පහන්තුඩාවේ යුවළට අත්හිටවූ සිර දඬුවම්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    පහන්තුඩාවේ යුවළට අත්හිටවූ සිර දඬුවම්​

    Friday, October 01, 2021 Gossiplankanews.com

    pahanthudawa-court

    බලංගොඩ පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර පසුගියදා ආන්දෝලනයක් ඇති කළ යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින් අද දින අධිකරණය නියම කෙරිණි.

    මෙම ‘අත්හිටවූ සිර දඩුවම‘ අනුව ඔවුන් සිරගත වන්නේ නැති අතර එවැනි වරදක් වසර 7 ක් තුළ යළි සිදු කර හසුවුවහොත් සිරයට යනු ඇත.
    1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබා ගැනීම, බෙදාහැරීම සිදුකිරීම ගැන
    බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවේ ඔවුන් වරද පිිළිගත් බවද අධිකරණයෙන් වාර්තාවේ.
    නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ නිර්මාණය කර අන්තර්ජාලය තුළින් මුදල් ඉපැයීමට ඔවුන් කටයුතු කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.
    පහන්තුඩාව පමණක් නොව දිවයින පුරා ස්ථාන ගණනාවක ඔවුන් මෙවැනි රූගත කිරීම් රහසිගතව සිදු කර අන්තර්ජාලයට එක්කර තිබුණ නමුත් මෙම නඩුවේදී සලකා බැලුයේ මෙම පහන්තුඩාවට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දම්සක් පදනමේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කළ පැමිණිල්ලයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    වික්ටයගේ අන්ඩුවනේ ලෝල් පාස්කු ප්‍රහාරේ කරපු උන් තාම නිදැල්ලේ..

    මහ බැංකු වංචාවට රවී ලගදිම හිරේ..

    මේ පොඩි උන් දෙන්නට මාස 7ක සිරදඬුවම් අත්හිටවූ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    දෙපාර්තමේන්තුවට දම්සක් පදනමේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් කළ පැමිණිල්ලයි.

    ඉන්ටනෙට් එකේ වැල් බලන විනය විරෝධී චීවරධාරීන්ගේ සිවුර ගලවන්න නීතියක් නැද්ද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉන්ටනෙට් එකේ වැල් බලන විනය විරෝධී චීවරධාරීන්ගේ සිවුර ගලවන්න නීතියක් නැද්ද?
    වැල බැලුවනම් කමක් නැහැ බන්. අර අසරණ පොඩි හාමුදුරුවරුන්ට කරන ලිංගික අතවර.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින්
    Meka teruma mkkda guys?
    Masa 3k hire inna oneda? 7 yrs atulat aye waradak kalut atuleda?

    den etakota lankawe outdoor sex karanna berida? Record nokara
     
    • Like
    Reactions: lasankandy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    කෝ Indrajith ලබාදුන් විස්වාසෙට මොකද උනේ? බෑ කිවුව නේද මොකුත් කරන්න

    මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින්
    Meka teruma mkkda guys?
    Masa 3k hire inna oneda? 7 yrs atulat aye waradak kalut atuleda?

    den etakota lankawe outdoor sex karanna berida? Record nokara
    මිනිස්සු යන එන තැන් වල බෑ. රෙකෝඩ් කරන්න කොහොමත් බෑ.
    ------ Post added on Oct 2, 2021 at 7:34 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මාස තුනක සිරදඩුවමක් වසර 7 කට අත්හිටුවමින්
    Meka teruma mkkda guys?
    Masa 3k hire inna oneda? 7 yrs atulat aye waradak kalut atuleda?
    Masa 3k inna one na. awrudu 7 athulatha aye kaloth thamai masa 3k inna one. Repeat offender wunoth thamai hiye yanna wenne

    den etakota lankawe outdoor sex karanna berida? Record nokara
    Private thanaka puluwan
    ------ Post added on Oct 2, 2021 at 7:36 AM

    10,800ක දඩයක්
    10,800 ta wada wiyadam wenna athi oun dennawa allanna giyapu effort ekatath 😂 , guess it was more about sending a message to public :no:
    ------ Post added on Oct 2, 2021 at 7:40 AM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,923
    13,842
    113
    126
    Hogwarts
    Masa 3k inna one na. awrudu 7 athulatha aye kaloth thamai masa 3k inna one. Repeat offender wunoth thamai hiye yanna wenne

    Private thanaka puluwan
    ------ Post added on Oct 2, 2021 at 7:36 AM

    10,800 ta wada wiyadam wenna athi oun dennawa allanna giyapu effort ekatath 😂 , guess it was more about sending a message to public :no:
    ------ Post added on Oct 2, 2021 at 7:40 AM
    guess it was more about sending a message to public
    Whats wrong bro ubala tama gal yugene.
     
