100000kata phone ekak

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Samsung Galaxy A52s 5G
    Cam ekanam hodai kiyanawa

    https://www.gsmarena.com/samsung_galaxy_a52s_5g-11039.php

    https://idealz.lk/product/galaxy-a52s-5g/

    https://smartmobile.lk/samsung-mobi...ri-lanka/samsung-galaxy-a52s-5g-8gb-ram-128gb

    oka awul neda ban,gatta unta eka eka case neda,update ekak wunath godak un danne koi wele kela wei da kiyala baye neda,math me tike oka gena hewwa tikak.podi podi case tikak thiyenawa wage,cam ekath echara quality na kiyanawa neda?
    ------ Post added on Oct 15, 2021 at 7:30 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    ------ Post added on

    යකෝ එහෙම මිනිස්සු අමාරුවෙ දාන්නෑ බං මම.

    ඒ poco m3 එක. මේ f3 එක.

    අනිත් එක Samsung Galaxy A52s 5G කැම් එක අවුල් බං. a52 නමෛ් a72 එකෙත් එහෙමයි. ෆොටෝස් වලට අවුලක් නෑ. ඒත් වීඩියෝ වලට පට්ටම අවුල්. උන් හිතාමතාම ois disable කරල තියෙන්නේ නමට තියෙනව ඒ උනාට stabalization පට්ට චා.

    මම ෆෝන් එක ගත්දි ඕනනම් ඕවට යන්න තිබ්බ. ඒත් හොදට කම්පෙයාර් කරල තමයි මේක ගත්තේ. ෆෝන් එක යකා වගේ. කැම් එක a52, a72 වලට වඩා පට්ට. stabalization පට්ට.

    අනික මීහරකෙක් තමයි snapdragon 870 ගන්න පුලවුන් කම තියෙද්දි චාමැක්ස් 720, 730 ගන්නේ.

    one plus කියන්නේ dead brand එකක් බං. උන් ඉස්සර හොඳයි දැන් මෙලෝ රහක් නෑ. අනික උබ ඔය දාල තියෙන වීඩියෝ එකේම කියනව ඕක ගන්නැතුව poco f3 එකක් ගන්න කියල. :lol:
    ------ Post added on Oct 15, 2021 at 7:45 PM
     
    Last edited:
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93

    Ee uu kiyanne heavy gaming walata... Just my personal opinion... One plus wala build quality eka patta + that Smoot oxygen OS
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ee uu kiyanne heavy gaming walata... Just my personal opinion... One plus wala build quality eka patta + that Smoot oxygen OS
    මොන බිල්ඩ් කොලිටියක් ද බං? ප්ලාස්ටික්, ip ටේටින් එකක් නෑ, gorilla glass නෑ. Oneplus ඉස්සර තමයි බං හොද උන් දැන් චාමැක්ස් කම්පනි එකක් උන් බොරු හයිප් එකක් හදල බඩු විකුනන්නේ. දැන් බල්ලට ගිහිල්ල තියෙන්නෙ. අනිකඋනුත් අයිති oppo අයිති group එකටම තමයි. බොරුවට වෙනම කම්පනියක් විදියට පෙන්නහදනව.

    සොෆ්ට්වෙයාත් කියන තරම් හොද නෑ බං. නොටිෆිකේෂන් බලන්න උඩ ඉඳන්ම අදින්න ඕන.
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මොන බිල්ඩ් කොලිටියක් ද බං? ප්ලාස්ටික්, ip ටේටින් එකක් නෑ, gorilla glass නෑ. Oneplus ඉස්සර තමයි බං හොද උන් දැන් චාමැක්ස් කම්පනි එකක් උන් බොරු හයිප් එකක් හදල බඩු විකුනන්නේ. දැන් බල්ලට ගිහිල්ල තියෙන්නෙ. අනිකඋනුත් අයිති oppo අයිති group එකටම තමයි. බොරුවට වෙනම කම්පනියක් විදියට පෙන්නහදනව.

    සොෆ්ට්වෙයාත් කියන තරම් හොද නෑ බං. නොටිෆිකේෂන් බලන්න උඩ ඉඳන්ම අදින්න ඕන.
    Ade hari hari bn... Mn kiwe mage kamatta 😅