SLT 4G හෝ ADSL

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන්ලා මගේ දැනට slt 4G connection එකක් තියෙන්නේ ඒක කිසිම ගැටැළුවක් නැතුව වැඩ.සමහර දවස් වලට සිග්නල් කටුව නැතුව වුණත් හොදට වැඩ.දැනට අවුරුදු 4ක් වගේ අද වෙනතුරු කිසිම ගැටැලුවක් නැහැ.
    ගෙදරට land phone එකක් ගන්න බැලුවේ ඒක 7000ක් වෙනවා කිව්වා.int එකත් එක්ක ගත්තොත් 3000ක් වගේ වෙනවා කිව්වා මම බැලුවේ දැනට තියෙන 4g එක අහින් කරලා adsl එක ගන්න.
    මට දැනගන්න ඕනේ adsl එක වදයක් දෙයිද කියලා int එක slow වෙලා වගේ.
    මොකක්ද දෙන්න පුලුවන් උපදෙස මේ ගැන.
    adsl 4g පාවිච්චි කරන අය අදහසක් දුන්නානම් වටිනවා
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ai bn ADSL ganne? Fiber ganin.
    fibre ගන්න 12500ක් ඕනෙනේ බන්.මම බැලුවේ adsl එක අරගෙන මාස 4,5ක් පාවිච්චි කරනකොට උන් කොහොමත් කෝල් කරනවා fibre ගන්න කියලා.ඒකට 2000යිනේ ගෙවන්න ඕනේ ඒක මට ලාබයිනේ බන් ඒකයි මේ අදහස ගැන ඇහුවේ
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ADSL hodayi neda. mamath 4g use karanne samahara welawata patta slow wenawa. upload nam wennema na. image ekak upload wennewath na. file upload karanna wenama dialog connection ekak tiyagena inne. fiber walata maru wenna inne
    ඒක තමයි නේද.එහෙනම් adsl එකක් ගන්නම්.fibre එකට හෙමින් මාරු වෙනවා බන් adsl එක අරගෙන.ස්තූතියි මචන්

    ADSL ස්පීඩ් නම් වෙනස් වෙන්නෙ නෑ දවල් පීක් ටයිම් උනත්..ලයින් එක සපෝට් නම් 2MB/s වගේ ස්පීඩ් එකක් එනව.
    ඒක තමයි නේද මචන් එහෙනම් adsl වලට මාරු වෙනවා.ස්තූතුයි මචන්
    ------ Post added on Oct 5, 2021 at 10:43 PM
     
    • Like
    Reactions: NRTG and kinkon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    mchn mehemai stability ek ADSL wdii.. eke ktha dekk nha... but adsl wla awula bn upload speed ekk nha.. only 1mbps (practically 512kbps-800kbps enne):( slt awlk newei ee technology eke awlk.. So ubta ube wda wlta uploading speed one ekeknm (large file folder video uploading/ use realtime syncing services) adsl gnn epaa bn... 4g ek hndai... ehem nththm adsl awlk nha...

    plwnnam kelinm fibre ganin.. anna super:love2:
     
    ගොඩාක් ස්තූතියි මචන්.
     
    • Like
    Reactions: NRTG

    Isathlomira

    Active member
  • Jul 22, 2021
    105
    97
    28
    fibre ගන්න 12500ක් ඕනෙනේ බන්.මම බැලුවේ adsl එක අරගෙන මාස 4,5ක් පාවිච්චි කරනකොට උන් කොහොමත් කෝල් කරනවා fibre ගන්න කියලා.ඒකට 2000යිනේ ගෙවන්න ඕනේ ඒක මට ලාබයිනේ බන් ඒකයි මේ අදහස ගැන ඇහුවේ
    2000 ට දුන්නා උනාට තව අමතරව 5000 ක් ගෙවන්න ඕනේ. මොකද adsl එක අවුරුද්දක් යන්න කලින් disconnect කරන්න බෑ. අවුරුද්දෙන් පස්සේ 2000 යි. මට නම් අපේ මාමා slt එකේ නිසා 5000 අයින් කරලා දුන්නා බිලෙන්.
     
    • Like
    Reactions: ela charlie

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    2000 ට දුන්නා උනාට තව අමතරව 5000 ක් ගෙවන්න ඕනේ. මොකද adsl එක අවුරුද්දක් යන්න කලින් disconnect කරන්න බෑ. අවුරුද්දෙන් පස්සේ 2000 යි. මට නම් අපේ මාමා slt එකේ නිසා 5000 අයින් කරලා දුන්නා බිලෙන්.
    4g connection walatath oya offer eka tiyenawda machan ?
     
    • Like
    Reactions: ela charlie