හමුදාවෙන් ගුටි කමු

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිස්සු හුත්තල බන් වාහනයක් හැප්පුනා කියල ගහගන්න දෙයක් තියෙනවද බන්. දැන් ඉතින් එක එකා ගෙන් කුනු කතා අහගෙන අතින් පාඩු කරගත්තා.

    මේ වගේ මිනිස්සු නිසා හමුදාවේ ඉන්න වැදගත් මිනිස්සුන්ගෙත් නම කැත වෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    යුනිෆෝම් නෑතිවත් පුලුවන්ද? මම නම් අවන්කවම හමුදාව පොලිසිය එක්ක දෑන් නම් ගෑටෙන්න යන්නේ නෑ.. මොකද සමහර එවුන් ඉන්නවා ඔලුව අවුල් වෙච්ච.. නිකන් හරි පත්තු කලොත් අපි අමාරුවේ.. ගේමක් දෙන්නම ඕනේ නම් ගෙදර ඈවිත් ඉහල නිලධාරියෙක් හරහා අමතනවා.. මූ කර්නල් කෙනෙක් නේ.. මේ වගේ එකෙක් එක්ක නම් කොහොමත් ඈර ගන්න යන්නේ නෑ. 😂 😂 😂 😂 😂
    මට නම් ඉතිං රැන්ක්ස් වැඩක් නැහැ
    ගේම ඉල්ලන තැනට නොයෙන්න නම් තමන්ගෙත් පෞර්ෂය කට පොඩ්ඩක් තියෙන්නෙ ඔනි සද්දෙත් එක්ක .
    ගේමට වගෙ කතාකරන්නත් ඔනි .

    මම පොලිසි ඇතුලෙත් එහෙම තමා .
    එකපාරක් ඩෙංගු බලන්න ආපු පොලිස් කාරයෙකුත් මගෙන් අහගත්තා එහෙම .
    අනික් වතු වල වනාන්තර වගෙ තියාගෙන මගෙ වත්ත පිටිපස්සෙ තණකොල ගැන කියවන්න ආවා .
     
    • Like
    Reactions: shenat and TNHM

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    hama tanama innawa ban honda un naraka un,
    muth ewage gobbayek wenna athi

    mu nisa mulu army ekatama banala wadak naa , anith eka karapu dewal wala video ekakuth naa ne,
    eth muta gahanna aithiyak naa.

    army ekata tiyana respect eka nisa tamai etana minissu mukuth nokara inne ,
     
    • Like
    Reactions: TNHM

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට නම් ඉතිං රැන්ක්ස් වැඩක් නැහැ
    ගේම ඉල්ලන තැනට නොයෙන්න නම් තමන්ගෙත් පෞර්ෂය කට පොඩ්ඩක් තියෙන්නෙ ඔනි සද්දෙත් එක්ක .
    ගේමට වගෙ කතාකරන්නත් ඔනි .

    මම පොලිසි ඇතුලෙත් එහෙම තමා .
    එකපාරක් ඩෙංගු බලන්න ආපු පොලිස් කාරයෙකුත් මගෙන් අහගත්තා එහෙම .
    අනික් වතු වල වනාන්තර වගෙ තියාගෙන මගෙ වත්ත පිටිපස්සෙ තණකොල ගැන කියවන්න ආවා .
    hari haman ekek set una data ube dath tika kadala puketh ariwi
    ubata wada kata sadde eunuth ayuda penanna hari kiala aran gehin maranawa

    lankawane ban... un ekka wali daganne nathuwa idapan
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    පිස්සු හුත්තල බන් වාහනයක් හැප්පුනා කියල ගහගන්න දෙයක් තියෙනවද බන්. දැන් ඉතින් එක එකා ගෙන් කුනු කතා අහගෙන අතින් පාඩු කරගත්තා.

