3% ඊළඟ පාර 53% කරන්නෙ මෙහෙමයි.. ✌

shenat

Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1633848817998.jpg

    ඔය 3% ඊළඟ පාර 53% කරනවමයි කියල ටෝක් දීල පෝස්ට් ෂෙයා කරන ටිකට තව බෝම්බ දෙක තුනක්, කඩු ටිකක් හම්බ වෙනකොට, කොටියෙක් නැගිට්ටවනකොට අං දෙක ආයෙ මෝදු වෙන්නෙ නැතුව තියෙනව නං හොඳයි. බොහෝවිට වෙන්නෙ එතකොට නැති ජාතික ආරස්සාව මතක් වෙලා, නැත්නං අනිත් කට්ටියගෙ සහන මල්ල, වොක්ස්වැගන් මතක් වෙලා මයිල් ඉස්මයිල් වෙලා ආයෙ ගූ ගොඩ වමාරල කන එක.
    ඊට පස්සෙ 2025 න් පස්සෙත් ෂෙයා කරපල්ලා "දැන් හොඳටම ඇති.3% ඊළඟ පාර 63% කරමු කියලා. 🖖🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹටත් කීයක් හරි හම්බෙනවද බං මේ මහන්සි වෙන තරමට?
    ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති🤭🤭🤭
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    View attachment 147135

    ඔය වැඩේ කරලා උන්ට චන්දෙ ගන්න පුළුවන් වෙලත් උන් නොකර ඉන්න එක ගැන සතුටුයි
    හුඟක් අය කියන දෙයක් තමයි උවමනාවක් තියෙනවනම් කොහොම හරි චන්දෙ දිනලා ඇවිල්ල පස්සේ රට හරියට හදන්න ඕනේ කියන එක
    ඒත් තේරුම් ගන්නේ නෑ බොරුවෙන් එන එකා බොරුවෙන්මයි රට ගෙනියන්නෙත් කියන එක
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඒ කාලෙ නම් රනිලගෙ පුකට දිව දාන්ඩ චන්ස් එක හම්බුනා, මේ ටිකේ ගු කොල්ලො සජි එක්ක්නෙ, මුන්ගෙ ගණිකා මඩම එහෙ අටවන් ඇති🤭🤭🤭

    තොගෙ නාකි මහින්දය නම් රනිල්ගෙ පුකට දිව දාන්නෙ උෟට රෝස්ට චිකන් දීලා. 😂😂.

    xvXTbWF.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    උඹටත් කීයක් හරි හම්බෙනවද බං මේ මහන්සි වෙන තරමට?

    ඔව් බන් මට ගූ ඇන් පී එකෙනුත් ගෙවනවා. ජෙප්පොත් ගෙවනවා. ඒ ගෙවලත් සීනි කිලෝ එකක්, බෝංචි 250g ක් ගන්න අමාරුයි කියහන්කො. 🤦‍♂️😐

    රාජගිරියෙ ගෙදරක තියෙනව කිව්ව බිලියන් ඩොලර් කොම්පැනියෙන් ණයක් වත් ගන්න බලන්න ඕන. 😔
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Type 1
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා පොහොට්ටුවට දෙන්න ඕනි, නැත්තම් UNP එක ඔලුව උස්සනවා. උඹ දැක්කනේ UNP එකේ අරූ දුන්නු talk එක, බලය නැතිව මෙහෙමනම් බලය ලැබුනාම කොහොම තියෙය්ද. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු

    Type 2
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා UNP දෙන්න ඕනි, නැත්තම් අරුන් පොහොට්ටුව පරාද කරන්න බෑ, පේනවනේ වෙන හොරකම් ටික. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Type 1
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා පොහොට්ටුවට දෙන්න ඕනි, නැත්තම් UNP එක ඔලුව උස්සනවා. උඹ දැක්කනේ UNP එකේ අරූ දුන්නු talk එක, බලය නැතිව මෙහෙමනම් බලය ලැබුනාම කොහොම තියෙය්ද. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු

    Type 2
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා UNP දෙන්න ඕනි, නැත්තම් අරුන් පොහොට්ටුව පරාද කරන්න බෑ, පේනවනේ වෙන හොරකම් ටික. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු
    ඇයි මේක අන්තිම අවස්තාව..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වැඩේ කරලා උන්ට චන්දෙ ගන්න පුළුවන් වෙලත් උන් නොකර ඉන්න එක ගැන සතුටුයි
    හුඟක් අය කියන දෙයක් තමයි උවමනාවක් තියෙනවනම් කොහොම හරි චන්දෙ දිනලා ඇවිල්ල පස්සේ රට හරියට හදන්න ඕනේ කියන එක
    ඒත් තේරුම් ගන්නේ නෑ බොරුවෙන් එන එකා බොරුවෙන්මයි රට ගෙනියන්නෙත් කියන එක

