Scurviyage Gedara Yamu Season 2

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,879
    3,998
    113
    Scurvy kariya dan me gedara nemeida inne.

    Screenshot (62).jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    පල ගිහින් පිහි පාර කාලා වරෙං.
    කතා කරන්න ඕනෙ නම් බොරුවට පෙට්ටියක් අරන් පලයන් ඩිලිවරි එකක් වගෙ.
    ආවාම කියහං කිරියෙන් කියල.
    එතකොට ගෙට නොගෙන ආ හරි දැන් පල කියයි.

    නැතුව අත් දෙක වන වන ගියාම ඌ දැනගන්නව උඹ කිරියෙ කියල.
    කොටනවා නියතයි!
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    උඹට තියෙන්නෙ තට්ටයක් නම් සහ නමට ඩ අකුරක් තියේ නම් අවදානමක් ගන්න එපා... ඌ තට්ටය් එක්ක නයි වෛයිරයි
     
    • Haha
    Reactions: Didy

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    උබ මිනිහෙක් වගේ ගියොත් ඕකා අර ලගදි ගෙනාපු දුන්නෙන් ඊතලයක් විදියි.
    උබ තට්ටයෙක් නම් ලොවෙත් මන්න පාරක් කනවා.
    උබ කබරයෙක් නම් වැඩේ බරපතලයි පොලු පාරක් තමයි කන්න වෙන්නේ.