    • Like
    Reactions: topkollek

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වික්ටයගේ අන්ඩුවනේ ලෝල් පාස්කු ප්‍රහාරේ කරපු උන් තාම නිදැල්ලේ..

    මහ බැංකු වංචාවට රවී ලගදිම හිරේ..

    මේ පොඩි උන් දෙන්නට මාස 7ක සිරදඬුවම් අත්හිටවූ..

    kari cut eka
     
    • Like
    Reactions: topkollek

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වැල බැලුවනම් කමක් නැහැ බන්. අර අසරණ පොඩි හාමුදුරුවරුන්ට කරන ලිංගික අතවර.
    වැල් බැලුවට කමක් නැති වෙන්නේ කොහොමද යකෝ ?
    ගිහියෝ ගන්න අට සිල් වලටත් වැල් / films / නාට්‍ය / සින්දු මුකුත් බලන්න බෑ. සීලයක් කියන්නේ මොකද්ද සිල් පද රකින්නේ නැත්තං ?
    සිල් නැති භික්ෂුන් නෑ. භික්ෂුවක් වෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල විනය පිටිකය අනුව ඉන්න පිරිසට විතරයි.
    ඕනෑම භාහිර කෙනෙක් එක්ක sex කලොත් උපසම්පදා නං කෙලින්ම පරාජිකා වෙනවා. බුද්ධ සාසනයට අයිති නොවන කෙනෙක් විදිහට.
    එහෙම ගත්තම ලංකාවේ බුද්ධ සාසනයට අයිති භික්ෂුන් ඉන්නේ ඉතාම පොඩි පිරිසක්. 5000 ටත් අඩු ඇති.
    කහ පාට රෙද්දක් පොරවා ගත්තා කියලා ඒක චීවරයක් වෙන්නෙත් නෑ භික්ෂුවක් වෙන්නෙත් නෑ.
    ඔය TV වල පෙන්න ඉන්න 99.99% භික්ෂුන් නෙවේ කහ රෙද්දක් ඔතා ගත්ත බුද්ධ සාසනේ බිල්ලට දෙන තක්කඩි රැළක්.

    අද ලංකාවේ සහ ලෝකේ ස්වභාවය අනුව මිනිසුන්ගේ අකුසල් වැඩි. මොලේ මෝරන්න කල් යනවා. ඒ නිසා මහන කරන වයස අඩුම ගානේ අවුරුදු 25 කරන්න ඕන. ඊට අඩු අය මහන කරන එක නවත්තන්න ඕන.
    පොඩි කාලේ මහන කරන්නනේ දුප්පත් ගෙවල් වල කන්න බොන්න නැති නිසා වැඩි හරිය. නැතුව ජිවිතේ කලකිරිලා නෙවේ.
    ජීවිතේට අලුත් දේවල් දකින්න ලැබුනම ඒ අය සිවුරු ඇරලා යනවා. නැත්තන් බුද්ධ සාසනය කෙලෙස කෙලෙස මැරෙනකන් ඉන්නවා.
    නිකන් පොඩි කාලේ මහන කරලා බුද්ධ සසනෙත් විනාශ කරලා තමනුත් නිරයේ යනවට වඩා හොඳම දේ තේරෙන වයසේදී අවශ්‍ය නං විතරක් අවශ්‍ය අය මහන වෙන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,516
    1
    57,642
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ධ්‍යානයක් මාර්ගඵලයක් ලබන්න අසමත් මහණුන්ව සාසනෙන් නෙරපන්න ඕනෙ. නැත්නම් උන් ගෑනුන්ගෙ හෙලුවැල්ල හොයහොය ඉන්නව මිසක් මහණකමට අදාල දේවල් කරන්නෙ නෑ