    ගොන් හරක් කියන්නෙ නිකන් නෙවෙයි බන්. "කොහොම හරි" දිනන්නෙ නැති එක උන්ගෙ අවුලක්ලු. ඒක කියන එකාලගෙ අවුලක් නෙවෙයි. "කොහොම හරි" දින්නොත් කරන්න වෙන්නෙත් "කොහොමහරි" මිසක් කලින් කියපු විදියට නෙවෙයි කියලා උන්ට තේරෙන්නෙ නැති එක දැක්කම කලකිරෙනවා.

    මේ ළඟදිත් @pathaleiretta එක්ක ඕක ගැන ඇහුවා කොහොමහරි දිනන්නද ඕන කියලා. එක වෙලාවක කියනව ඔව් ලු, තව වෙලාවක කියනව නෑලු. ඊට පස්සෙ බුවා මිසින්.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ගිය පාරත් හෙන ගොඩක් මිනිස්සු චන්දෙ දුන්නේ වෙන මොකක් වත්ම හේතුවක් නිසා නෙවෙයි ආයේ කොටි එනවයි මුස්ලිම් උන් අපිව යටත් කරගන්නවයි කියපු හින්ද
    ගොඩක් අය මේ යන විදිහේ ලොකු වරදක් දකින්නේ නෑ, ලොකු වැරදි වෙද්දී කැමති නෑ වගේ පෙන්නුවත් හිත ඇතුලේ වෙන option එකක් ගැන අදහසක් වත් නෑ එහෙම මිනිස්සුත් එක්ක කවද හරි රටක් හැදුවත් වැඩක් නෑ කියල තමයි හිතෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,347
    86,608
    113
    ආශ්චර්යමත් රටක
    Type 1
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා පොහොට්ටුවට දෙන්න ඕනි, නැත්තම් UNP එක ඔලුව උස්සනවා. උඹ දැක්කනේ UNP එකේ අරූ දුන්නු talk එක, බලය නැතිව මෙහෙමනම් බලය ලැබුනාම කොහොම තියෙය්ද. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු

    Type 2
    මෙහෙමයි මචන් JVP එක හොඳයි
    ඒත් මේ ඡන්දය අනිවා UNP දෙන්න ඕනි, නැත්තම් අරුන් පොහොට්ටුව පරාද කරන්න බෑ, පේනවනේ වෙන හොරකම් ටික. ඊලඟ ඡන්දෙදි අනිවා JVP දෙමු

    ඔන්න ඇත්තටම කරන දේ.. 🤣🤣🤣🤣
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    View attachment 147135

    ඔය 3% ඊළඟ පාර 53% කරනවමයි කියල ටෝක් දීල පෝස්ට් ෂෙයා කරන ටිකට තව බෝම්බ දෙක තුනක්, කඩු ටිකක් හම්බ වෙනකොට, කොටියෙක් නැගිට්ටවනකොට අං දෙක ආයෙ මෝදු වෙන්නෙ නැතුව තියෙනව නං හොඳයි. බොහෝවිට වෙන්නෙ එතකොට නැති ජාතික ආරස්සාව මතක් වෙලා, නැත්නං අනිත් කට්ටියගෙ සහන මල්ල, වොක්ස්වැගන් මතක් වෙලා මයිල් ඉස්මයිල් වෙලා ආයෙ ගූ ගොඩ වමාරල කන එක.
    ඊට පස්සෙ 2025 න් පස්සෙත් ෂෙයා කරපල්ලා "දැන් හොඳටම ඇති.3% ඊළඟ පාර 63% කරමු කියලා. 🖖🤭
    මම නම් කියන්නේ 3% යාන්තන් 4% කරගත්තොත් ලොකු දෙයක්..ඒකම මදෑ සැනසෙන්න. 😂 😂 😂 😂 😂 😂
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කොටී එනවෝ , තම්බී ලමයි හදනෝ කිව්ව ගමන් බයියන්ගේ අං මොදුවෙනවා ඔසේට.
    රට අනුරට , 2024 නියත ජනාධිපති