මං ගාව Payoneer එකේ සැලකිවයුතු ගානක් තියෙනවා. USD > USDT දාලා Sell කරද්දි 240/= වගේ ලැබෙනවා. දන්න කවුරු හරි කියනවද Payoneer තියෙනව USD ටික USDT කර ගන්න විදිය.
දැනට BOC එකේ USD 1 = 195.52 වගේ. USDT conversion එකෙන් මට 40-50 ක් වගේ වැඩිපුර ලැබෙනවා.
ස්තූතියි.
දැනට BOC එකේ USD 1 = 195.52 වගේ. USDT conversion එකෙන් මට 40-50 ක් වගේ වැඩිපුර ලැබෙනවා.
ස්තූතියි.

nathnm direct usdt LKR walata sell karanan puluwnda oken?