උබ අනුරට

උබ අනුරට !!

  • කැමති

  • අකමැති

Results are only viewable after voting.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    අර උඩ වීඩියෝ එකේ ඩිලාන් කියන්නෙ විරුද්ධයි කියල නේද?
    2025 චන්දෙ ගැන කියන්නේ. ඒකට ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙයිනේ JVP එකෙන්. ඒකට ඇතුළත් කරන්න ඕන JVP එකේ stance එක
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔය 2009 ඉඳන් රට කරන්නේ පළාත් සභා වලට 13 න් ලැබෙන බලය දෙන්නෙ නැතිව (ඉඩම්, පොලිස්)

    ඉන්දියාවෙන් අවුලක් නැතුව යුද්දෙත් ඉවර කරේ 13 දෙන්නේ නැතුව.

    ඉන්දියාව ඉස්සරහට දාල පළාත් සභා වලට ඉඩම් පොලිස් බලතල දෙනව නම් JVP එක ඔය ඉන්න විදිහටම හිටපුවාවේ.

    එහෙනම් අනුරට කියන්න කියන්නකො බලයට ආවම ඒකීය රාජ්‍ය සංකල්පය දිගටම ගෙනියන්නේ "බලය බෙදීම" කියල එකක් කරන්නෑ කියල.
    ------ Post added on Oct 12, 2021 at 2:00 PM

    amutuwen anurata kiyanna oni naha dilan kiyanne JVP eka wiruddai kiyala
    uba video eka baluwe nedda?

    Me stage wala federal walata durinma inne mona pakshayada?
    1. Federal -> TNA?
    2. Provincial Council (With Police and land) - > TNA?
    3. Provincial Council (Current state) -> SLPP
    4. No Provincial Councils -> JVP

    Provincial Councils me ratata oni naha, wiyadamath wediy, ehema bedanna tharam ratath podiy. Lankawata wada loku Federal state tiyanwaa USA wala. It suites form them not us.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,871
    1
    9,117
    113
    2025 චන්දෙ ගැන කියන්නේ. ඒකට ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙයිනේ JVP එකෙන්. ඒකට ඇතුළත් කරන්න ඕන JVP එකේ stance එක
    ඒක ඇත්ත.මටත් මතක නෑ 2019 ජනාධිපතිවරණෙදි ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලෙ ඕක ගැන මොනවහරි තිබුනද කියල.හොයල බලන්න ඕන
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    amutuwen anurata kiyanna oni naha dilan kiyanne JVP eka wiruddai kiyala
    2025 චන්දෙ ගැන කියන්නේ. ඒකට ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙයිනේ JVP එකෙන්. ඒකට ඇතුළත් කරන්න ඕන JVP එකේ stance එක
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama JVP unta kemathi, un samajayata sewayak karanawa, parliament eke active
    BUT VOTE karanne ne
    reason eka mun inneth government sector eka wedi karala eken economic development ekak ganna puluwan kiyana mathaye.
    mama vote karanne government sector eka podi karana private sector ekata wedi barak dila economy eka run karanawa kiyana unta witharai
    government sector eka loku unama unge salary expense eka pension expense eka wedi, ethakota budget deficit eka wedi wenawa. eka piyawanna loan ganna one nettam tax wedi karaanna one. market economic ekak saha private sector investment thama country ekak develop wenna main reason eka. un e mathaye nethi nisa vote karanna be
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    amutuwen anurata kiyanna oni naha dilan kiyanne JVP eka wiruddai kiyala
    uba video eka baluwe nedda?
    දැන් ඩිලාන් කියන ඒවද ජවිපෙ මතය කියල අපි පිලිගන්ඩ ඕන?? දෙන්ඩද ඩිලාන්ම ජවිපෙට අම්බානට බයින ඒව ටිකක් ඒතකොට ඒවත් උබල පිලිගන්නවද??? 🤭🤭

    මායම් දාන්ඩ දෙයක් නැනෙ, අනුරට කියන්ඩ කියපන් උන්ගෙ පක්ශ ස්ථාවරය රටේ ඒකිය භාවය ගැන..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹ මේ බයිලා ගහනවා. දැක්කේ නැද්ද දෙමළෙන් ජාතික ගීය කියනවා?
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
    Ane mnda bn baiyonta thiyena prashna :lol: :lol: :lol: Hamadama meka ekiya ratak ape hamuduruwane kiyala papuwata gahagattama chande danne thopi wage un thama:no::no::no: JVP eke prasthipaththi prakashe kiyopan buruwa:sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ මේ බයිලා ගහනවා. දැක්කේ නැද්ද දෙමළෙන් ජාතික ගීය කියනවා?

    ඒක ගැටලුවක් නැනෙ , රාජය උස්සව වලදි යොදා ගන්නෙ නැ එච්චරයි..

    Ane mnda bn baiyonta thiyena prashna :lol: :lol: :lol: Hamadama meka ekiya ratak ape hamuduruwane kiyala papuwata gahagattama chande danne thopi wage un thama:no::no::no: JVP eke prasthipaththi prakashe kiyopan buruwa:sorry::sorry::sorry::sorry:
    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 12, 2021 at 3:25 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒක ගැටලුවක් නැනෙ , රාජය උස්සව වලදි යොදා ගන්නෙ නැ එච්චරයි..

