POCO F3E ganata hoda phn monawada bn thiyenne. Cam eka thamai wadagath
උබ නම් සාපයක්POCO F3
oka awul neda ban,gatta unta eka eka case neda,update ekak wunath godak un danne koi wele kela wei da kiyala baye neda,math me tike oka gena hewwa tikak.podi podi case tikak thiyenawa wage,cam ekath echara quality na kiyanawa neda?POCO F3
Samsung Galaxy A52s 5G
Cam ekanam hodai kiyanawa
https://www.gsmarena.com/samsung_galaxy_a52s_5g-11039.php
https://idealz.lk/product/galaxy-a52s-5g/
https://smartmobile.lk/samsung-mobi...ri-lanka/samsung-galaxy-a52s-5g-8gb-ram-128gb
oka awul neda ban,gatta unta eka eka case neda,update ekak wunath godak un danne koi wele kela wei da kiyala baye neda,math me tike oka gena hewwa tikak.podi podi case tikak thiyenawa wage,cam ekath echara quality na kiyanawa neda?
------ Post added on
Oneplus Nord CE 5g... Mn patta asa mobile phone brand ekak...
https://www.ideabeam.com/mobile/oneplus-nord-ce-5g-8gb-ram-price.html#gsc.tab=0&gsc.q=OnePlus Nord CE 5G 8GB RAM&gsc.sort=
Ee uu kiyanne heavy gaming walata... Just my personal opinion... One plus wala build quality eka patta + that Smoot oxygen OSයකෝ එහෙම මිනිස්සු අමාරුවෙ දාන්නෑ බං මම.
ඒ poco m3 එක. මේ f3 එක.
අනිත් එක Samsung Galaxy A52s 5G කැම් එක අවුල් බං. a52 නමෛ් a72 එකෙත් එහෙමයි. ෆොටෝස් වලට අවුලක් නෑ. ඒත් වීඩියෝ වලට පට්ටම අවුල්. උන් හිතාමතාම ois disable කරල තියෙන්නේ නමට තියෙනව ඒ උනාට stabalization පට්ට චා.
මම ෆෝන් එක ගත්දි ඕනනම් ඕවට යන්න තිබ්බ. ඒත් හොදට කම්පෙයාර් කරල තමයි මේක ගත්තේ. ෆෝන් එක යකා වගේ. කැම් එක a52, a72 වලට වඩා පට්ට. stabalization පට්ට.
අනික මීහරකෙක් තමයි snapdragon 870 ගන්න පුලවුන් කම තියෙද්දි චාමැක්ස් 720, 730 ගන්නේ.
one plus කියන්නේ dead brand එකක් බං. උන් ඉස්සර හොඳයි දැන් මෙලෝ රහක් නෑ. අනික උබ ඔය දාල තියෙන වීඩියෝ එකේම කියනව ඕක ගන්නැතුව poco f3 එකක් ගන්න කියල.
------ Post added on Oct 15, 2021 at 7:45 PM
මොන බිල්ඩ් කොලිටියක් ද බං? ප්ලාස්ටික්, ip ටේටින් එකක් නෑ, gorilla glass නෑ. Oneplus ඉස්සර තමයි බං හොද උන් දැන් චාමැක්ස් කම්පනි එකක් උන් බොරු හයිප් එකක් හදල බඩු විකුනන්නේ. දැන් බල්ලට ගිහිල්ල තියෙන්නෙ. අනිකඋනුත් අයිති oppo අයිති group එකටම තමයි. බොරුවට වෙනම කම්පනියක් විදියට පෙන්නහදනව.Ee uu kiyanne heavy gaming walata... Just my personal opinion... One plus wala build quality eka patta + that Smoot oxygen OS
Ade hari hari bn... Mn kiwe mage kamattaමොන බිල්ඩ් කොලිටියක් ද බං? ප්ලාස්ටික්, ip ටේටින් එකක් නෑ, gorilla glass නෑ. Oneplus ඉස්සර තමයි බං හොද උන් දැන් චාමැක්ස් කම්පනි එකක් උන් බොරු හයිප් එකක් හදල බඩු විකුනන්නේ. දැන් බල්ලට ගිහිල්ල තියෙන්නෙ. අනිකඋනුත් අයිති oppo අයිති group එකටම තමයි. බොරුවට වෙනම කම්පනියක් විදියට පෙන්නහදනව.
සොෆ්ට්වෙයාත් කියන තරම් හොද නෑ බං. නොටිෆිකේෂන් බලන්න උඩ ඉඳන්ම අදින්න ඕන.