මේකිගේ ඩාන්ස් එක කැත මට විතරද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    mekige rhythm ekak ne.

    mae balapan govinda natana heti.action poddai but rythem tiyenawa.



    ------ Post added on Oct 11, 2021 at 9:29 PM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මම නෝමලි ඇත්තටම ටැලන්ටඩ් නම් අවුලක් කියන්නෑ. ඒත් මේ ගෑනි හිතන්න ඉන්නව තරම් මේ ගෑනිට නටන්න බෑ.
    ඒක තමා අවුලක් තියෙනවා. නිකන් දගලනවා වගේ..

    mekige rhythm ekak ne.

    mae balapan govinda natana heti.action poddai but rythem tiyenawa.



    ------ Post added on Oct 11, 2021 at 9:29 PM

    මේක බලලා තියෙනවා මචන්. මියුසික් එකට මැච් වෙන්න ඩාන්ස් කරනවා මූ නියමෙට
    ------ Post added on Oct 11, 2021 at 9:32 PM
     
    • Like
    Reactions: Ryan08

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    නර්තනය ඇඟේම පිහිටලා නෑ. හොඳට පුරුදු පුහුණු වෙලා තමයි ඔය ගානට ඇවිත් තියෙන්නේ... :yes: :yes:
    ඒක තමයි නේ ආයාසයෙන් නටන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    මේකිගේ ඩාන්ස් එක කැත මට විතරද ? කිසි ගතියක් නෑනේ.


    මේකිට නටන්න බැ. අත් පා රටාවකට මු කිරිම විතරයි.ටිවි ෆැන් බේස් එක නිසා තමා නලලේ තියන් ඉන්නේ
     
    • Like
    Reactions: Mugen and Ryan08