Boys. මම ළඟදි Company එකකට join වුනා SE විදිහට. Degree එක ඉවර වුන ගමන් join වුනේ 1.5 years experience එක්ක. මට salary ගැන ලොකු idea එකක් තිබුනෙ නෑ join වෙද්දි.
දැන් මට හම්බ වෙන salary එක අනිත් companies වලට සාපේක්ෂව ගොඩක් අඩුයි කියල තේරිලා තියෙන්නෙ. ඒ නිසා වෙන එකකට join වෙන්න හිතිල තියෙන්නෙ. මේකෙ මම probation period එකේ ඉන්නෙ.
මට බය වෙන එකකට apply කරල select වෙන්නෙ නැතුව දැන් ඉන්න company එකෙන් දැනගත්තොත් මම යන්න හදනව කියල මට දෙකම නැති වෙන scene එකක් තියෙන්නෙ.
වෙන ඒවගෙ interview යද්දි කලින් හිටපු company එක contact කරනවද මගෙ ගැන අහන්න? එහෙම අහන්නෙ නැත්තම් දැනගන්න විදිහක් නෑ. හිතාගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියල.

They already do that when we gave resignation but before that we may get emotional and stay