grill got a vehicle.
Aluth eka 3.5L, range rover wage 2L podi engine nathi nisa lankawe ganan wadima SUV walin ekak wei.okak koti kiyak weida...lankawe ganna aya idida
Aluth eka 3.5L, range rover wage 2L podi engine nathi nisa lankawe ganan wadima SUV walin ekak wei.
Habai retirement, parliament permit walin minisu genei.
Salli thiyanwa nam awlak naha, habai kawada owa genna dei da, genakota rules wenas weida danne naha.පර්මිට් එකක් දැන්ම ලග තියා ගන්න එක පාඩු නැද්ද බන්
ත්රීවිල් බයික් ලේලන්ඩ් අස්සෙ ඔය වාහනෙ බේරගෙන පදිනව තරම් ආතල් ෆීලින් එකක් ගන්න බෑ බන් ඔය වාහනෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක පැදලමගෙ පෞද්ගලික අදහසක් මේ ?
ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .
ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .
උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.
Salli thiyanwa nam awlak naha, habai kawada owa genna dei da, genakota rules wenas weida danne naha.

Hari bn elaමගෙ පෞද්ගලික අදහසක් මේ ?
ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .
ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .
උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.
Lexus ithin Toyota ma wage thamai ithin.Land Cruiser 300 with bodykit.
Driving license nane oyata
කටාර් ගියාම අපිට වාහන ගන්න පුලුවන්ද?මගෙ පෞද්ගලික අදහසක් මේ ?
ඔය ලක්ෂරි වගෙම ස්පොර්ට්ස් කාර් වල නියම ෆීල් එක ගන්න නම් මන් නම් කියන්නෙ යුරොප් ඇමරිකා වගෙ හෝ මැදපෙරදිග ගල්ෆ් රටක ඔය වාහන පදින්න ඔනි .
ලංකාව වගෙ රටවල් වලට සල්ලි තියෙන එකෙක් ගත්තාට කමක් නැහැ .
එත් රටෙ බාහිර පරිසරය ,රෝඩ් කන්ඩිෂන්ස් එක්ක ඒ වගෙම මිනිස්සුන්ගෙ පෙනුම වගෙ දේවල් එක්ක ඔය වාහන මෙහාට සෙට් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා .
උදා : ඔය ලෙක්සස් එකක් සල්ලි තියෙන අරාබි කාරයෙක් පදිනකොට එන ගැම්ම නැහැ අපෙ රටෙ අර වලතර කියනවා වගෙ කළු කැත කොට සිංහළු පදින කොට.
Aluth wahanath naha, covid asse video karanna gihin leda hada gannath baha.@GTRZ ko bn huga kalekin review ekak kare nane?
Habai aluth wahana aweth nane. ekada?
අපො පුලුවන් .
කටාර් ගියාම අපිට වාහන ගන්න පුලුවන්ද?
------ Post added on Oct 14, 2021 at 5:22 PM