Airtel බප්ලො

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    උන් මගේ සිම් එක ඉනැක්ටිව් කරලා.උන් මට ප්‍රිය වචනයෙන් කියනව තෝ අපේ ෆ්‍රීඩම් පැකේජයක් දාගන්නා තෙක් සිම් එක ඇක්ටිව් කරන්න නෑ ලු.ගිණුමේ සල්ලිත් ,ඩේටත් තියෙනවා .ඒ කියන්නෙ උන් මගෙන් සල්ලි අරන් ඉවරයි.එක්කො උන් ඒ සල්ලි දෙන්න ඕන.කාලකණ්ණි ..නීතිය කෝ.පුකේ ෆ්‍රීඩම්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    උන් මගේ සිම් එක ඉනැක්ටිව් කරලා.උන් මට ප්‍රිය වචනයෙන් කියනව තෝ අපේ ෆ්‍රීඩම් පැකේජයක් දාගන්නා තෙක් සිම් එක ඇක්ටිව් කරන්න නෑ ලු.ගිණුමේ සල්ලිත් ,ඩේටත් තියෙනවා .ඒ කියන්නෙ උන් මගෙන් සල්ලි අරන් ඉවරයි.එක්කො උන් ඒ සල්ලි දෙන්න ඕන.කාලකණ්ණි ..නීතිය කෝ.පුකේ ෆ්‍රීඩම්
    රුපියල් 98 ක් දාපන් නැත්තම් කෝල් මැසේජ් මුකුත් කරන්න බෑ.. :lol:
    උබලා කවුරු හරි ඔන්ලයින් පෙටිශන් එකක් හදපන්කෝ විදුලි සන්දේශ එකට යවන්න.:(
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    රුපියල් 98 ක් දාපන් නැත්තම් කෝල් මැසේජ් මුකුත් කරන්න බෑ.. :lol:
    උබලා කවුරු හරි ඔන්ලයින් පෙටිශන් එකක් හදපන්කෝ විදුලි සන්දේශ එකට යවන්න.:(
    Ow ban magula.. man hithuwe eka parai active karanna oni kiyala. 😑Oka freedpak eka expire unama. Ai account eka deactivate enawa. Mara keliyak ne meka.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එක සිම් එකකට ෆ්‍රීඩම් දාගත්ත. ඒකෙන් නිතර කෝල් ගන්න නිසා ලාබයක් තියෙනව.

    තව සිම් එකක් තියෙනව. ඒකට මාසෙට 100ක් යන්නෙ නෑ... කෝල් කරල ජාතිය අමතලම සිම් එක විසිකරල දාන්න ඉන්නෙ...
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    උබලා කවුරු හරි ඔන්ලයින් පෙටිශන් එකක් හදපන්කෝ විදුලි සන්දේශ එකට යවන්න.:(

    Zl16YaH.jpg

    පෙත්සමක් ගහපා.....................න් :angry:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    මම sim එක deactivate කරනවා next month.
    Dialog වලට යනවා. හුත්ත යකෝ ෆෝන් එකේ 430 ක් තියෙනවා කෝල් ගන්න බෑ.
    Customer care කතා කරාම. කරන්න දෙයක් නෑලු.
    උන්ට බැනලත් වැඩක් නැනේ.
    උගෙන්ම අහගත්තා deactivate කරන විදිය.
    Keels, Sampath, Crypto සයිට් වල numbers update කරලා මේක අයින් කරනවා.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    98 pack eka paduda machan ithin? A2A unlimited...
    Voice calls walata nam hondai wasi airtel walata...
     
    • Like
    Reactions: TNHM

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අපෝ උන්ව එපා වෙනවා මාසෙට 98ක් දාන්නම ඕනේ ඊටපස්සේ තමයි අපි normal දාන reload දාන්න ඕනේ. 98ක් හරි 48ක් හරි නැතුව කීයක් දැම්මත් වැඩක් නෑ. ඒ මදිවට 98දෙකක් දැම්මත් දවස් 60ක් දෙන්නේ නෑ ඒ දෙන්නෙත් දවස් 30යි. මටනම් එපා වෙලා තියෙන්නේ මගුල. මමත් කතා කරලා බැන්න බලෙන් මාසෙට 98ගානේ ගන්නවා. Postpaid SIM එකක් වගේ.
     
    • Like
    Reactions: TNHM

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උන් මගේ සිම් එක ඉනැක්ටිව් කරලා.උන් මට ප්‍රිය වචනයෙන් කියනව තෝ අපේ ෆ්‍රීඩම් පැකේජයක් දාගන්නා තෙක් සිම් එක ඇක්ටිව් කරන්න නෑ ලු.ගිණුමේ සල්ලිත් ,ඩේටත් තියෙනවා .ඒ කියන්නෙ උන් මගෙන් සල්ලි අරන් ඉවරයි.එක්කො උන් ඒ සල්ලි දෙන්න ඕන.කාලකණ්ණි ..නීතිය කෝ.පුකේ ෆ්‍රීඩම්
    කෝ අර එනවා කිව්ව නම්බර් පෝටර්බිලිටි
    Trc එක හානවද දන්නෑ