    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 12, 2021 at 3:25 PM
    ආ එහෙමද? ඉස්සර නං ආවේ රෙද්ද උස්සන්. ලොල් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එහෙමද? ඉස්සර නං ආවේ රෙද්ද උස්සන්. ලොල් :lol:
    නිදහස් උස්සවේදි උබල දෙමලෙන් ජාතික ගීය කියපු එකයි, ළමා නිවාසෙක දෙමලෙන් ජාතික ගිය කියන එකයි සමානද??? උබලට මොන්ගල් උනාට අපිට එහෙම නැ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2025 චන්දෙ ගැන කියන්නේ. ඒකට ප්‍රතිපත්ති ප්‍රකාශයක් දෙයිනේ JVP එකෙන්. ඒකට ඇතුළත් කරන්න ඕන JVP එකේ stance එක

    mama hitanne api worry wenna oni unge prathipaththi prakasha walata wada unge execution gana
    un prathipaththi prakasha supiriyata hadai, should see how they run a country and we should give them one chance
    If they fail they deserve to be 3% forever

    mama JVP unta kemathi, un samajayata sewayak karanawa, parliament eke active
    BUT VOTE karanne ne
    reason eka mun inneth government sector eka wedi karala eken economic development ekak ganna puluwan kiyana mathaye.
    mama vote karanne government sector eka podi karana private sector ekata wedi barak dila economy eka run karanawa kiyana unta witharai
    government sector eka loku unama unge salary expense eka pension expense eka wedi, ethakota budget deficit eka wedi wenawa. eka piyawanna loan ganna one nettam tax wedi karaanna one. market economic ekak saha private sector investment thama country ekak develop wenna main reason eka. un e mathaye nethi nisa vote karanna be

    wrong un kiyala naha government sector eka wedi karala economic development karanna puluwan kiyala
    un kiyanne horakama nasthiya adu karala padu labana ayathana laba labanna puluwan kiyala

    aruge ara kathawe kiyanne koti 800k estimate karapu project eka koti 600k loan 200k government. e kale reevaluate kalama koti 280kin karanna puluwan.

    Mama hithanne horakama nasthiya nathi kaloth government sector padu labanne naha, udama amathi horakan karanna gattama yatama eka dakwa horakan karanawa. Hora amathi weda karanne nathiwa iddi yata weda karana ewunuth ehema wenawa.

    Ow samahara padu labana dewal private karana eka hodai, eth private karanawa kiyala commission ekak aran wikunala dana eka maha paduwak. Jeppo kiyana widiyata un OD walin duwapu milco eka laba labala tiyanawa. un ministries nam gemak natiwa karanna puluwan

    apita metana sure natte mulu ratama geniyana widiya :)
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඒක ගැටලුවක් නැනෙ , රාජය උස්සව වලදි යොදා ගන්නෙ නැ එච්චරයි..

    කතාවකට හරි , රට ඒකියද පෙඩරල්ද කියල ජෙප්පන්ගෙ මතය කියන්ඩ කියාපල්ල.. ඔට්ටුයි ඕකුන් මීක් කියන් නැ ඩොලර් නැති වෙනව ඒකියයි කිවොත්..🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 12, 2021 at 3:25 PM
    Mahindatanm doller nathi wenne na Nirupama and Basil gawa oni taram thiye :lol: :lol: :lol: :lol: JVP katha ahala balapn keeparak ekiya kiyala kiyla tiyeda kiyala :angry:
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    දෙගොල්ලො රට පාලනය කරානෙ ඇති වෙන්න, තව අව්රුදු 5ක් වෙන කෙනෙක්ට දුන්න කියල ආය අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නෑ,හරිගියෙ නැත්තම් ඊලගපාර ගෙදර.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අම්මෝ අම්මෝ මෙන්න ගූන්පී උන් අනුරට කැමතිලු.ගුන්පී උන් අනුරට කැමති නොවී වෙන කාට කැමති වෙන්නද ? ගූ න්පී මන්ත්‍රීලම කිව්වේ අනුර තමයි ආපේ නායකයා කියල 😂🤭🖖
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අම්මෝ අම්මෝ මෙන්න ගූන්පී උන් අනුරට කැමතිලු.ගුන්පී උන් අනුරට කැමති නොවී වෙන කාට කැමති වෙන්නද ? ගූ න්පී මන්ත්‍රීලම කිව්වේ අනුර තමයි ආපේ නායකයා කියල 😂🤭🖖
    me sere nam parana PS hari yanne nethi wey. aluthen tikak ready kara gena hitapan.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලප වහලා 🤭
    ochcharada umbata kiyanna thiyenne?
    hebey thawama mama daapu eka post ekak wath hoya ganna beri una neda?
    warnapala theory eka dala balanawada..

    me eeka newe, business case eka iwarada? ada reetath thiyanawada ekak? eya kemathi da?