Umbala akamathima artist la Kawuda?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    Man kemathi na
    Chandana liyanarachchi ට.
    Set wenne na uuwa. Melo rahak na uu nan

    Asanka priyamntha piris wath echchara set wenne na.

    lahiru perera - pissu hutta mongalaya

    Justin ponnaya kohomath not set.

    Keerthi paskuwel tikak shape eath wadiya dirawanne na.

    Indian ekek tawath kemathi na.

    උබලා අකැමැති උං ඉන්නවද?
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Man kemathi na
    Chandana liyanarachchi ට.
    Set wenne na uuwa. Melo rahak na uu nan

    Asanka priyamntha piris wath echchara set wenne na.

    Justin ponnaya kohomath not set.

    Keerthi paskuwel tikak shape eath wadiya dirawanne na.

    Indian ekek tawath kemathi na.

    උබලා අකැමැති උං ඉන්නවද?
    දයාසිරි සජිත් තව හොදටම කරේ කිය කිය කෑගහන එකා පේන්න බෑ විශේෂයෙන් සිංදුව අවසානෙට දාන කුජීත හිනාව. කැද නෑ ඒක ඇහුනොත්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අලුතෙන් ඇවිත් ඉන්න කැහි හොටු පෙරාගෙන අඬන,ගොටුකොල පොන්සි හැත්ත එකෙට්ට වත් කැමති නෑ...මට මතක විදියට ඕකෙ පෙරගමන් කරුවෙක් සඳුන් පෙරෙර...ඌවත් පේන්න බෑ.ජෝතිපාල මහත්තයගෙ සින්දු වලටත් ආස නෑ.(ඒත් පොර ගෙ සින්දු දාහෙන් සම්පතක් දැං ඉන්න වුන්ට වඩා නං.) :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අඬන හැත්තගෙ සිංදු අහන්නෙත් නෑ. උන් මොක්කුද දන්නෙත් නෑ.
    එකපාරක් වෙඩින් එකකට ගියා මම් අඳුරන් එවුන් නැති එකක් මගෙ යාලුවෙකුගෙ. පස්සෙ ඌ මාව සෙට් කළා සෙට් එකකට. මම ඉතින් අඳුරන්නෙ නෑ එතන එවුන්ව. ඔන්න සෙට් වෙලා ඉන්නකොට එකෙක් සැරින් සැරේ යනවා 'මචන් මම් සින්දුවක් කියලා එන්නම්' කියලා. මම මුලින් හිතුවේ මූ වොශ් රූම් යනවා ඇති කියලා. බලද්දි මූ ගිහින් ඩී ජේ එකාගෙන් මයික් එක ඉල්ලගෙන සිංදු කියනවා.

    ඔහොම දෙතුන් පාරක් ගියා මට මීටර් උනා මූ මඟුල් ගෙදරත් අඬන එව්වා කියන්නෙ කියලා. මූ ආයෙ සින්දුවක් කියලා එන්නම් කියලා නැගිටිනකොට මම කිව්වා. 'අනේ මචං ගියාට කමක් නෑ ඔය අඬන ලබ්බවල් නම් අහන් ඉන්න බෑ. මේක මළ ගෙයක් නෙමෙනෙ. උඹලා අහන්නෙත් අඬන එව්වද' ඇහුවා. අරූ කන්න වගේ මා දිහා බලන් ඉඳලා ගියා.

    පස්සෙ දන්නෙ ඌ කියලා තියෙන්නෙ උගෙ සිංදුමයි. ප්‍රසිද්ධ ගායකයෙක්ලු. උගෙ නමත් කිව්වා. මට දැන් නම් නමවත් මතක නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    උඹලා අහන්නෙත් අඬන එව්වද' ඇහුවා. අරූ කන්න වගේ මා දිහා බලන් ඉඳලා ගියා.

    පස්සෙ දන්නෙ ඌ කියලා තියෙන්නෙ උගෙ සිංදුමයි. ප්‍රසිද්ධ ගායකයෙක්ලු. උගෙ නමත් කිව්වා. මට දැන් නම් නමවත් මතක නෑ.
    patta athal yako :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ESrOR51.jpg


    2pbp4S0.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,943
    113
    මිනිස්සු විදියට කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් ආශ්‍රය කරල නෑනෙ.හැබැයි සමහර අයගෙ සින්දු නම් අහන් නෑ.ලඟදි ආව අඬන සින්දු/මල් සින්දු අහන් නෑ.අර චරිත අතලගේ ස්ටයිල් එකේ අධිමාත්‍රා😹 සින්දු අහන් නෑ.(සඳනාරි,දැනෙනා තුරු මා,තාමරසා වගේ කීපයක් අහනවා),‍රැප් අහන් නෑ,උගුර යටින් කියන හාඩ් රොක් අහන් නෑ,හින්දි සින්දු අහන් නෑ.එක ගායකයෙක් විශේෂ කරල කරල සින්දු අහන් නැති කේස් එකක් නෑ.
     
    • Like
    Reactions: Tramadol and TNHM

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    අර විකට රජු කියන නලුවගෙ විකට යැයි කියන රගපැමට.
    අර රාජ සභාව කරපු දෙන්නගෙ ටැලන්ට් මරු.