2024 Presidential Election

Presidential election 2024

  • 1. Gotabaya / Basil / Namal

  • 2. Champika /Sajith

  • 3. Anura Kinara - JVP

  • 4. Pathum Kerner

  • 5. Other


Results are only viewable after voting.

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    4 හොඳයි ඒත් ඌ දිනන්නේ නෑ
    තම්බි support එක අරන් සජියා දිනයි
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    Mulin dunna okkoma dunne pohottuwata. Or SLFP.Aya nn denne natha.
    Eelagata maithrita.

    Ape Muththa SLFP eken election dinala thiyenwa.
    Ehema kiyala Aayanm kawadawath pohottu,slfp, unp vote denne natha.

    NEXT vahallu nowana api okkoma denne Anurata.
     
    • Like
    Reactions: Dexter011

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කුමාර වෙල්ගමත් දාපිය. උටත් රජ වෙන්න පුළුවන්ලු. :yes: මෙච්චර කලක් හොරුන්ට දීපු එකේ..වෙන එකෙක්ට දෙන්න ආයේ] හිතන්න දෙයක් නැ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,831
    20,375
    113
    හස්තිශෛලපුර
    අර එරොප්පෙ ඉදන් fb පොස්ට් දාල රට හදන්ඩ එන හාදය, 2024 ලන් වෙලා එයි දැනට ඒරොප්පෙ ඉදන් fb සටන් මෙහෙයනව.🤭🤭🤭

    සිරා කතාව.. ඇමරිකාවේ තෙල්ගහපු එකා නේද ඔය?
     
    • Haha
    Reactions: Dexter011

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිරා කතාව.. ඇමරිකාවේ තෙල්ගහපු එකා නේද ඔය?

    පාටලී ගේ පැත්තට මුකුත් කරකෙන්නෙම නෑ නේ බන්, මෙන්න ඒ ගමන ලපය එක්ක හිටගමු කියා කියා හැමිනෙනවා. මොකද කරන්න හිතන් ඉන්නේ. පාටලී අවුලෙන්ද ? 🤭🖖
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    පාටලී ගේ පැත්තට මුකුත් කරකෙන්නෙම නෑ නේ බන්, මෙන්න ඒ ගමන ලපය එක්ක හිටගමු කියා කියා හැමිනෙනවා. මොකද කරන්න හිතන් ඉන්නේ. පාටලී අවුලෙන්ද ? 🤭🖖

    දැනට මෙහෙම ඉන්නෙ...
    The_Man_in_the_Yellow_Jacket.jpg
     
    • Haha
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,831
    20,375
    113
    හස්තිශෛලපුර
    පාටලී ගේ පැත්තට මුකුත් කරකෙන්නෙම නෑ නේ බන්, මෙන්න ඒ ගමන ලපය එක්ක හිටගමු කියා කියා හැමිනෙනවා. මොකද කරන්න හිතන් ඉන්නේ. පාටලී අවුලෙන්ද ? 🤭🖖
    කාටද වෝට් කලේ?