මේකිගේ ඩාන්ස් එක කැත මට විතරද ? කිසි ගතියක් නෑනේ.
iya katata wath denna hitenne ne mekita.dance nan hrithik roshan thamai
ඒක තමා අවුලක් තියෙනවා. නිකන් දගලනවා වගේ..මම නෝමලි ඇත්තටම ටැලන්ටඩ් නම් අවුලක් කියන්නෑ. ඒත් මේ ගෑනි හිතන්න ඉන්නව තරම් මේ ගෑනිට නටන්න බෑ.
mekige rhythm ekak ne.
mae balapan govinda natana heti.action poddai but rythem tiyenawa.
------ Post added on Oct 11, 2021 at 9:29 PM
ඒක තමයි නේ ආයාසයෙන් නටන්නේ.නර්තනය ඇඟේම පිහිටලා නෑ. හොඳට පුරුදු පුහුණු වෙලා තමයි ඔය ගානට ඇවිත් තියෙන්නේ...![]()
![]()
මේකිගේ ඩාන්ස් එක කැත මට විතරද ? කිසි ගතියක් නෑනේ.