බීච් එක ලග ඉඩමක්

බීච් අයිනේ ඉඩමක් ගන්න එක

  • බොරු වැඩක්

  • හොද ආයෝජනයක්

Results are only viewable after voting.

kokis123456

Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මගේ අදහසක් තියනව බීච් එකක් ලග ඉඩමක් අරන් පොඩි හොටෙල් එකක් වගේ හදන්න :yes:. දැනට ටුවරිසම් වැටිල උනත් ඉස්සරහ ගැන හිතල ඉඩමක් අරන් දාන්න හිතුවේ. බැංකු ලෝන් එකකින් තමයි ගන්න ඉන්නේ.

    මට දැන ගන්න ඕන වෙරල අයිනේ ඉඩම් ගන්න එකේ රිස්ක් එක ගැන. විශේශයෙන් වෙරල ඛාදනය ගැන :oo:. මොකද ඉඩම අරන අවුරුදු පහකින් වගේ මුහුදට ගහගෙන ගියොත් තේරුමක් නෑ. බීච් අයිනේ ගෙවල් තියන හොටෙල් තියන අය උදව්වක් කරයි කියල හිතනව.;)

    - මීගමු පැත්තේ තමයි ඉඩම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113

    with the sea erosion machan you might have an issue. Also the maintenance cost of such properties are very high due to the corrosion.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    beachfront lands patta overpriced math baluwa :(
    kohomath owalath reservation tiyanawa neda waterfront wage, ehema unot nam sea erosion loku issue ekak nemei
    habai ara kiwwa wage corrosion nam wediy

    land ekak gatta wage nemei owata building hadanna approval ganna tamai amaru mama danna taramin
    poddak e ganath hoyala balanna. puluwan nam eka para wahila tiyana resort ekakma ganna balanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    thanks machan

    yes , that's the dilemma i'm having
    ------ Post added on Oct 6, 2021 at 10:45 AM
    are you from that area? if not I don't think you will have easy ride because most of the hotels in tourism areas are run by influential people. They don't like competition. So one option would be to invest in one with someone else.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    beachfront lands patta overpriced math baluwa :(
    kohomath owalath reservation tiyanawa neda waterfront wage, ehema unot nam sea erosion loku issue ekak nemei
    habai ara kiwwa wage corrosion nam wediy

    land ekak gatta wage nemei owata building hadanna approval ganna tamai amaru mama danna taramin
    poddak e ganath hoyala balanna. puluwan nam eka para wahila tiyana resort ekakma ganna balanna

    hadala thiyana ewa patta ganan...million ganan
    beach lands ganan thamai..eth no option...salli karayo suddo kiyana ganata gannawa

    corrosiaon nan machan business eke cost ekata ad karanna puluwan...beach side eke room rates suddanta maara ganan ne
    approval nan amarui thamai...50m thiyenna ona reservation minimum

    Down south nam podi hotel 1kama wikunanna thiyanwa.
    keeyada ?
    ------ Post added on Oct 6, 2021 at 11:34 AM

    are you from that area? if not I don't think you will have easy ride because most of the hotels in tourism areas are run by influential people. They don't like competition. So one option would be to invest in one with someone else.

    yes machan , i am from that area , but i get what you meaning.
    ------ Post added on Oct 6, 2021 at 11:35 AM

    budget එක කොහොමද මචන්?
    3-4 m
    ------ Post added on Oct 6, 2021 at 12:27 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ අදහසක් තියනව බීච් එකක් ලග ඉඩමක් අරන් පොඩි හොටෙල් එකක් වගේ හදන්න :yes:. දැනට ටුවරිසම් වැටිල උනත් ඉස්සරහ ගැන හිතල ඉඩමක් අරන් දාන්න හිතුවේ. බැංකු ලෝන් එකකින් තමයි ගන්න ඉන්නේ.

    මට දැන ගන්න ඕන වෙරල අයිනේ ඉඩම් ගන්න එකේ රිස්ක් එක ගැන. විශේශයෙන් වෙරල ඛාදනය ගැන :oo:. මොකද ඉඩම අරන අවුරුදු පහකින් වගේ මුහුදට ගහගෙන ගියොත් තේරුමක් නෑ. බීච් අයිනේ ගෙවල් තියන හොටෙල් තියන අය උදව්වක් කරයි කියල හිතනව.;)

    - මීගමු පැත්තේ තමයි ඉඩම

    hari shook idea ekak salli tamay natte
     
    • Haha
    Reactions: kokis123456

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බටහිර පැත්තේ වෙරළ ඛාදනය වෙලා නැගෙනහිර වෙරළ හැදෙනව කියලා නම් දන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Mchn ehema be.ehe patte un hena line danawa.political gang back up ekak nethuwa owa hena amarui karanna.beach side amu kariyo inne.ude negitinakota hotel eka nethi wela tiyey
     
    • Like
    Reactions: Boralugoda01

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    ගනින්, දාපන් , හොදට වෑටවල් ගහලා ඔප්පු ක්ලියර් තියාගන්න . හේතුව ඉස්සරට රජයෙන් බලෙන් විකුනන්න පුලුවන් රාජ්ය බලය දාල . චීනෙක් සුද්දෙක් බලෙන් අල්ලගන්න එන්න පුලුවන් සහ උන්ගෙන් කම්පිටිශන් එයි ,ඔෆස් එයි. ඉස්සර්ට බිස්නස් කරන එක ලේසි වෙන් නෑ

    • Like
    Reactions: ElaBaba

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අපේ මහ ගෙදර තියෙනවා පර්චස් දහසයයි්දැන් පර්චස් 14 හමාරයි තියෙන්නෙ මුහුදට ගිහිල්ලා පර්චස් 16 කෝටි හතරකට offer එකක් ආවා මීට අවුරුදු තුනකට කලින් ඒ උනාට දැන් මැනල බලද්දි පර්චස් 14 හමාරයි තියෙන්නේ. කොච්චර ගණන් වැඩි වෙනවා ඉස්සරහට කිව්වත් පහමාරකට ආවොත් දීලා දානවා