    මේ වගේ මිනිස්සු නිසා හමුදාවේ ඉන්න වැදගත් මිනිස්සුන්ගෙත් නම කැත වෙනවා.
    The military should charge him... Sadly this never happens. Otherwise the public should have hammered this moron to teach a lesson and set an example to would be others. :yes:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වයසක පොරක් අහනව නේද දැන් ලයිසන් බලන එක තමුසෙලගෙ වැඩක් කියල. පට්ට සතුටුයි දැන් ඔය පොන්නයො පීච්චන් වෙලා ඉවරයි
    පඩියට වැඩ කරන හුත්තිගෙ පුතාලා රෙදි නැතුව කරේ තියාගෙන මුං කරගත්ත හරියක් :lol: ගුරුවරයෙක් ඩොකෙක් අතින් අවුලක් උණොත් උන් කුහකයො. මේ හුත්තිගෙ පුත්තු දෙවිවරු 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ඔය රටේ පොන්ස්ලා කවදා තේරුම් ගනියිද ඕවා.

    හමුදා විනය.. ලොල්..

    hama tanama innawa ban honda un naraka un,
    muth ewage gobbayek wenna athi

    mu nisa mulu army ekatama banala wadak naa , anith eka karapu dewal wala video ekakuth naa ne,
    eth muta gahanna aithiyak naa.

    army ekata tiyana respect eka nisa tamai etana minissu mukuth nokara inne ,

    නෑනෙ බන් ඒකට විතරක් එහෙම වෙනසක් ඇයි?

    ගුරුවරයෙක් මොකක් හරි කරොත් ඔක්කොම ගුරුවරුන්ට බනිනවා, දොස්තර කෙනෙක් උනත් එහෙමයි, වෙන ඕන කෙනෙක් ගැන තත්වෙ ඒකයි.

    එහෙනම් මේකට විතරක් වෙනස් වෙන්න විදියක් නෑනෙ. හැමෝටම බනින්න ඕන.

    ------ Post added on Sep 30, 2021 at 7:52 AM

    පිස්සු හුත්තල බන් වාහනයක් හැප්පුනා කියල ගහගන්න දෙයක් තියෙනවද බන්. දැන් ඉතින් එක එකා ගෙන් කුනු කතා අහගෙන අතින් පාඩු කරගත්තා.

    මේ වගේ මිනිස්සු නිසා හමුදාවේ ඉන්න වැදගත් මිනිස්සුන්ගෙත් නම කැත වෙනවා.

    harinam okun wage wesa pakayala thamayi idiri arakshaka walallata danna ona. okungen athi wade echcharai.
    sure ekata pottuwek oka.
    ------ Post added on Sep 30, 2021 at 8:07 AM
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හමුදාවෙන් ගුටි කන්න වෙලා තියෙේනෙ ස ට පිං සිද්ද ‌වෙන්න

    ලිංකුව

    ඇයි ඉතිං උඹලගේ දෙවිවරු ලුනේ? වැඳගෙන හිටපං ඉතිං. ඕවාට කතා කරන්න ගියාම අපි ජීවත්වෙලා ඉන්න එකට කෙලෙහෙගුණයක් නැති කාලකන්නි දේශ ද්‍රෝහියෝ වෙනවා නේ. ගහන ගහන පාරට සාධු කියපං. හයියෙන් ගහහන්න ගහන්න හයියෙන් සාධු කියපං. :lol:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    එක සිද්දියක් අල්ලන් සමස්තයටම ගරහන එක පොන්න වැඩක්..උබලට හමුදාව අල්ලා ගන්ඩ පුලුවන් නම් ඊට වඩා දෙයක් නැ නේද..ගු ඇන් පි පොන්න හැත්තනෙ ඉතින් කොටින්ගෙ පුක ලෙවකාපු පොන්නයොනෙ ආයෙ මොනාද ඉතින්...
    ෆොන්සේකාව බල්ලෙක් වගේ කුදලන් යද්දි නිදාගෙන හිටිය බයිසන්ට ජාත්‍යාලය පහල වෙලා.. :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    The military should charge him... Sadly this never happens. Otherwise the public should have hammered this moron to teach a lesson and set an example to would be others. :yes:
    we cant say it never happens. They are taking actions. But not equal to all, common thing in Sri Lanka ne.
     
