අද පොඩි issue එකක් වෙලා ඩයලොග් එකට කතා කලා
මුන් කියනව දැන් පබ්ලික් IP දෙන්නෙ නැහැ කියලා
ඕනෙ නම් static IP දෙන්න පුළුවන්ලු, මාසෙකට 1500ක්
මගෙ DYN DNS දාලා හොස්ට් කරපු DVR 25කට වඩා තියනවා
බිල් ගෙවන්නෙ නැතිව ඩිස්කනෙක්ට් උනොත් ඔටෝ private IP වෙනවා
එපා වුනා බන් අද