BREAKING NEWS: පැන්ඩෝරා ගැන හොයන්න ජනපති නියෝග කරයි...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    ත්‍රෙඩ් යවන්න ඕන නෑ පරීක්ෂණයෙන්ම ඔප්පු කරන්න ඕන..නැත්නම් අරුන්ට කල්ල මරේ..පැරදිලා අනාථ වෙලානේ ඉන්නෙ දැන්..ඉතිං පොඩි දෙයක් අැති මඩ ගහන්න.
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ත්‍රෙඩ් යවන්න ඕන නෑ පරීක්ෂණයෙන්ම ඔප්පු කරන්න ඕන..නැත්නම් අරුන්ට කල්ල මරේ..පැරදිලා අනාථ වෙලානේ ඉන්නෙ දැන්..ඉතිං පොඩි දෙයක් අැති මඩ ගහන්න.
    Ithin ban janatha mudal aparadene. Ohoma boru dewal walata mea welawe nasthi karana eka weradi
     
    • Like
    Reactions: Devin Kolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ithin ban janatha mudal aparadene. Ohoma boru dewal walata mea welawe nasthi karana eka weradi
    පඩිය ඉතිං උන්ට කොහොමත් දෙනවනේ..උඹ හිතුවද උන් පාර්ට් ටයිම් වැඩ කරනව කියල.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    waterhouse_psyche_opening_the_golden_box.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත


    දැන් හරිනේ..මඩ ගහන ටොයි ජෙප්පො පච වෙලාම යයි මාසෙකින්..

    තෝ කියන්නේ දැන් ඝෝඨාබය තමන්ගේ නංගිවයි උගේ මහත්තයවයි දං ගෙඩියට යවයි කියලද . අනේ පලයන් යකෝ යන්න අපි නොදන්න රාජපක්ශලා . මේකත් නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ කෙස් එකක් . හැබැයි උබේ මේ ත්‍රෙඩ් එක නම් බම්ප් වෙයි තව සැහෙන කාලෙකින් වගේ උබටම පරාවලල්ලක් වෙලා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉතිහාසෙට වත් වැරදි කරුවො නෑ.. රාජපක්ශලා හොරකන් කරේ තනි තනිව නෙවෙයි. පවුල් පිටින්. ඔය හොරකම් වලට චිචී ගෙ පූසත් සම්බන්ද වෙලා ඇති... අච්චර මහ බැංකු හොරකමට සම්බන්දයි කියලා කියන රනිලා හිරේ දාන්නෙ නැති රාජපක්ශලා තමන්ගෙ නංගි හිරේ දායි ? එහෙම ද

    විහිලු සපයන්න එපා... රාජපක්ශලා හොරකම් කරේ පුරුදු වෙන්න නෙවෙයි.. පුරුදු වෙලා හොරකම් කරේ..
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    පඩිය ඉතිං උන්ට කොහොමත් දෙනවනේ..උඹ හිතුවද උන් පාර්ට් ටයිම් වැඩ කරනව කියල.
    Ow ban mama hithuwe amathara wedak nisa unta OT dei kiyala. Umba kiyanawanam wiswasi salli wiyadam wena ekak nehe ehenam amatharawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නන්දෙගෙ තැන හිටියනම් මමත් ඔහොම කරනව. බලය තියෙන වෙලාවෙ ඕක වහන්න ඕනෙ. නැත්නම් ඊලඟ චන්දෙ පැරදුනාම ආයෙ උසාවිගානෙ බඩගාන්න වෙනව
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔකෙන් එකෙක් හරි වැරදී කාරයෙක් උනොත් එකෙක් හරි. මම ජිවිතකාලෙම පොහොට්ටුවට චන්දෙ දෙනවා චන්ද වලදී😅
    ekek dennekwa hari waradi karaya karai ban...(kiyanna be eth wililejjawak nethi un hinda...) ethkota eka uluppala pennala chanda sehena ganak nawa ganna puluwan.... "api nedekam nosalaka yukthiya itu kara" kiyala.... oka itu karana widihe sarthaka bawaya kohoma weida danne ne....
     
    • Like
    Reactions: lasankandy