මගේ අදහසක් තියනව බීච් එකක් ලග ඉඩමක් අරන් පොඩි හොටෙල් එකක් වගේ හදන්න
. දැනට ටුවරිසම් වැටිල උනත් ඉස්සරහ ගැන හිතල ඉඩමක් අරන් දාන්න හිතුවේ. බැංකු ලෝන් එකකින් තමයි ගන්න ඉන්නේ.
මට දැන ගන්න ඕන වෙරල අයිනේ ඉඩම් ගන්න එකේ රිස්ක් එක ගැන. විශේශයෙන් වෙරල ඛාදනය ගැන
. මොකද ඉඩම අරන අවුරුදු පහකින් වගේ මුහුදට ගහගෙන ගියොත් තේරුමක් නෑ. බීච් අයිනේ ගෙවල් තියන හොටෙල් තියන අය උදව්වක් කරයි කියල හිතනව.
- මීගමු පැත්තේ තමයි ඉඩම
. දැනට ටුවරිසම් වැටිල උනත් ඉස්සරහ ගැන හිතල ඉඩමක් අරන් දාන්න හිතුවේ. බැංකු ලෝන් එකකින් තමයි ගන්න ඉන්නේ.මට දැන ගන්න ඕන වෙරල අයිනේ ඉඩම් ගන්න එකේ රිස්ක් එක ගැන. විශේශයෙන් වෙරල ඛාදනය ගැන
. මොකද ඉඩම අරන අවුරුදු පහකින් වගේ මුහුදට ගහගෙන ගියොත් තේරුමක් නෑ. බීච් අයිනේ ගෙවල් තියන හොටෙල් තියන අය උදව්වක් කරයි කියල හිතනව.
- මීගමු පැත්තේ තමයි ඉඩම