සිංහල typing

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචං පට පට ගාලා සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද pc එකේ.
    (පරන ක්‍රමය නැතිව අළුත් ක්‍රම තියෙනවද ඒකියන්නෙ
    මෙහෙම type කරන; elakiri=එලකිරි, rathnapura=රත්නපුර

    Office වල වැඩියෙන්ම use කරන font එක මොකක්ද සිංහල.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    pc එකට හෙලකුරු දාගන්න...එයාලගේ වෙබ් සයිට් එකේ තියෙනවා සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක
     
    • Like
    Reactions: NRTG

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    pc එකට හෙලකුරු දාගන්න...එයාලගේ වෙබ් සයිට් එකේ තියෙනවා සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක
    Office pkg software වල fonts එහෙම මාරු කරන්න අවුලක් නැද්ද

    google input tool is fast
    වෙනම download කරන්න ඕනද බං
    ------ Post added on Oct 1, 2021 at 8:19 AM
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං පට පට ගාලා සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද pc එකේ.
    (පරන ක්‍රමය නැතිව අළුත් ක්‍රම තියෙනවද ඒකියන්නෙ
    මෙහෙම type කරන; elakiri=එලකිරි, rathnapura=රත්නපුර

    Office වල වැඩියෙන්ම use කරන font එක මොකක්ද සිංහල.
    ස්පීඩ් & ලේසි - google ඉන්පුට් ටූල්ස්
    accurate - විජේසේකර.
    දෙකම - typist කෙනෙක් ගනින් සිංහල................
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ගූගල් ඉන්පුට් ටූල්ස් ලේසි ටයිප් කරන්න
     
    nration.com

    Active member
  • Aug 7, 2014
    161
    125
    43
    ඔබට සිංහල භාෂාවෙන් ටයිප් කිරීමට අවශ්‍යද? ඔබට සිංහල භාෂාවෙන් ටයිප් කිරීමේ ගැටලුවක් තිබේදඑහෙනම් මේ වීඩියෝ එක මුල ඉදලා බලලා ඔයාගේ PC එකටත් සෙටප් කරගන්න