ඇරපු දවස් 9ට බිලියන 5ක ගහලා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    z_p34-Treating-01_copy_600x338.jpg

    නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ පසුගිය 21දා සිට 30වැනිදා දක්වා දින නවය තුළදී මත්පැන් වෙළෙඳසල් විවෘත කිරීම නිසා රුපියල් කෝටි 500ක (බිලියන 5ක්) ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදිත දේශීය මත්පැන්වලින් පමණක් එම ආදායම ලබාගෙන ඇත.

    එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30දා දක්වා වූ කාල සීමාව තුළදී දිවයින පුරා නීති විරෝධී මත්පැන් නිපදවන ස්ථාන සොයා සිදුකළ වැටලීම්වලදී ඒවා නිෂ්පාදිත රහස් ස්ථාන විසිදහස් දෙසියහැටඑකක් (20,261ක්) වටලා සැකකරුවන් තිස් දහසක් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 2,765ක් අත්අඩංගුවට ගත් බවට සුරාබදු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හොද වැඩේ සිංහලු බීලා බීලා ගෙදර ගෑණුන්ට ළමයින්ට ගගහා ඉදලා බල්ලෝ වගේ මැරිලා යනවා.
    සිම්බාබ්වේ දැක්ම ලොල්
    :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    නිරූපමාලගෙ expose වෙච්ච කලු සල්ලි ගාන ඔය වගේ 6 ගුණයකටත් වඩා වැඩියි කියන එක මතක තියාගන්න. ඒකි එහෙම නං අනිත් රාජපක්කලා කොහොම කරන්න ඇතිද.
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඔය සල්ලි වගේ තුන් ගුණයක් පස්සේ ඉස්පිරිතාල වලට බෙහෙත් ගෙන්නන්න වියදන් කරන්න වෙයි......... :(
    ඇයි ඊට පස්සේ ඔය පවුල් වලට සහ සමාජෙට වෙන හානිය. ඕක සල්ලි වලින් තක්සේරු කරන්න බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑස් ගන්ඩ සල්ලි නැති උනාට බොන්ඩ සල්ලි තියෙනව වගේ..🤣🤣🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය සල්ලි වගේ තුන් ගුණයක් පස්සේ ඉස්පිරිතාල වලට බෙහෙත් ගෙන්නන්න වියදන් කරන්න වෙයි......... :(
    නෑ මචන් ඕවගෙන් පුළුවන් තරම් හොරාකාලා ඉතිරි වුණොත්
    ඒවගෙන් hospital ටික නඩත්තු කරලා පඩි ගෙවලා දානවා
     
    • Sad
    Reactions: sriyasas and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 147109

    නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ පසුගිය 21දා සිට 30වැනිදා දක්වා දින නවය තුළදී මත්පැන් වෙළෙඳසල් විවෘත කිරීම නිසා රුපියල් කෝටි 500ක (බිලියන 5ක්) ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදිත දේශීය මත්පැන්වලින් පමණක් එම ආදායම ලබාගෙන ඇත.

    එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් 30දා දක්වා වූ කාල සීමාව තුළදී දිවයින පුරා නීති විරෝධී මත්පැන් නිපදවන ස්ථාන සොයා සිදුකළ වැටලීම්වලදී ඒවා නිෂ්පාදිත රහස් ස්ථාන විසිදහස් දෙසියහැටඑකක් (20,261ක්) වටලා සැකකරුවන් තිස් දහසක් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාව තුළදී මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 2,765ක් අත්අඩංගුවට ගත් බවට සුරාබදු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.
    අනේ ඔක්කොම බේබද්දො වදවෙලා පල
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඔය අල්ලන කුඩු අයිස් ආන්ඩුවෙන්ම වෙනරටවලට වික්කනම් හරිබන්
     
    Similar threads