Sri Lanka vs Oman Live

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ අර ඉරාජ් ගේ සින්දුවේ නේද?
    උගේ වැඩකට ගෑවුන එවුන් හැදී ගෑවිලම ගියා.
    සමිතාගේ හොදට තිබ්බ පවුල කැඩිලා ගියා.
    යව්වනන්, ඉන්ෆාස්, රනිදු රට ගියා.
    ෆිල්ටිට ගෑනු දෙන්නෙක් කරගහන්න වුනා.
    හොදම එක ඉරාජ් කැම්පේන් කරලා ජනාධිපති කරපු ගෝටාට ආයේ ගෙදර ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් එකේ තෙල් ගහන්න සිද්ද වුනා.
    gemak deela ekada?? ado muda inne sirawata

    dennaiy neda gahala thiyenne match eka:lol:
    ------ Post added on Oct 7, 2021 at 6:01 PM
     
    • Love
    Reactions: NushenD

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,320
    113
    දෙහිවල
    භානුකයි, අවිශ්කවයි ඔපන් එවන්න තිබ්බ නෙහ්..

    මේජර්වයි, බ්‍රැඩ්මන්වයි පැත්තකින් තියලා
     
    • Like
    Reactions: batwise

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    අන්තර් පළාත් බලනවා වගේ feeling එකක් ආවේ :baffled:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    ඔව් ආයෙ එක විකට් එකයි ගන්න තියෙන්නෙ. එතනින් එහාට ගහන්න උන් නෑ
    Akikayatath tikak gahanna nam puluwan. Buanukayata wada pennawanan welawa onna.