2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද

  • පොදුජන පෙරමුණ

  • සමගි ජන බලවේගය

  • ජනතා විමුක්ති පෙරමුණ

  • කුරුටු ගානවා


Results are only viewable after voting.

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    2022 පළාත් සභා ජන්දයේ ඔබේ මනාපය මොන පක්ෂයටද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ලන්කා ඉතිහාසයේ අඩුම වලන්ගු චන්ද ප්‍රතිශතය ගනී කියල හිතෙනව
     
    • Like
    Reactions: lasankandy

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    JVP . ONLY TO SHOW THE ANGER AGAINST THE GOV. DONT LIKE ANY ONE CURRENTLY.
    also ජන්දේ දාන්නේ නැති එක මොඩ කමක්.
    නොදා ඉන්නවාට වඩා කුරුටු ගාන එක හොඳයි
     
    • Like
    Reactions: sakuntha1996

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Api rata jaathiya pawala denne naha mawbima rakagannawa.. Ape sir ta denawa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අන්තිම පාරත් ලක්ශ 40 වගේ චන්දේ දාලා නෑ. ලක්ශ 7.5 විතර ප්‍රතික්ශේප වේලා. අපේ රටේ එවුන් චන්දේ තියන වටිනාකමවත් දන්නේ නෑ. සුද්ද මුන්ට චන්දේ දාන්න දේන්න එපා කියපු එක කොච්චර සාදාරනද. :lol: :lol::lol:

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන් මෙතන ජෙප්පන්ට චන්දෙ vote තිබ්බට ඔන්න බලපන්.. පල්ලි දෙක තුනක කඩු අහුවෙලා ... පිළිම දෙක තුනකට ගල් දෙක තුනක් වැදුන ගමන් සේරම රට ජාතිය බේරගන්න මයින්ත පයිත්තියා ගාව දනගායි :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චන්දෙ නොදා ඉන්න අය/කුරුටු ගාන අය මොකක්ද එහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ?ඡන්දෙ දාන අයගෙන් මනාප වලින් වැඩිම මනාප ගන්න කෙනා තේරෙනවනෙ.ඊට වඩා හොඳ නැද්ද නරක අඩුම කෙනෙක්ට දෙන එක.දිනන්න බැරි උනත් නරක වැඩි උන් ගන්න තීරණ වලට විරුද්ධ වෙන්න හරි පුලුවන්නෙ එහෙම දෙතුන් දෙනෙක් හරි හිටියොත්.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කුරුටු ගෑවම ආණ්ඩුවට පනිවිඩයක් දෙන්නේ කොහොමද ?ජේ.වී.පීයට කතිරේ ගහන්න.. :yes: තොපිලගේ ළමයි සොහොනක්වත් හදන්නේ නැතිවෙයි මැරිච්ච දාට ඔහොම ගියොත්.🤭
     
    • Haha
    Reactions: saja