එරෝසන් කැමරාකාචයේ

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    මෙහෙමයි ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් , රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ. බලපං කෝ ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා පාර්ලිමේන්තුවට උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි දැන් බලපන්න ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ සුපිරි. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං මොළයක් තියෙනවා නේ උඹලට.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    ඔව් ඔව් අපි දක්කනෙ රට එපා කන්ඩ ඕන කියපු කාලෙ ,කාල කාල කාල අනතිමට බෝම්බ කාල නතර උනේ, ඒ තරන්ම කෑව...🤣🤣🤣🤣🤣🤣🤣

    බොලාට ඔය කැසට් එක හැමදාම ගහන්න බෑනෙ බං.දැං ඕකත් මහින්දගෙ යුජ්ජ කැසට් එක වගේ..චන්ද ඔක්කොම දිනවල 2/3 දීල,ව්‍යවස්තා වෙනස් කරල දීල, හත්මුතු පරම්පරාවටම ඇමතිකම් ටිකත් බෙදල දීල බයියො රෙද්දත් ගලවල දුන්නෙ හොර මැරකම් තුරන් කරල බෝම්බ කාරයො අල්ලන්න. අන්තිමේ උයාගෙන කන්නත් නැතිකරල තියෙන්නෙ. ඒක මාර සැපයි. උබලට වගේ උපන්ගෙයි මෝඩයන්ට ඔහොම වෙලා මදි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    බොලාට ඔය කැසට් එක හැමදාම ගහන්න බෑනෙ බං.දැං ඕකත් මහින්දගෙ යුජ්ජ කැසට් එක වගේ..චන්ද ඔක්කොම දිනවල 2/3 දීල,ව්‍යවස්තා වෙනස් කරල දීල, හත්මුතු පරම්පරාවටම ඇමතිකම් ටිකත් බෙදල දීල බයියො රෙද්දත් ගලවල දුන්නෙ හොර මැරකම් තුරන් කරල බෝම්බ කාරයො අල්ලන්න. අන්තිමේ උයාගෙන කන්නත් නැතිකරල තියෙන්නෙ. ඒක මාර සැපයි. උබලට වගේ උපන්ගෙයි මෝඩයන්ට ඔහොම වෙලා මදි :lol: :lol: :lol:
    ලොක්කත් දැන් හිමීට ශේප් න්‍යාය දාල පොඩ්ඩක් පස්ස ගහනව එරෝසන් තාම සටනේ 🤣
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2020 මිලට තමයි ගෑස් දුන්නෙ, අවුරුදු 1.5ටත් වඩා ඒව අමතකයි ගුපියන්ට, 🤭🤭

    තොපි ඔය උඩ දාගෙන දැගලුවට මේ රටේ උන් දනන්ව ගෑස් එන්නෙ රටින් ඒක මිල වෙනස් වෙනව කියල, මේක ශාක්ශරතාවය 99%+ තියෙන රටක් කවුරුත් මෝඩ නැ..

    ඒකනේ ඒකනේ. ගෑස් වල මිල වෙනස් වෙනව තමයි %කෝ. හැමදාම එක මිලට දෙන්න ඕනේ නෑ. වැඩි උනාම වැඩි කරනවා නම් අඩු උනාම අඩු කරන්නත් ඕනේ. අඩු වෙන කාලෙට බයිලා ගහල දැන් වැඩි උනාම පුක දික් කරන්වා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    බොලාට ඔය කැසට් එක හැමදාම ගහන්න බෑනෙ බං.දැං ඕකත් මහින්දගෙ යුජ්ජ කැසට් එක වගේ..චන්ද ඔක්කොම දිනවල 2/3 දීල,ව්‍යවස්තා වෙනස් කරල දීල, හත්මුතු පරම්පරාවටම ඇමතිකම් ටිකත් බෙදල දීල බයියො රෙද්දත් ගලවල දුන්නෙ හොර මැරකම් තුරන් කරල බෝම්බ කාරයො අල්ලන්න. අන්තිමේ උයාගෙන කන්නත් නැතිකරල තියෙන්නෙ. ඒක මාර සැපයි. උබලට වගේ උපන්ගෙයි මෝඩයන්ට ඔහොම වෙලා මදි :lol: :lol: :lol:
    අපිට නම් මොකුත් වෙලා නැ ,උබලනෙ උදේ ඉදන් රෑ වෙනකන් කන්ඩ නැ, පිනට කන්ඩ දීපල්ල කියල අඩන්නෙ..🤣🤣🤣🤣
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,485
    113
    Malabe
    අපිට නම් මොකුත් වෙලා නැ ,උබලනෙ උදේ ඉදන් රෑ වෙනකන් කන්ඩ නැ, පිනට කන්ඩ දීපල්ල කියල අඩන්නෙ..🤣🤣🤣🤣
    අයියේ ප්‍රසිඩන්ට් මීඩියා එකේ ජොබක් සෙට් කරලා දියන්කෝ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,472
    13,216
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට නම් මොකුත් වෙලා නැ ,උබලනෙ උදේ ඉදන් රෑ වෙනකන් කන්ඩ නැ, පිනට කන්ඩ දීපල්ල කියල අඩන්නෙ..🤣🤣🤣🤣
    ඔව් ඉතිං උඹේ කොටහා මැදමුලනේ කුස්සියෙන් හම්බුවෙනවනේ. හැමෝම උඹ තරන් වාසනාවන්ත නෑ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    අපිට නම් මොකුත් වෙලා නැ ,උබලනෙ උදේ ඉදන් රෑ වෙනකන් කන්ඩ නැ, පිනට කන්ඩ දීපල්ල කියල අඩන්නෙ..🤣🤣🤣🤣

    ඔක්කොමත් හරි චන්දෙත් දීල මේ වගේ කසඩ ගෙවලයෙක්ගෙන් බැනුනුත් අහන්න උනා අන්තිමේ බයියොන්ට.

    උබට මහරජා ලොන්ඩරි කුලී ගෙව්වට ලක්ශ 69 ටම ගෙවන්නෙ නෑ බං
    :lol: :lol:


    1634025620128.png
     
    • Haha
    Reactions: Srilankan1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,935
    6,824
    113
    39
    Galle
    රනිලගෙ පස්ස ලෙවකකා උන්න තොපි තමයි රියල් වහල්ලු..🤭🤭
    ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති🤭🤭🤭
    https://elakiri.com/threads/3-ඊළඟ-පාර-53-කරන්නෙ-මෙහෙමයි-✌.2013108/#post-26971536

    :sad:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෑස් අඩුවෙලා තිබ්බ කාලෙ තොපි ගම්සබාවත් පැරදුනේ,🤣🤣🤣🤣
    මයිනා එන එන පාරට මිනිස්සුන්ට කන්න නැතිවෙනව. ගූපියෙක් ආවොත් අඩුගානෙ කන්න හරි තියනව