මේකේ යක්ක පුතුන් M3 එකයි F3 එකයි පටලාගෙන. මම අවුරුදු 2ක් F1 එකක් පාවිච්චි කරලා ලගදි F3 එකට මාරු උනා. අපේ සල්ලි ඔක්කොම යන්නේ ඩිස්ප්ලේ එකටයි ප්‍රොසෙසර් එකටයි තමයි ඒ දෙකේ නම් කිසිම අඩුවක් නෑ. කැමරාව නම් F1 වලට වඩා අවුල් වගේ. macro කැමාරව නම් පට්ට . චාජින් නම් මාරයි පැය බාගෙන් 60% වගේ චාජ් වෙනවා. ලොකුම අවුල කැම් එක තමයි. ගන්නවනම් වයිට් එක ගනින්. 256 එකටම පලයන් ඒක 128 එකත් එක්ක බැලුවම ලාබයි.