මචං පට පට ගාලා සිංහල ටයිප් කරන්න පුළුවන් ක්රමය මොකක්ද pc එකේ.
(පරන ක්රමය නැතිව අළුත් ක්රම තියෙනවද ඒකියන්නෙ
මෙහෙම type කරන; elakiri=එලකිරි, rathnapura=රත්නපුර
Office වල වැඩියෙන්ම use කරන font එක මොකක්ද සිංහල.