සංස්ථා කජු දැන් ඔන්ලයින්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔහොම හරි දුවන එක ලොකු දෙයක්. නාකි මයිනගේ ගෙවල් වල දාන මාන වලට කජු ඇද්ද කියල ඉස්සර නිවුස් ගියා .. ඕකුන් 2009 දී ලක්ස ගණන් පාඩු කළා. :yes:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    උන්ගේ සයිට් එකේ Bungalows කියන තැනට ගිහින් බලපල්ලා. උන්ගේ පුත්තලමේ බංගලාව තියෙන්නේ මඩකලපුවේ ඉදන් 20 km වලින්ලු. ඒ පුත්තලමේ ඉදන් 7km වලින් පාසිකුඩා හම්බ වෙනවලු. :lol: :lol:

    සුද්දොත් ෆුල් හොල්මන් වෙනවනේ බන් මේවගේ සයිට් දැක්කම.
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,265
    32,005
    113
    උන්ගේ සයිට් එකේ Bungalows කියන තැනට ගිහින් බලපල්ලා. උන්ගේ පුත්තලමේ බංගලාව තියෙන්නේ මඩකලපුවේ ඉදන් 20 km වලින්ලු. ඒ පුත්තලමේ ඉදන් 7km වලින් පාසිකුඩා හම්බ වෙනවලු. :lol: :lol:

    සුද්දොත් ෆුල් හොල්මන් වෙනවනේ බන් මේවගේ සයිට් දැක්කම.
    kaju nemeiluda wikunanne lol
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit. Aenean commodo ligula eget dolor. Aenean massa. Cum sociis natoque penatibus et magnis dis parturient montes, nascetur ridiculus mus. Donec quam felis, ultricies nec, pellentesque eu, pretium quis, sem. Nulla consequat massa quis enim. Donec pede justo, fringilla vel, aliquet nec, vulputate eget, arcu. In enim justo, rhoncus ut, imperdiet a, venenatis vitae, justo. Nullam dictum felis eu pede mollis pretium.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Ado whole burnt ekak thiyenw. Patta neh. Issara goni pitin genalla lipe dada kapuwa dn dahas ganan deela ganna wela.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කජු 500g කට රුපියල් 2000+ ද‌ෙන්න පිස්සුවක් තිය‌ෙනවායැ.. ගිරිඋල්ල පාලම ලගට ගියානම් තවප‌ොඩ්ඩක් දාලා කිලොවක්ම ගන්න තිබ්බා
     
    • Like
    Reactions: TechnWeb

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ගාලු පාරේ වැල්ලවත්තට කලින් තියෙනවා උන්ගේ shop එකක්. එකේ තියෙනවා බඩු. පියලි නම් තිබ්බේ නේ ඉවර වෙලා. Full එක නම් තිබ්බා. ඔයා ගණන්ම තමයි එතනත්.
    මම ගන්නේම එතනින්