New candidate
man dekala thiyanawa uth talks issue karanna hoda ekek. system eke weradi kiyanawa misak aluth idea ne.
kepi penena charithayak nemei
New candidate
How to do that?Public danna thibbe
ape gedara 4i. wife ge gedara 3i nenage gedara 4i allapu gewal wala chanda tikath ganna thama try karanne den.අපේ ගෙදර චන්ද 5ම පොහොට්ටුවට

අර එරොප්පෙ ඉදන් fb පොස්ට් දාල රට හදන්ඩ එන හාදය, 2024 ලන් වෙලා එයි දැනට ඒරොප්පෙ ඉදන් fb සටන් මෙහෙයනව.![]()
සිරා කතාව.. ඇමරිකාවේ තෙල්ගහපු එකා නේද ඔය?
පාටලී ගේ පැත්තට මුකුත් කරකෙන්නෙම නෑ නේ බන්, මෙන්න ඒ ගමන ලපය එක්ක හිටගමු කියා කියා හැමිනෙනවා. මොකද කරන්න හිතන් ඉන්නේ. පාටලී අවුලෙන්ද ?![]()
කාටද වෝට් කලේ?පාටලී ගේ පැත්තට මුකුත් කරකෙන්නෙම නෑ නේ බන්, මෙන්න ඒ ගමන ලපය එක්ක හිටගමු කියා කියා හැමිනෙනවා. මොකද කරන්න හිතන් ඉන්නේ. පාටලී අවුලෙන්ද ?![]()