර එන එක.ow ban un thiyala dammoth apita karanna deyak ne naduth na. shape wela yana eka thamai hoda
hadisi neethiya nisa unta wasiya ubala average sinhalese nam.