වයසට ගිහින් ඔත්පල වෙච්ච අයට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ලෝකයේ එක රටක් තියෙනවා ඔහොම ඉන්න අයට නීත්‍යානුකූලව මරණය ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අමාරුවෙන් ජීවත් වෙනවට වඩා කිසිම වේදනාවකින් තොරව මරණයට පත් වෙන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක් !! ☺️
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලෝකයේ එක රටක් තියෙනවා ඔහොම ඉන්න අයට නීත්‍යානුකූලව මරණය ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අමාරුවෙන් ජීවත් වෙනවට වඩා කිසිම වේදනාවකින් තොරව මරණයට පත් වෙන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක් !! ☺️
    එක රටයිද ලෝකෙටම තියෙන්නෙ??
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    එක රටයිද ලෝකෙටම තියෙන්නෙ??
    හැම රටේම දෙන්නේ නෑ බන්,ස්ව කැමැත්තෙන් මරණයට පත් වීම නීතී ගත කරලා තියෙන රටක් මේ, රට මතක නෑ.. ගූගල් කරලා බලපන්. සංවර්ධිත රටක්.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ලෝකයේ එක රටක් තියෙනවා ඔහොම ඉන්න අයට නීත්‍යානුකූලව මරණය ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අමාරුවෙන් ජීවත් වෙනවට වඩා කිසිම වේදනාවකින් තොරව මරණයට පත් වෙන්න පුළුවන්. ඒකත් හොඳ ක්‍රමයක් !! ☺️
    Ow attatama ehema puluwan kamak thiyenne oni