    • Sad
    Reactions: TNHM and imhotep

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    යකෝ මිහිපිට දෙවිවරු ගුටි නෙමෙයි මැරුම් කන්න හරි රෙඩි වෙන්න ඕනේ. ස එක්ක ශවේන්ද්‍ර ඉස්සරට ගේන සංකෘතිය නේද මේ . පට්ට හැබැයි වැරද්දට එතනම දඩුවම . පේනවනේ ස එක්ක ලේසි නෑ . මේ විදියට තමා ලංකාව හදන්න ඕනේ . කනල් ඇප මත එදාම නිදහස් කරලා එකත් ඉතාම හොදයි මේ වගේ දේවල් වලට හිරේ දාල වැඩක් නෑ මේ මිනිස්සු නිසානේ අපිට ඉන්න රටක් තියෙන්නේ . අර ගෝතයට ලයිසන් එකක්වත් නෑ ඉතින් වැරදිද කනල්. වැරැද්ද එතනම හදලා ලේ වමනේ එන්න ගහල යැව්වම හැදෙයි නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,180
    113
    33
    ෆින්ලන්ඩ්

    කෙලින්ම ඔලුවට ම තියල , ආත්මේ මාරු කරන් ආයේ මුල ඉදන්ම එන්න කිවුවොත් මොකෝ..?
     
    • Love
    Reactions: TNHM and Don GasCan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වයසක පොරක් අහනව නේද දැන් ලයිසන් බලන එක තමුසෙලගෙ වැඩක් කියල. පට්ට සතුටුයි දැන් ඔය පොන්නයො පීච්චන් වෙලා ඉවරයි
    පඩියට වැඩ කරන හුත්තිගෙ පුතාලා රෙදි නැතුව කරේ තියාගෙන මුං කරගත්ත හරියක් :lol: ගුරුවරයෙක් ඩොකෙක් අතින් අවුලක් උණොත් උන් කුහකයො. මේ හුත්තිගෙ පුත්තු දෙවිවරු 🤣
    අඩෝ @timetraveler1921 = @rahal jayasekara පොන්නයා..තෝ හේතුවක් නැතුව ඩිස්ලයික් දානව නේද බැල්ලිගේ පුටේ..ඔන්න තෝ තමා පටන් ගත්තෙ.පස්සෙ වදිනකොට අඬන්න ඵපා මූසල ගෑණි වගේ.තොට වැඩිය ලොකු උන් බලු වෙලා ගිහින් තියෙනව මේකේ.හැප්පෙන්න ඕනනම් තොගෙ ටයිප් ඵකේ ඵකෙක් හොයාගනින් නපුංසකයා.මුල්ම පාරටයි අන්තිම පාරටයි කිව්වේ.:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පාරෙ රඟපු එකා දැං කිරි වමනෙ දානවලු
    මටනං ඕකුන් පෙන්නන්න බෑ
     
    • Haha
    • Like
    Reactions: Mugen and TNHM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    hari haman ekek set una data ube dath tika kadala puketh ariwi
    ubata wada kata sadde eunuth ayuda penanna hari kiala aran gehin maranawa

    lankawane ban... un ekka wali daganne nathuwa idapan
    කට සද්දෙ කියලා අර්ථවත් කරෙ නිකන් බූරුවෙක් වගෙ කෑගහන එක නෙමෙ බන් .

    මෙහෙමයි මගෙන් වැරැද්ද පෙනි පෙනි වෙලානම් මන් කට පු* පියාගෙන ඉන්නවා .
    එත් මගෙ වැරැද්දක් නැතුව මට ගෙම ඉල්ලුවොත් මන් අනික් පැත්තට ගේම ඉල්ලනවා .
    ඒක ආමි එකද පොලිසියාද අදල නැහැ .

    නීතිය දැනගෙන වගෙ කතාකරනවානම් උන් බයයි .
    මගෙ පවුලෙත් ආමි එකෙ අය ඉඳලා තියෙනවා වඩමාරච්චි මෙහෙයුම දවස් වල.

    ඔන්න ඔය බය නැති කරගන්න ඔනි බන් මිනිස්සුන්ගෙ.

    අනික ගමෙ හැංගිලා ඉන්න මිනිහෙක් ආශ්‍රය නොකරන එකෙක්ට නම් ඔය වගෙ දෙවල් වෙවි.
    එත් ගමෙ හොඳින් ඉන්න ගමම දන්න මිනිහෙක්ට කවුරුත් මුකුත් කියන්නෙ එන්නෙ නැහැ නෙ ?
     
    rajakari awiyen wedi tiyala mokak hari boruwak gahai.. uwa interdict karai... uba waley