Poco F3 එක හොදයිද ?

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මේක ගැන recommend කරන්න පුලුවන්ද පාවිච්චි කරන කෙනෙක්?
    නැත්තන් ඔය range එකේ වෙන හොඳ එකක් කියන්ඩලා pls...
     
    • Wow
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පොකෝ m3 එක අවුල් ඒක අල්ලන් සිරි ලාංකිකයො කෑගහනව
    f3 එකේ න ලොකු අවුලක් නෑ දන්න තරමින් කැමරා පැත්ත නම් වැඩිය නෑ
    පර්පෝමන්ස් පැත්ත හොදයි
    මොන පෝන් එක ගත්තත් හොදට හොයලා බලල උබට ගැලපෙන එක ගනින් ;)
     
    • Like
    Reactions: NRTG

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මේකේ යක්ක පුතුන් M3 එකයි F3 එකයි පටලාගෙන. මම අවුරුදු 2ක් F1 එකක් පාවිච්චි කරලා ලගදි F3 එකට මාරු උනා. අපේ සල්ලි ඔක්කොම යන්නේ ඩිස්ප්ලේ එකටයි ප්‍රොසෙසර් එකටයි තමයි ඒ දෙකේ නම් කිසිම අඩුවක් නෑ. කැමරාව නම් F1 වලට වඩා අවුල් වගේ. macro කැමාරව නම් පට්ට . චාජින් නම් මාරයි පැය බාගෙන් 60% වගේ චාජ් වෙනවා. ලොකුම අවුල කැම් එක තමයි. ගන්නවනම් වයිට් එක ගනින්. 256 එකටම පලයන් ඒක 128 එකත් එක්ක බැලුවම ලාබයි.
     
    • Like
    Reactions: NRTG